රත්මලානට එජාපයෙන් සන්නස්ගල පත් කරයි..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රත්මලානට එජාපයෙන් සන්නස්ගල පත් කරයි..

    hqdefault.jpg

    උපුල් ශාන්ත සන්නස්ගල මහතා එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව පත්වීම ලබා දී ඇත.

    උපුල් ශාන්ත සන්නස්ගල මහතා ලේඛකයෙකු මෙන්ම දේශකයෙකු ලෙස කටයුතු කරන අතර පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒම සඳහා ප්‍රබල භූමිකාවක් නිරූපනය කළේය.

    http://sinhala.asianmirror.lk/local-news/item/12287-2015-05-12-07-56-59

    මේ ඉස්සර...

    Last edited:
    තම පෙබරවාරි පන්ති කාඩ් වල පිට පැත්තේ වැලන්ටයින් උත්සවය සඳහා පාසල් දරුවන්ට ආරාධනා පත්‍ර මුද්‍රණය කල උපුල් ශාන්ත ට අපේ ප්‍රණාමය.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    lol yako uba hithuwada my3 tai Ranil tai mu kade giye nikan kiyala. owata thamai. mun wage waasi thaka anunta mada gahana ewunta chande denna narakai.
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    බාර ගන්නෙත් නෑ. ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    රත්මලානට එජාපයෙන්... 05-12-2015 07:09 PM mahindata puka deela thota bike 1k hambuna wageda mal ponnayo?
    හම්මේ මේ කිරියේ උන් මතකේ තියන් ඉන්න දේවල් .. මටත් ඕක අමතක වෙලා තිබ්බේ ... ඕක ගෑනි වගේ හොරෙන් කියා කියා යන්නේ නැතුව කෙලින් කිව්වා නං මටත් උත්තරයක් දෙන්න තිබ්බ .. :lol:
    දැන් ඉතින් මේ කපපු රේප් ටික තොපේ දේශපාලන මහා එකාටම පෙන්නලා උසස්වීමක් ලබාගනින් :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    reputation_neg.gif
    රත්මලානට එජාපයෙන්... 05-12-2015 07:09 PM mahindata puka deela thota bike 1k hambuna wageda mal ponnayo?
    හම්මේ මේ කිරියේ උන් මතකේ තියන් ඉන්න දේවල් .. මටත් ඕක අමතක වෙලා තිබ්බේ ... ඕක ගෑනි වගේ හොරෙන් කියා කියා යන්නේ නැතුව කෙලින් කිව්වා නං මටත් උත්තරයක් දෙන්න තිබ්බ .. :lol:
    දැන් ඉතින් මේ කපපු රේප් ටික තොපේ දේශපාලන මහා එකාටම පෙන්නලා උසස්වීමක් ලබාගනින් :lol:

    rep+

    රත්මලානට එජාපයෙන්... 05-12-2015 06:57 PM මොංගල් පුතා..:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: error 404

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    රත්මලානට එජාපයෙන්... 05-12-2015 07:03 PM -10

    මම කිව්වේ සන්නස්ගලය කියපු එකක්නේ ("බාර ගන්නෙත් නෑ. ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.") කව්ද බන් රේප් කැපුවේ. සන්නස්ගලය එළකිරි මෙම්බෙර් කෙනෙක්වත්ද ? නැත්තන් උගේ නෑයෙක්වත්ද?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    reputation_neg.gif
    රත්මලානට එජාපයෙන්... 05-12-2015 07:09 PM mahindata puka deela thota bike 1k hambuna wageda mal ponnayo?
    හම්මේ මේ කිරියේ උන් මතකේ තියන් ඉන්න දේවල් .. මටත් ඕක අමතක වෙලා තිබ්බේ ... ඕක ගෑනි වගේ හොරෙන් කියා කියා යන්නේ නැතුව කෙලින් කිව්වා නං මටත් උත්තරයක් දෙන්න තිබ්බ .. :lol:
    දැන් ඉතින් මේ කපපු රේප් ටික තොපේ දේශපාලන මහා එකාටම පෙන්නලා උසස්වීමක් ලබාගනින් :lol:

    මේ එළකිරියේ ඉන්න සමහරු ගැන දුකයි බං..උඹ ඕවා හිතන්න එපා.මගෙත් රෙප් කැපෙනව අම්බානෙකට.මට ගාණක්වත් නෑ.කොටු බරගාණක් තිබුණ Account එක දාලා මේක හදාගත්තේ කියන්න තියෙන එව්වා කෙලින්ම කියලා දාන්න ඕනි හින්දා..

    මේකේ ඉන්න සමහර එවුන්ට උන්ගෙම ලෙඩ වලට උන්ටම කරන්න දෙයක් නෑ පිට් එක.මොකද උන්ගේ අම්මලා අව_ම් කමේ ගිහින් කොරගෙන ආපුව හින්දානේ උන්ලැබිලා තියෙන්නේ.උන්ට ඉතින් ඒක නවත්තන්න පුලුවන් කමක් නෑනේ..ඉපදුන පවට ජීවත් වෙනවා..

    සන්නත් ඒ ජාතියේ එකෙක්.ඉපදුන පවට ජීවත් වෙනවා..
     
    • Like
    Reactions: fakerandi

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රත්මලානට එජාපයෙන්... 05-12-2015 07:03 PM -10

    මම කිව්වේ සන්නස්ගලය කියපු එකක්නේ ("බාර ගන්නෙත් නෑ. ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.") කව්ද බන් රේප් කැපුවේ. සන්නස්ගලය එළකිරි මෙම්බෙර් කෙනෙක්වත්ද ? නැත්තන් උගේ නෑයෙක්වත්ද?

    :angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්න විදිහට ඉස්කෝලවල ටෙක්නොජි විෂය ධාරව උගන්වනවට මෙයා විරුද්ධයි. මේ උත්තමයට ඕනේ කළා උපාදි ධාරින් විතරක් බිහි කරන්න. අන්න දූර දර්ශී නුවන. අනාගතයේදී විද්‍යා, ගණිත, වානිජ විෂය ධාරා හදාරන්න ලමයි දිරිමත් කරන්න එපා කිව්වොත් පුදුම වෙන්න එපා. මොකද විශිෂ්ට කලා උපාධි ධාරින් විතරයි රටට ඕනි.