රන්ජා බැලුවයි..?

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    man nan kiyanne lankawata action films hariyanne na bn :no:
    lankawe issara kochchara patta movies awada
    dan nan ena ewa balanawata wada hondai e salli walin koththu kanawa :dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ලොල් ෆිල්ම් එකනම් චා තමා ඒත් මේ ත්‍රෙඩ් එකේ ඔය ෆිල්ම් එකට වැඩියෙන්ම බණින්නේ මහින්දගේ ඇම්බැට්ටයෝ ටික.බොර දියේ මාළු බානවා..:lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මම නන් ඔය ෆිල්ම් බලන්නෙ නෑ.ලංකාවේ එව්ව බලනව නන් ගාමිණී,ජෝ ලගෙ ඉදල පිටිපස්ස්සට තියෙන එකක් තමා බලන්නෙ.
    ඒ උනාට දැන් තියෙනව ඒවට බනින්නත් බෑ බන් උන්ගෙ තියෙන පව්කාරකමට කොපිකැට් ගැහුවට ඒවටත් උන් සෑහෙන්න මහන්සි වෙනව අපි 100 ටිකට් එකක් දීල බලල ඕකට බැන්නට ඔය ජරාව හදන්න උන් පට්ට මහන්සියක් ගන්නව.උන්ගෙ මහන්සිය නන් අපරාදේ කොපි කරන නිසා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    හෙළයෙක්;16730123 said:
    මම නන් ඔය ෆිල්ම් බලන්නෙ නෑ.ලංකාවේ එව්ව බලනව නන් ගාමිණී,ජෝ ලගෙ ඉදල පිටිපස්ස්සට තියෙන එකක් තමා බලන්නෙ.
    ඒ උනාට දැන් තියෙනව ඒවට බනින්නත් බෑ බන් උන්ගෙ තියෙන පව්කාරකමට කොපිකැට් ගැහුවට ඒවටත් උන් සෑහෙන්න මහන්සි වෙනව අපි 100 ටිකට් එකක් දීල බලල ඕකට බැන්නට ඔය ජරාව හදන්න උන් පට්ට මහන්සියක් ගන්නව.උන්ගෙ මහන්සිය නන් අපරාදේ කොපි කරන නිසා.

    ඒකනේ බන් මුන් නිකන් බණින්නේ උන් මුන් පාරේ යනකොට බලෙන්ම ටිකට් දීලා ඇතුලට ගත්තා වගේ නේ..:rofl:ඔය මේ වගේ ෆිල්ම් වලට බණින උන් ජරා හින්දි ෆිල්ම් එහෙම කට ඇරගෙන ඕන තරම් බලන් ඉන්නවා ඇති.:baffled:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mama nam sinhala films baluwe kellath ekka film balanna yana kaale ban,film eka kochchara hodada kiwwoth ekama film eka 4 paarak balupu awasthath tibba :P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමනම් ලඟදි බලපු සිංහල කොමඩි ෆිල්ම්ස් වලින් හොඳම එක
    සිකුරු හතේ විතරයි බන්
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    පියුමි බොතේජු අක්කා සරමත් උස්සාගෙන ගේමට එන්ටර් වෙන සිද්ධිය හෙන පට්ටය.. හෙට අනිද්දාට අපේ ගෑනුද සරොම් ඇඳීමට පටන් ගනීදැයි සිතී මාගේ සිතට විශාල බියක් දැනිණ..

    සරමටත් කෙලවෙයි වගේ :dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් බං.. ඒක නම් ඇත්ත.. කොහොමත් හොඳයි කියලා කියන්න තරම් ලංකාවෙ නිෂ්පාදකයො, අධ්‍යක්ෂකයො නෑ බං..:(
    :no:
    එහෙම කියන්නත් බැහැ. බූඩි,ප්‍රසන්න විතානගෙ,ලෙස්ටර්,චන්ද්‍රම් රත්නම්, විමුක්ති වගේ හොඳ මිනිස්සු ඉන්නව. මට පෙන්නන්න බැරි සුනිල් ටී රන්ජන් අර්ජුන් කමලනාත් වගේ උන්. උන් ගෑවුනොත් ගූ 70යි

    හොඳ ෆිල්ම් දෙක තුනක් ඇවිත් තියෙනව. ඒත් කවුරුවත් ඒවා ගැන කතාකරන්නෙ නැහැ

    පරාවර්තන
    සැමිගේ කතාව
    රූපාන්තර.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :lol::lol:
    මූ නේද බං අර සයිඩ් එකෙන් ටෝක් කරන එකා..


    තෑන්ක්ස් පුතා..:love:


    හ්ම්.. අපේ උන් කොපිමනේ ගහන්නෙ..:lol:


    බලන්ඩ ෆිල්ම් එකක් නෑ බං.. අනික බං පෝස්ටර් වල තියෙන විදියට මං හිතුවා කොර වෙලා ඇටි හැලෙන්න ඇති කියලා.. ඇක්ෂන් එහෙම..:lol:

    එක තැනකදි රන්ජව අල්ලගන්නවා සෙට් එකක්.. යකෝ මූ අත් දෙක උඩට විසි කරන ගමන් අඩි පනහක් විතර උඩ යනවා පුකේ ජෙට් හයි කරන් වගේ.. අර අල්ලන් ඉන්න එවුන් හුළඟට යනවා.. බලන්නම ඕන ඒ සීන් එක නම්..:lol:


    :lol:


    :(
    අනේ මන්දා බං.. ඕක අපේ උන්ට උපතින් උරුම වෙන දෙයක්ද කොහෙද..


    :(
    බලපං ගිහින්.. ආසයි ඕයි..:love:
    url



    :(
    ආයෙ බලන්නෑ බං..:no:


    බොස් දන්නවා බං.. මොකෝ ඌ බබාද.. :rofl:


    අප්පා.. කොල්ලන්ගෙ විසිල් එක බලන්ඩ එපෑය..:lol: පු# ගිලිලා ගිහින් බං..ගෙඩි දෙක නෙරලා ඇවිත්..:(


    ආයෙම බලන්නෑ බං.. ගාල්ලෙ ඉතිං බලන්නයි කියලා ෆිල්ම් එකකුත් නෑ.. 3D හෝල් එකක්වත් හදනවා නම් ෆට්ට..:(


    :(


    :lol:
    Old is Gold


    :lol:


    ඒ වුණාට මුන් ෆිල්ම් හෝල් එක හතර වටේ ගහලා තියෙන පෝස්ටර් ටික දැක්කම මං හිතුවා ෆිල්ම් එක හොඳ ඇති කියලා..:(


    :love:


    :no:
    නෑ බං.. හදිසි වෙන්න නරකයි..:lol:




    ඔව්.. ගාලු ආපු වෙලාවක ගිහින් බලන්න.. හැබැයි තනියම යන්නෙපා.. කොල්ලත් එක්ක යන්න..:)


    කවදාවත් කරන්නෑ මුන් හරියට ෆිල්ම් එකක්.. බලපං ඉන්දියාව..:no:
    අපේ එවුන් තවම රීලෙන් දුවන්නෙ.. මෙලෝ කොලිටියක් නෑ බං..



    :lol:


    තීන්ත ගාලා බං ඇඟ පුරාම.. එපා වෙනවා..:lol:


    :lol:
    සමහර එවුන් ලැජ්ජාවට වෙන්ටැ බොක්ස් ඇතුලට ගිහින් බනිස් කන්නෙ..:rofl:
    එකා දෙකා එළිපිටත් කනවා.. අල්ලපු සීට් එකේ හිටපු පොඩි එකා සුපිරි.. ඌගෙ වයර් මාරු වෙලා හිටියෙ..:rofl:



    :lol:
    ඔවු බං.. මේ යකා මරු කියෝනවා..:(

    :lol::lol:

    mehet balanna kisima film ekak na ban hall ekata gihin,english honda films ehema mukut na so brrip sarana thamai apita :(

    මිට වසර 14 කට පෙර පැමිණි ඉංග්‍රීසි චිත්‍රපටයක්



    2014 පැමිණි නවතම සිංහල ක්‍රියාදාම චිත්‍රපටය





    ලංකාවේ සිනමාවට වෙලා තියන දේ ගැන කතා කරන්න දෙයක් නැනේ :baffled:

    ubata pissuda ban mission impossible films ape me gon films walata compare karanne? :rolleyes: me comparison eka nikan three wheel vs bmw wage :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol::lol:

    mehet balanna kisima film ekak na ban hall ekata gihin,english honda films ehema mukut na so brrip sarana thamai apita :(



    ubata pissuda ban mission impossible films ape me gon films walata compare karanne? :rolleyes: me comparison eka nikan three wheel vs bmw wage :P

    ඔව් බන් මිට වැඩිය හොද බි ග්‍රේඩ් ෆ්ලිම්ස් තියෙනවා ඔනේ තරම්.:angry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Yako api ubala mehema kiuwata........

    One Shot One / Ranja film hodai kiyana ewunuth innawa bola.......

    mama me mage kan deken kollo dennek oya film 2ka hodai kiyanawa ahala tiyanwa......

    Mata hithaganna bari una unge rasawindanaya koimattamakada tiyenne kiyala....