ඔය ඉදිරියේ රාළ කියන කෙනාගේ ත්රෙඩ් එකක් තමා ඕක. බලන්න. ඒක නෙමෙයි ඔයා ගොඩ කාලෙකට පස්සේ දැක්කේ. ආයෙත් මේකේ නිතර ගැවසෙන්න එන්ඩෝ.
අහ්හ් රාළ රාළ කිව්වම මම හිතුව අපේ මේ නැකතා කියල..
මම බැලුවා ඌ එහෙම දේකුත් දාල නෑ..
ඉස්සර වගේ නිතරම නං එවෙන්නේ නෑ... නමුත් ඇවිල්ලා යන්න එනවා..
