රත්මලාන මොරටුව

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    රත්මලාන මොරටුව

    මොරටුව, රත්මලාන අවට පාර්ට් ටයිම් ජොබ් මොනාද තියෙන්නෙ මචන්ලා? :love:
    සෙනසුරාද ඉරිදා ෆුල් ටයිම් සතියෙ දවස් වල නයිට් ෂිෆ්‍ට් තියෙන (දවල් ලෙක්චර්ස්)

    හොටෙල්ස් වල ඒම තියෙද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹට අවුලක් නැත්නම් පොඩ්ඩක් බලපන් කීල්ස් සුපර් වගේ එවල තියෙනවා

    සමහර එවුන් කැමති නැහැ ඕව කරන්න

    කැම්පස් උන් කරනවා මම දැකල තියෙනවා ජොබ්ස් :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රෙස්ටුරන්ට් වගේ ඒකකින් අහලා බලන්න. . හොටෙල්ස් වලත් තියෙන්න පුලුවන් ගිහින් අහල බලන්න වෙනවා. .