රත් කරමල් කිරලා 🐣

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ සතා නිතරම සැකෙන් බලන සතෙක්... පැටවු හංගනවා කකුල් දෙක අස්සෙ, වැරදිලාවත් ලන්කට් එක නැතුව එලියට එහෙම බහිනව නෙවෙයි... කුරුං ගොයියගෙ දාරෙ එහෙම නෙත ගැටුනොත් තොට කොටයි පිට ගැස්ම හැදෙනකං....
    අනික මේකා කට ඇරියොත් අමු කුණුහරුප කියුබ් දෙක තුනක් හලනවා...
    උට්ටී..... ටී..... ටී..... ටී.......♪
    උට්ටී..... ටී..... ටී..... ටී.......♫
    උට්ටී..... ටී..... ටී..... ටී.......♪
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උඹලගේ ගෙවල් පාර හරිම ලස්සනයි.
    ගස් වවල ලස්සනයි.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,748
    113
    එකමත් එක රටක
    eeye ape podi ekaata kotanna elewwa pataw lagata gihin

    9xNuFm.Screenshot-2023-07-31-143710.png
    මේ කොයි කාලේ එකෙක්ද බන් ? :rofl:
     
    • Like
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    ඕකුන් පිට්ටනි වගේ තැන් වල බිම බිත්තර දානව. අපේ එකෙක් කිරලෙක්ගෙ බිත්තරයක් පෑගෙයි කියල වෙන තැනකින් තියන්න ගිහින් ඌට කිරල කෙටුව. පස්සෙ ඌට නමකුත් දැම්ම කිරල පෙරේර කියල😅
     
    • Haha
    • Like
    Reactions: Mr.dark and NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    ඕකුන් පිට්ටනි වගේ තැන් වල බිම බිත්තර දානව. අපේ එකෙක් කිරලෙක්ගෙ බිත්තරයක් පෑගෙයි කියල වෙන තැනකින් තියන්න ගිහින් ඌට කිරල කෙටුව. පස්සෙ ඌට නමකුත් දැම්ම කිරල පෙරේර කියල😅
    Api biththare alluwata passe u lang wennewath na
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    රත් මල් කිරනවා වගේ දැක්කේ ටොපික් එක

    හිටපු ගමන් රෑ වෙලා බය වෙලා ඔය කුරුල්ලො කෑ ගහනව හෙන සද්දයි, කුඹුරු වල ඉන්නව.
    අපෝ ගව්වක් දෙදරනවා මූ කෑ ගහද්දී
    ------ Post added on Jul 31, 2023 at 8:37 PM