රන්ජට_මළ_පැනලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    රන්ජට_මළ_පැනලා

    මාධ්‍යවේදියෙක් සහ ඇමතිතුමා අතර පොඩි බහින්බස්වීමක් ඇති වුණා. මුලදී එය පොඩියට පටන් ගත්තට පස්සේ පස්සේ ඇමති රන්ජන්ට ගොඩක් කේන්ති ගිහින්.





    මොකෝ දන්නේ නැහැ නේද බන් රන්ජට මළ පැන්නේ..අරූ අර බැංකු හොරා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිලියන ගාණක වංචාව FCID ගෙනියන්නේ කවද්ද ඇහුවද දන්නේ නැහැ.:rofl:ඕක ගැන මාත් අහලා රන්ජා මාව උගේ FB එකෙන් BLOCK කරා.:(ඩේසි ආච්චිගේ රෙද්ද අස්සේ හිටං හොයනවා..ඒත් මූට ඌ කරපු බිලියන ගාණක වංචාව ගැන පේන්නේ නැහැනේ.අඩු ගානේ ඒක ගැන අහනවටවත් කැමති නැහැ.:sorry::sorry::rofl:



    dCf5h4K.jpg
     
    • Like
    Reactions: Lejayange

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    පොර අහන්නේ එක නේද ඔබතුමාලගේ හරි ඔබේ හරි වංචා ගැන කියල අහලා නේද කෑ ගහන්නේ මම හොරකම් කරලා නැහැ ගෙදර නැහැ කියලා .............. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    පොර අහන්නේ එක නේද ඔබතුමාලගේ හරි ඔබේ හරි වංචා ගැන කියල අහලා නේද කෑ ගහන්නේ මම හොරකම් කරලා නැහැ ගෙදර නැහැ කියලා .............. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rofl:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    පොරට තද වෙලා ඉඳලා තියෙන්නේ.... රනිල් දිගටම බෑ කියනවලු... ඇමසින් ආවට පස්සේ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මන් හිතන්නේ මේකත් නාට්ටියක්.:P:P

    කීකරු ගෝලයෙක්ට බනින්න ඇත්තෙ වටේ ඉන්න අනිත් එවුන් බය කරන්න,
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔන්න පකේ මාද්‍ය නිදහස
    කැමරාව ගහපන් මගේ පුකේ