රතු මිරිස් කන එක නැවැත්තුව - Feel good sinhalayo

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මොකද්ද බොලව් මේ රතු මිරිස් සිද්ධිය..
    අගක් මුලක් තේරෙන්න පරණ ත්‍රෙඩ් එක දීපියව් කෝ..:dull:

    ඔය ඉදිරියේ රාළ කියන කෙනාගේ ත්‍රෙඩ් එකක් තමා ඕක. බලන්න. ඒක නෙමෙයි ඔයා ගොඩ කාලෙකට පස්සේ දැක්කේ. ආයෙත් මේකේ නිතර ගැවසෙන්න එන්ඩෝ.
     

    thanujaka

    Well-known member
  • ඔය ඉදිරියේ රාළ කියන කෙනාගේ ත්‍රෙඩ් එකක් තමා ඕක. බලන්න. ඒක නෙමෙයි ඔයා ගොඩ කාලෙකට පස්සේ දැක්කේ. ආයෙත් මේකේ නිතර ගැවසෙන්න එන්ඩෝ.


    අහ්හ් රාළ රාළ කිව්වම මම හිතුව අපේ මේ නැකතා කියල..
    මම බැලුවා ඌ එහෙම දේකුත් දාල නෑ..

    ඉස්සර වගේ නිතරම නං එවෙන්නේ නෑ... නමුත් ඇවිල්ලා යන්න එනවා..:yes: