රන්ජට_මළ_පැනලා
මාධ්‍යවේදියෙක් සහ ඇමතිතුමා අතර පොඩි බහින්බස්වීමක් ඇති වුණා. මුලදී එය පොඩියට පටන් ගත්තට පස්සේ පස්සේ ඇමති රන්ජන්ට ගොඩක් කේන්ති ගිහින්.
මොකෝ දන්නේ නැහැ නේද බන් රන්ජට මළ පැන්නේ..අරූ අර බැංකු හොරා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිලියන ගාණක වංචාව FCID ගෙනියන්නේ කවද්ද ඇහුවද දන්නේ නැහැ.
ඕක ගැන මාත් අහලා රන්ජා මාව උගේ FB එකෙන් BLOCK කරා.
ඩේසි ආච්චිගේ රෙද්ද අස්සේ හිටං හොයනවා..ඒත් මූට ඌ කරපු බිලියන ගාණක වංචාව ගැන පේන්නේ නැහැනේ.අඩු ගානේ ඒක ගැන අහනවටවත් කැමති නැහැ.