රන්ජා බැලුවයි..?

1) පෙම්වතියගේ දැඩි කැමැත් හා බලකිරීම නිසා රන්ජන් අයියා රඟන රන්ජා බැලීමට මා ඇය කැටුව ඊයේ ක්වින්ස් සිනමා ශාලාවට ඇතුළු විය.
2)මට දැන් කෙල්ලට මූණ දෙන්නත් ලැජ්ජයි.. මමමයි මේකිව ඇඳන් ආවෙ මරු ෆිල්ම් එක කියලා.. චිහ්..":confused:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1) පෙම්වතියගේ දැඩි කැමැත් හා බලකිරීම නිසා රන්ජන් අයියා රඟන රන්ජා බැලීමට මා ඇය කැටුව ඊයේ ක්වින්ස් සිනමා ශාලාවට ඇතුළු විය.
    2)මට දැන් කෙල්ලට මූණ දෙන්නත් ලැජ්ජයි.. මමමයි මේකිව ඇඳන් ආවෙ මරු ෆිල්ම් එක කියලා.. චිහ්..":confused:
    :):):)
    ආයෙම පාරක් කියවපං
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1) පෙම්වතියගේ දැඩි කැමැත් හා බලකිරීම නිසා රන්ජන් අයියා රඟන රන්ජා බැලීමට මා ඇය කැටුව ඊයේ ක්වින්ස් සිනමා ශාලාවට ඇතුළු විය.
    2)මට දැන් කෙල්ලට මූණ දෙන්නත් ලැජ්ජයි.. මමමයි මේකිව ඇඳන් ආවෙ මරු ෆිල්ම් එක කියලා.. චිහ්..":confused:

    :lol::lol::lol: හරියට කියවලා බලපන් යකෝ. උ කියල තියෙන්න මොකද්ද කියලා. කාව හරි නොන්ඩි කරන්න , වැරදි හොයනන කලින් සිංහල ඉගන ගනින්. ලෝන්ත පොන්නය:lol::lol::lol:
     
    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    mbjqyb.jpg