ඉස්සර සතියකට පාරක් මට hiatal herniaඑනවා ඕක හැදුනාම ආය ඉතින් මොන බෙහෙත් බිව්වත් වැඩක් නෑ පුදුම වේදනාවක් තියෙන්නේ.
නිදියගෙන නැගිටින්නම ඕනි හොද වෙන්න අර කැමරාවක් බඩ අස්සට දාලා බැලුවා ඩොකාලා කිව්වේ ගෑස් හැදෙන්නේ නැති කෑම කන්න කියලා
හැමදාම බොන්න කියල අර ගෑස් වලට දෙන කරලා දුන්නා. එත් ගුණයක් නෑ
ට්‍රිප් එකක් ගියොත් එක දවසක් එහෙමම ඉවරයි අනිවා මේ මගුලේ ලෙඩේ හැදෙනවා. වෙඩිමකට ගියොත් පාර්ටියකට ගියොත් ඉවරයි.
අන්තිමට අන්තිමට ඒ වේදනාව ඇගේ කැල්ලක් කියලා හිතෙන තරමට එපා වෙලා
.තිබ්බේ ඊට පස්සේ රතු මිරිස් සීන් එක දැකලා අපි ගෙදර මිරිස් කන එක නැවැත්තුවා කෑම සැර කරන්න ගම්මිරිස්, කොච්චි, අවුමිරිස් පාවිච්චි කරන්න ගත්තා දැං මාස හයක් හතක් වෙනවා hiatal hernia මට ආවේ නෑ
සතියකට වරක් මිරිස් දාපු සැර මස් හොද්ද්දක් එහෙම කනවා එහෙම අවුලක් නෑ හැමදාම කන කෑම වලට රතු මිරිස් පාවිචිචි නොකර ඉදීම තමයි වැදගත්. අනික මිරිස් කුඩු දාල මොන කෑමක් හැදුවත් එකම රස. මිරිස් පාවිච්චි නොකර චිකන් එහෙම විවිද ක්‍රම වලට විවිද රස වලට හදලා කන්න පුළුවන්. අපිව දැනුවත් කරලා අපිව වේදනාවෙන් ගලවගත්තට ඔහෙලට ස්තුති
![]()
Thank You Very Much Guys
![]()
තේ බොන එක නවත්තපන්, බෙලිමල් , රණවරා, ඉරමුසු, නෙල්ලි රසකිද, මාරුවෙන් මාරුවට බීපන්,. මේව තමයි දේශීය දෙවල්. ලෙඩ රෝග කම්මුතුයි. අත්දැකීමෙන් කියන්නෙ. මේ ලිපියත් කියවපන්. ඔන්න පර්යේශණ. පෝස්ටර් ඇදන් ප්‍රොමෝට් කරනවනම් ඔන්න දෙවල්.
http://www.lankadeepa.lk/index.php/articles/394724
එනවා ඕක හැදුනාම ආය ඉතින් මොන බෙහෙත් බිව්වත් වැඩක් නෑ පුදුම වේදනාවක් තියෙන්නේ.





