රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පව්සි මතක ඇති කාලෙකට ආයෙ එන්නෑ.මට පේන්නෙ ඌගෙ කේන්දරේ බලා ගන්න වෙලාව හරි වගේ :lol::lol:

පවු යකෝ :rofl:

හෙට ත්‍රෙඩ් එකක් දායි මට මෙහෙම අසාධාරණයක් වුනා මම එලකිරි එකෙන් යනවා කියලා :rofl:
 

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    beach.gif
    beach.gif
    මෙන්න ඇවිල්ලා ගහපල්ලා:lol::lol::lol:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    machan pawsi kiwwata tharaha wenna epa. okkomatama kalin ube hadahana balapan. balapn den sikuru buda senasuru agaharu arun mun okkma ube geta ringala gangbang ekak dalane thiyenne.:dull::dull:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    නෑ මචං මම උඹ වගේ පරාජේ බාර අරන් නපුංසක විදියට ඉන්න පොන්නයෙක් නෙමේ
    එකයි මම උඹෙන් ඇහුවේ හවුල් ව්‍යාපාරයක් දැම්මට අවුලක් නැද්ද කියලා
    උඹ කැමතිනේ එහෙනම්
    හරි එහෙනම් උඹේ වයිෆ දවල්ට මට රැට උඹට
    ඔන්න වැඩේ තින්දුයි
    පස්සේ වෙනස් කිරිලි බෑ හොදේ
    කොලුවෝ මම කැපෙන්නම්
    මොක උනත් ඔය නපුංසක ගති ගුණ අඩු කර/න්න ට්‍රයි කරපන්
    මම උඹෙ ගැණිව මලක් වගේ බලා ගත්තට අනික් උන් එහෙම වෙන එකක් නෑ හොදේ
    :lol::lol::lol:

    ප.ලි

    ඩිල්ඩෝ මොකටද බන් උඹලා වගේ උන් ඉන්නකන්...:lol::lol::lol:
    පරාජය බාර ගන්න එක නපුංසක කම නෙමෙයි. ඒකට කියන්නේ කොන්ද පණ ඇති කම කියලා. :lol::lol::lol: ඒකවත් තේරෙන් නැති උඹනේ යඕ අර කිරි බිව්ව කතාවක් මට කියන්න ආවේ:dull::dull: උඹ වගේ කොන්ද පණ නැති එකෙක්ගේ ප*යත් පණ ඇති කියලා හිතන්න බෑ:no::no:
    ඒ නිසා ගෑණු කාටවත් උඹෙන් කරදරයක් නෑ. ශුවර් ඒක නම් :lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔය ගස් ගෙම්බා කිසිම උවමනාවකින් සෙල්ලම් කරන්නෙ නැහැ බං.. උඹ බලපං ඕකා ෆිල්ඩින් කරන වෙලාවට.. බෝලයක් අල්ලගන්න බෑ.. බෝලෙ අතෑරුනත් ඒක පස්සෙ දුවන්නෙවත් නෑ.. වෙන එකෙක් යන්න ඕන ඒක පස්සෙන්.. ඉතින් බං ඔහොම ගල් පොන්සියො ටීම් එකේ තියාගෙන පාලකමන්ඩලේ බල්ලො ටික මොන මගුලක්ද කරන්නෙ.. මම දකුණෙ තමයි.. ඒත් දකුණෙ කියලා මචං මේ වගේ සක්කිලියොන්ට හොඳ කියලා වැඩක් නැහැ..

    ඕකා තනිකම මඩිය පුරවගන්න සෙල්ලම් කරන්නෙ.. නැතුව රටට ආදරේකට නෙමෙයි.. මුලින් ඕකගෙ ගේ ගිණිතියන්න ඕන.. ළඟදිම ඒක වෙනවා.. ඌ ඉන්න පැත්ත අනුව.. බලපං මම කියන්නෙ බොරුද කියලා.. අන්න එහෙම උනොත් සෙල්ලම් කරයි.. මොකද මචං උන්ට ගාණ ලැබෙනවා දින්නත් පැරදුනත්.. උන් ඒකට සාධාරණයක් කරන්න ඕන.. මිනිස්සු මෙච්චර කල් ඉවසුවනේ.. මමත් අද වෙනකන් ලංකාවෙ ටීම් එකට වචනයක් කිව්වෙ නෑ.. ඒත් අද නම් කියනවා මචං.. අන්තිම සක්කිලි ටීම් එක ඉන්නෙ ලංකාවෙ කියලා.. ඒ ගැන දුකයි.. අරුන් නට නට අපිට කින්ඩිය දානකොට කොහොමද.. සැප කනේ.. තූ විතරක් මෙහෙම වේස බල්ලො..

    උඹට පොඩ්ඩක් හිතපන් මචං.. අද ඉරිදා නිවාඩු දවසෙ කොල්ලො කෙල්ලො කී දෙනෙක් නම් සල්ලි වියදම් කරගෙන කොළඹ ගිහින්.. ටිකට් වලට වියදම් කරගෙන.. මේකප් වලට වියදම් කරගෙන.. කොඩි වලට වියදම් කරගෙන අපේ ටීම් එකට මොන තරම් සප් එකක් දුන්නද.. ඇත්තටම උන් පව් බං..
    ටීම් එකටම බැනලා වැඩක් නෑ බං... අර පොඩි එකා එහෙම සෑහෙන උනන්දුවෙන් සෙල්ලම් කරා... මාලිංගයගේ ඔලුව ඉදිමිලා ඒකයි හරියට සෙල්ලම් කරගන්න බැරි... අනිත් හැම ප්ලේයර් කෙනෙක්ගෙම මහන්සිය අපතේ අර දීපු ලකුණු ටික නිසා... කුලේලා ඉන්දැද්දි අපරාදේ මහේලත් මෝඩ වැඩේ කලේ... :(
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පැටියා;13585665 said:
    පවු යකෝ :rofl:

    හෙට ත්‍රෙඩ් එකක් දායි මට මෙහෙම අසාධාරණයක් වුනා මම එලකිරි එකෙන් යනවා කියලා :rofl:

    කොල්ලො ඔය avatar එක අයිං කරල උඹේ photo එකම දාපං :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මැච් එක පටන් ගන්ඩ දවසකට කලින් මහින්දයගේ පැමිණීම ගැන දාපු ත්‍රෙඩ් එක බලපල්ල.ඌ ආවොත් මොන සුබ තත්වය තිබ්බත් ඒක විනාශ වෙලා යනව.ඌ රාහුට , සෙනසුරුටත් වඩා මූසලයෙක්.
    මොන විකාරද බං ඕවා.. අපේ පක්කො උවමනාවෙන් සෙල්ලම් නොකලට කවුරුවත් පලිනෑ.. තව ඕවර් දහයකුයි ටීම් එකේ ප්ලේයර්ස්ලා දහයකුයි හිටියා නම් මැච් එක දිනාගන්න තිබුණා..:rofl: මහ රජා වර්ල්ඩ් කප් එකට කෙලියා තමයි.. මේකෙදි උනේ උගේ වැරැද්ද නෙමෙයි විශේෂයෙන් මාලිංග පොන්සියගෙ ක්‍රීඩා විලාශය.. මැදැයි අපේ කොල්ලො කෙල්ලො ටිකට් අරන් west indies කාරයොන්ගෙ පුකවල් බලලා එන්න ගියා.. කැරිම නෝන්ඩියක් දැම්මෙ අන්තිමට..

    මම රතිඤ්ඤා ටික අල්ලපු ගෙදර මාමට දුන්නා වඳුරො එලවන්න.. උඹ කියපු නිසයි ගෙනාවේ..:rofl: නැත්නම් මම කලින් ඉඳන් දන්නවා පක්කො කෙලවනවා කියලා මැච් එකට..
     

    Mozilla

    Well-known member
  • දුකට පත්තු කරපන් වෙන දෙයක් නෑ. :(

    වටේ පිටේ උන් ගල් ගහයි..දවල්ට රිලව් ආවම උන් එලවන්න දාන්නද?:oo:

    පැටියා;13585683 said:
    :rofl:
    පවුසිගෙ ඇඩ්‍රස් එකට පෝස්ට් කරමු.
    ඌ කැමති තැනක ගහං පත්තු කරගයි :lol:

    :rofl: වෙන මොනා කරන්නද නේද සහෝ..:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට මැච් එක පරාදඋන එකේ තිබ්බ දුක දෙපිටින් ගියා මේ ත්‍රෙඩ් එකේ පොස්ට් දැකලා. ඔව් මම දන්නවා තරහක් නැහැ කියලා පවුසිත් එක්ක. :)
    **
    :lol: එකෙන්ම. නිදිමතත් ගියා බං :)
    කොල්ලො ඔය avatar එක අයිං කරල උඹේ photo එකම දාපං :lol::lol::lol:

    බලපං මට වෙච්චි දේ.
    පරන අවතාරෙ ගන්න විදියක් නැද්ද? :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටීම් එකටම බැනලා වැඩක් නෑ බං... අර පොඩි එකා එහෙම සෑහෙන උනන්දුවෙන් සෙල්ලම් කරා... මාලිංගයගේ ඔලුව ඉදිමිලා ඒකයි හරියට සෙල්ලම් කරගන්න බැරි... අනිත් හැම ප්ලේයර් කෙනෙක්ගෙම මහන්සිය අපතේ අර දීපු ලකුණු ටික නිසා... කුලේලා ඉන්දැද්දි අපරාදේ මහේලත් මෝඩ වැඩේ කලේ... :(
    මාලිගංයා කිසිම උවමනාවකින් සෙල්ලම් කරන්නෙ නැහැ බං.. උඹට උනත් තේරෙනවනේ.. අද විතරක් නෙමෙයි මීට කලිනුත් එහෙමනේ.. ඇත්තටම අනිත් උන් හොඳට ප්ලේ කලා.. ඒත් උඹ කියනව වගේ ඌ නිසා අරුන්ගෙ මහන්සියත් අපරාදයක් උනා.. මාලිංගයා අයින් කරලා දාන්න ඕනි බං.. ඌ මෙලෝ වැඩක් ඇති පුත්‍රයෙක් නෙමෙයි.. ඌ ඉන්නකන් මැච් දිනන්න බෑ..:no: කොහොම උනත් ලංකාවෙ මැච් බලන්නෙ නැහැයි කියලා නම් හිතාගත්තා බං.. ඇඟේ ලේ පිච්චෙන එක විතරයි වෙන්නෙ.. අපි කොහොම කිව්වත් ඔය වැරැද්ද කරනවමනේ බං.. ඒකනේ කැතම සීන් එක..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මාලිගංයා කිසිම උවමනාවකින් සෙල්ලම් කරන්නෙ නැහැ බං.. උඹට උනත් තේරෙනවනේ.. අද විතරක් නෙමෙයි මීට කලිනුත් එහෙමනේ.. ඇත්තටම අනිත් උන් හොඳට ප්ලේ කලා.. ඒත් උඹ කියනව වගේ ඌ නිසා අරුන්ගෙ මහන්සියත් අපරාදයක් උනා.. මාලිංගයා අයින් කරලා දාන්න ඕනි බං.. ඌ මෙලෝ වැඩක් ඇති පුත්‍රයෙක් නෙමෙයි.. ඌ ඉන්නකන් මැච් දිනන්න බෑ..:no: කොහොම උනත් ලංකාවෙ මැච් බලන්නෙ නැහැයි කියලා නම් හිතාගත්තා බං.. ඇඟේ ලේ පිච්චෙන එක විතරයි වෙන්නෙ.. අපි කොහොම කිව්වත් ඔය වැරැද්ද කරනවමනේ බං.. ඒකනේ කැතම සීන් එක..
    :sorry::sorry::sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13585758 said:
    බලපං මට වෙච්චි දේ.
    පරන අවතාරෙ ගන්න විදියක් නැද්ද? :dull:
    :lol::lol::lol:
    උඹත් ඉඳලා ඉඳලා ඇවටා එකක් දාගත්තා මැදැයි..
    Sri Lankan Cricket
    තනි ඇසට ඇඬේ..
    පරණ එකම දාගනිං බං..:rofl:
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18

    picture.php
    දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?​


    මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ :rolleyes::rolleyes::rolleyes:
    මේකෙ මූ කොහේද කියල තියෙන්නෙ ලංකාව දිනනව කියලා?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක කරුමෙ තමා බං.. බලන්නෙ නෑ කියලා කියනවා.. ඒත් හෙට මැච් එකක් තිබුණොත් ඔටෝ ටීවි එක ගාවට යැවෙනවනේ.. තූ විතරක්.. හැබැයි අද නම් කලින්ට වැඩිය උනන්දුවෙන් හිතාගත්තා බලන්නෙ නැහැයි කියලා.. මාලිංග අප්‍රිය උනා බං..:(
     
    Status
    Not open for further replies.