රතු මිරිස් සම්බන්ධයෙන් ගෞරවය හිමිවිය යුත

Purifier

Member
Aug 23, 2016
394
29
0
ඉස්සර සතියකට පාරක් මට hiatal hernia :angry: එනවා ඕක හැදුනාම ආය ඉතින් මොන බෙහෙත් බිව්වත් වැඩක් නෑ පුදුම වේදනාවක් තියෙන්නේ.:angry::angry: නිදියගෙන නැගිටින්නම ඕනි හොද වෙන්න අර කැමරාවක් බඩ අස්සට දාලා බැලුවා ඩොකාලා කිව්වේ ගෑස් හැදෙන්නේ නැති කෑම කන්න කියලා:no::no: හැමදාම බොන්න කියල අර ගෑස් වලට දෙන කරලා දුන්නා. එත් ගුණයක් නෑ:no::no: ට්‍රිප් එකක් ගියොත් එක දවසක් එහෙමම ඉවරයි අනිවා මේ මගුලේ ලෙඩේ හැදෙනවා. වෙඩිමකට ගියොත් පාර්ටියකට ගියොත් ඉවරයි.:angry::angry: අන්තිමට අන්තිමට ඒ වේදනාව ඇගේ කැල්ලක් කියලා හිතෙන තරමට එපා වෙලා:baffled::baffled:.තිබ්බේ ඊට පස්සේ රතු මිරිස් සීන් එක දැකලා අපි ගෙදර මිරිස් කන එක නැවැත්තුවා කෑම සැර කරන්න ගම්මිරිස්, කොච්චි, අවුමිරිස් පාවිච්චි කරන්න ගත්තා දැං මාස හයක් හතක් වෙනවා hiatal hernia මට ආවේ නෑ :yes::yes: සතියකට වරක් මිරිස් දාපු සැර මස් හොද්ද්දක් එහෙම කනවා එහෙම අවුලක් නෑ හැමදාම කන කෑම වලට රතු මිරිස් පාවිචිචි නොකර ඉදීම තමයි වැදගත්. අනික මිරිස් කුඩු දාල මොන කෑමක් හැදුවත් එකම රස. මිරිස් පාවිච්චි නොකර චිකන් එහෙම විවිද ක්‍රම වලට විවිද රස වලට හදලා කන්න පුළුවන්. අපිව දැනුවත් කරලා අපිව වේදනාවෙන් ගලවගත්තට ඔහෙලට ස්තුති :love:

:yes::yes:Thank You Very Much Guys:yes::yes:

තේ බොන එක නවත්තපන්, බෙලිමල් , රණවරා, ඉරමුසු, නෙල්ලි රසකිද, මාරුවෙන් මාරුවට බීපන්,. මේව තමයි දේශීය දෙවල්. ලෙඩ රෝග කම්මුතුයි. අත්දැකීමෙන් කියන්නෙ. මේ ලිපියත් කියවපන්. ඔන්න පර්යේශණ. පෝස්ටර් ඇදන් ප්‍රොමෝට් කරනවනම් ඔන්න දෙවල්.
http://www.lankadeepa.lk/index.php/articles/394724
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අජිනමොටෝ, අරක්කු සිගරට්, වස විස දාපු කෘතිම කෑම, නානගෙ කොත්තුව, ඔවට වැඩියෙන් රතු මිරිස් ප්‍රශ්නයක්ද. ඕවත් නොකෑව කියල ප්‍රශ්නයක් නෑනෙ.ඕවටනම් පරීක්ශන ඕන තරම් කරල තියෙනව ශරීරයට හොද නෑ කියන්න. රතු මිරිස් හොද නෑ කියල කියන්නෙ කවුද?
    :oo:

    ඉතින් ඔය මේ thread එකෙත් ඉන්නේ පාවිච්චි නොකර ඉදල ප්‍රතිපල ගත්ත එකෙක්. ඉතින් බොල ඕක පත්තරේ දානකම් ඉන්නම ඕනෙද? මට නම් ඊට වඩා මිනිස්සුන්ගේ අත්දැකීම් වලින් කියවෙන දේ වටිනවා. අලුතින් දෙයක් කරන්න නෙමෙයි නේ තියෙන්නේ. නොකර ඉන්න.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉතින් ඔය මේ thread එකෙත් ඉන්නේ පාවිච්චි නොකර ඉදල ප්‍රතිපල ගත්ත එකෙක්. ඉතින් බොල ඕක පත්තරේ දානකම් ඉන්නම ඕනෙද? මට නම් ඊට වඩා මිනිස්සුන්ගේ අත්දැකීම් වලින් කියවෙන දේ වටිනවා. අලුතින් දෙයක් කරන්න නෙමෙයි නේ තියෙන්නේ. නොකර ඉන්න.

    තේ බොන එක නවත්තපන්:yes:, බෙලිමල් , රණවරා, ඉරමුසු, නෙල්ලි රසකිද, මාරුවෙන් මාරුවට බීපන්,. මේව තමයි දේශීය දෙවල්:yes:. ලෙඩ රෝග කම්මුතුයි. අත්දැකීමෙන් කියන්නෙ:yes:. මේ ලිපියත් කියවපන්. ඔන්න පර්යේශණ. පෝස්ටර් ඇදන් ප්‍රොමෝට් කරනවනම් ඔන්න දෙවල්.
    http://www.lankadeepa.lk/index.php/articles/394724
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනිවා උඹ වෙනුවෙන් ෆේක් බස්සන්න එකෙක් ඉන්නත් එපැයි!!!!
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තේ බොන එක නවත්තපන්:yes:, බෙලිමල් , රණවරා, ඉරමුසු, නෙල්ලි රසකිද, මාරුවෙන් මාරුවට බීපන්,. මේව තමයි දේශීය දෙවල්:yes:. ලෙඩ රෝග කම්මුතුයි. අත්දැකීමෙන් කියන්නෙ:yes:. මේ ලිපියත් කියවපන්. ඔන්න පර්යේශණ. පෝස්ටර් ඇදන් ප්‍රොමෝට් කරනවනම් ඔන්න දෙවල්.
    http://www.lankadeepa.lk/index.php/articles/394724

    ඔව්. දන්නවා. එත් ඕවා පරීක්ෂණ කරන්න කලින් බොහොම ඇත ඇතිතේ ඉදන්ම තමා අපේ මිනිස්සු පාවිච්චි කලේ. අනික මොන පරික්ශනේ කියලා තිබ්බත් ප්‍රයෝගිකව පාවිච්චියෙන් පස්සේ වෙනසක් තියනවා නම් තමා මිනිස්සු එකට හුරු වෙන්නේ.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඔව්. දන්නවා. එත් ඕවා පරීක්ෂණ කරන්න කලින් බොහොම ඇත ඇතිතේ ඉදන්ම තමා අපේ මිනිස්සු පාවිච්චි කලේ. අනික මොන පරික්ශනේ කියලා තිබ්බත් ප්‍රයෝගිකව පාවිච්චියෙන් පස්සේ වෙනසක් තියනවා නම් තමා මිනිස්සු එකට හුරු වෙන්නේ.

    ඉතින් බොල රාල ඇරෙන්න වෙන කවුද රතු මිරිස් කන්න එපා කියන්නෙ. මොන හේතුවටද. මිරිස් නොකාපුවම මිරිස් වලින් ලැබෙනවයි කියන බෙනිෆිට්ස් නොලැබිලා පස්සෙ වෙන වෙන ලෙඩ එන්න ගත්තොත්:oo:. සින්හල මිනිස්සු මිරිස් කෑවෙ නැද්ද. මිරිස් ගල සුද්දො ගෙනාපු එකක්ද? සම්බෝලෙ සුද්දොද පුරුදු කලේ. ලුණු මිරිස් කට්ට සම්බෝලෙ පුරිදු කලේ සුද්දොද. ලන්කාවෙ මිරිස් වේලපුවම රතු මිරිස් නෙමෙය්ද.?

    main-qimg-8d818631ec74a7d7bcd91f0f8a15ce56

    c1ea6742cdc5966ee730a68b1dfecd08.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අයියෝ රාලේ ඔයා හොඳ වැඩක් කරනවා කියල හිතුණ නිසයි මම ඒක හදල දුන්නේ.... මම ග‍්‍රැෆික් දන්න නිසා ඒක ටිකක් ලේසි වුණා.... ඔයා මේ කරන්න හදන දේ ගැන පැහැදිමක් තියෙන නිසයි කැමැත්තෙන්ම හදල දුන්නේ.... කොහොම වුණත් මේ මෙහෙයුමේ සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන් ම ඔයාටයි හිමි.... කොහොම වුණත් මගේ උදව්ව අගය කරපු එකට ගොඩක් ස්තූතියි....
     
    :no::no:

    මහනුවර රජගෙදර සූප සාස්ත්‍ර පොතෙන්.

    මේ තුන් වර්ගය නම් මාලුපිනි වලට නැතුවම බැරිය
    1.ලුනු
    2.දුරු
    3.මිරිස්

    පහේ යනු
    මිරිස්
    , ඉගුරු, තිප්පිලි, අබ, කහ
    රතු මිරිස් නිල් මිරිස් කොල මිරිස් කියා වෙන් කර නැත.:no:[/SIZE]
    :yes::yes:

    16c71fp.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉතින් බොල රාල ඇරෙන්න වෙන කවුද රතු මිරිස් කන්න එපා කියන්නෙ. මොන හේතුවටද. මිරිස් නොකාපුවම මිරිස් වලින් ලැබෙනවයි කියන බෙනිෆිට්ස් නොලැබිලා පස්සෙ වෙන වෙන ලෙඩ එන්න ගත්තොත්:oo:. සින්හල මිනිස්සු මිරිස් කෑවෙ නැද්ද. මිරිස් ගල සුද්දො ගෙනාපු එකක්ද? සම්බෝලෙ සුද්දොද පුරුදු කලේ. ලුණු මිරිස් කට්ට සම්බෝලෙ පුරිදු කලේ සුද්දොද. ලන්කාවෙ මිරිස් වේලපුවම රතු මිරිස් නෙමෙය්ද.?

    main-qimg-8d818631ec74a7d7bcd91f0f8a15ce56

    c1ea6742cdc5966ee730a68b1dfecd08.jpg

    රටේ තියන සම්ප්‍රදායික කෘෂිකර්මාන්තෙට කෙලවල, පුළුවන් තරම් වහ දාලා වගාවන් කරන්න කියලා උපදෙස් දෙන විදිහට අපේ කෘෂිකර්මාන්තේ හදලා, වහ පොහොර, වල් නාශක, කෘමිනාශක නැතුව වගා කරන්න බැරි වෙන මට්ටමට හදලා ගොවි කම කියන එක කියන්න ලජ්ජා හිතෙන තරමට හදලා, සුරා සුදුව පිළිකුල් කරපු ජාතියක් එකටම ඇබ්බැහි කරලා.... ඒ වහ කාලා අවුරුදු 40 ඉදන් මරණය දක්වාම බෙහෙත් වලින් දුවන තත්වෙට රටේ මනුස්සයන්ව පත් කරපු... තව කියන්න නම් ඕනේ තරම් තියනවා. ඔයා කියන්නේ ඒ සුදු මහත්තුරු ගැන නේද?

    ප්‍රයෝගික භාවිතාව වඩා වැදගත් කියලා තේරුම ගන්න බැරි මනුස්සයට ඉතින් අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    දුටුගැමුණු මහ රජු වැලදූ "මිරිස් වැටිය" සාදා ගන්නා ආකාරය.

    14b6g6o.jpg

    හෙල රජ කල පටන් පැවත එන හෙල ආහාර රටාව වෙනස් කිරීමේ කුමන්ත්‍රණය කාගේද?:no::no:
     
    හෙල රජ කල පටන් පැවත එන හෙල ආහාර රටාව වෙනස් කිරීමේ කුමන්ත්‍රණය කාගේද?:no::no:
    ඔයා ඔය කියවන පොතේම ඔය ප්‍රශ්නෙට උත්තරේ තියනවා , එක රාළ කීප සැරයක්ම මෙතන නූල් කීපයකම දාල ඇති. හොයාගෙන කියවල වටහාගන්න :D
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අවුල තියෙන්නෙ මිරිස් රතුද කොලද කියන එකේ නෙමෙයි. වස තියෙනවද නැද්ද කියන එකෙයි. මල් පෝච්චිවල කොච්චි පැලයක්, මිරිස් පැලයක් හදා ගනිල්ල. වසත් නෑ, විසත් නෑ.:yes::yes:
     
    • Like
    Reactions: marachoon

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0

    දුටුගැමුණු මහ රජු වැලදූ "මිරිස් වැටිය" සාදා ගන්නා ආකාරය.

    14b6g6o.jpg

    හෙල රජ කල පටන් පැවත එන හෙල ආහාර රටාව වෙනස් කිරීමේ කුමන්ත්‍රණය කාගේද?:no::no:

    :yes::yes::yes:
     
    දුටුගැමුණු මහ රජු වැලදූ "මිරිස් වැටිය" සාදා ගන්නා ආකාරය.

    14b6g6o.jpg

    හෙල රජ කල පටන් පැවත එන හෙල ආහාර රටාව වෙනස් කිරීමේ කුමන්ත්‍රණය කාගේද?:no::no:

    :yes::yes::yes:
    ඉදිරියේ රාළ;21266990 said:
    ඔයා ඔය කියවන පොතේම ඔය ප්‍රශ්නෙට උත්තරේ තියනවා , එක රාළ කීප සැරයක්ම මෙතන නූල් කීපයකම දාල ඇති. හොයාගෙන කියවල වටහාගන්න :D
    :rolleyes::rolleyes::rolleyes:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21266990 said:
    ඔයා ඔය කියවන පොතේම ඔය ප්‍රශ්නෙට උත්තරේ තියනවා , එක රාළ කීප සැරයක්ම මෙතන නූල් කීපයකම දාල ඇති. හොයාගෙන කියවල වටහාගන්න :D

    ඒ උත්තර එකකට එකක් සම්බන්දයක් නෑ. රොබට් නොක්ස්ගෙ කාලෙ මිනිස්සු රතු මිරිස් කාවෙ නෑ, ඒ කාලෙ මිනිස්සු ඒක හින්ද පෝසත් සල්ලි තිබුන, මේ කාලෙ මිනිස්සු රතු මිරිස් කනව, ඒක හින්ද දියුනුවක් නෑ වගේ කතානෙ.
    :):)
     
    ඒ උත්තර එකකට එකක් සම්බන්දයක් නෑ. රොබට් නොක්ස්ගෙ කාලෙ මිනිස්සු රතු මිරිස් කාවෙ නෑ, ඒ කාලෙ මිනිස්සු ඒක හින්ද පෝසත් සල්ලි තිබුන, මේ කාලෙ මිනිස්සු රතු මිරිස් කනව, ඒක හින්ද දියුනුවක් නෑ වගේ කතානෙ.
    :):)
    පොත මුල ඉඳල අගට ආයේ පාරක් හොදට අකුරින් අකුර මඟ අරින්නෙ නැතුව කියවල බලන්න :yes::D