Apo okun kotanawa langata giyoth. Paw kiyala eka parak math pataw wagayak balanna giya. Kohenda mun dennek path wela mawa elawagena awa.
විකුණනවා නම් කියපන් කොල්ලොඉඩ නෑ බන්. ස්කීම් වගේ. මේ මගුලෙන් යනවා ඉඩ තියන තැනකට .
මේ කොයි කාලේ එකෙක්ද බන් ?eeye ape podi ekaata kotanna elewwa pataw lagata gihin
![]()

Street view eken ban gatte.මේ කොයි කාලේ එකෙක්ද බන් ?![]()
Api biththare alluwata passe u lang wennewath naඕකුන් පිට්ටනි වගේ තැන් වල බිම බිත්තර දානව. අපේ එකෙක් කිරලෙක්ගෙ බිත්තරයක් පෑගෙයි කියල වෙන තැනකින් තියන්න ගිහින් ඌට කිරල කෙටුව. පස්සෙ ඌට නමකුත් දැම්ම කිරල පෙරේර කියල![]()
අරූට බිත්තරේ අල්ලන්න හම්බුනේ නෑ ලගට යද්දිම කෙටුවApi biththare alluwata passe u lang wennewath na
අපෝ ගව්වක් දෙදරනවා මූ කෑ ගහද්දීහිටපු ගමන් රෑ වෙලා බය වෙලා ඔය කුරුල්ලො කෑ ගහනව හෙන සද්දයි, කුඹුරු වල ඉන්නව.