පොර මහබැංකුවේ බැදුම්කර මගඩියට විරුද්දව අබිතව හඩ නගනවා කියල ආරංචියි![]()
පොරට හොරු පේන්න බැහැ..මතකනේ මාතර සුනිල් වික්‍රමය..ඡන්දෙට හොරු අල්ලන්න වැඩියෙන්ම කතා කරපු එවුන් තමයි හොරු එක්ක හෙලුවෙන් ඉන්නේ අඡිත් පි පෙරේරා ,හර්ෂද සිල්වා ,සුඡිව සේරසිංහ මොන පොන්නයොද බන් මුන් කොන්දක් නැති පරයෝ .

ඡන්දෙට හොරු අල්ලන්න වැඩියෙන්ම කතා කරපු එවුන් තමයි හොරු එක්ක හෙලුවෙන් ඉන්නේ අඡිත් පි පෙරේරා ,හර්ෂද සිල්වා ,සුඡිව සේරසිංහ මොන පොන්නයොද බන් මුන් කොන්දක් නැති පරයෝ .

ȜMA X;21612926 said:
රියලි?
ඔවද යකෝ හොරකම් කියන්නේ ...තමන්ට ලැබෙන වාහන පෙර්මිට් එක විකුණන එක දොස්තරලගේ ඉදං හැම එකාම කරනවානේ
https://ikman.lk/en/ad/vehicle-permit-is-for-saleus-30000-for-sale-colombo
https://ikman.lk/en/ad/vehicle-permit-for-sale-gampaha-8
.. උගේ පෙර්මිට් එකනේ විකුණලා තියෙන්නේ .. කතා තියනවා ඇහුවනම් දුක හිතෙයි ..මේවට හොරකන් කියනවනම් හොරකන් වලට මොනා කියන්නද බන් ,,,
රන්ගොන්ජට කඩේ යන්න කිව්වා එහෙම නෙවෙයි ඔන් , උගේ ගොන් පාර්ට් වෙනම කතාවක් ..කොහොම උනත් මහා බැංකුව සම්බන්දව එච්චර සැරට විරෝධයක් නැහැ මේ පකයාගේ බොරු ෂෝ විතරයි මුට මහින්ද වාදී හොරු විතරයි හොරු
ඔවද යකෝ හොරකම් කියන්නේ ...තමන්ට ලැබෙන වාහන පෙර්මිට් එක විකුණන එක දොස්තරලගේ ඉදං හැම එකාම කරනවානේ
https://ikman.lk/en/ad/vehicle-permit-is-for-saleus-30000-for-sale-colombo
https://ikman.lk/en/ad/vehicle-permit-for-sale-gampaha-8
.. උගේ පෙර්මිට් එකනේ විකුණලා තියෙන්නේ ..

දොස්තරලට අනිත් රජයේ විධායක ශ්‍රේණියේ සේවකයෝන්ට දෙන්නෙත් සේවය කරන්නම තමයි ඉතින් ..ඔය තියෙන්නේ විකුනන්න දාල ප්‍රසිද්දියේම
https://ikman.lk/en/ad/vehicle-permit-is-for-saleus-30000-for-sale-colombo
https://ikman.lk/en/ad/vehicle-permit-for-sale-gampaha-8
ඉන්නේ කිසිම වැරැද්දක් කරන්නේ නැති සිල්වතෙක් වගේනේ..ඒ උනාට වාහනේ ඵයාගේ නමට වාහනේ අරන් පැය 24ක් ඉන්න බැරි උනා.පඩයක් ගියත් FB දාන ඵකාට ඒක දාන්න බැරි උණා..

පර්මිට් එක නෙවෙයි විකුණලා තියෙන්නෙ, පර්මිට් එක තිබ්බට වාහනයක් ගන්න සල්ලි නැති අය නේ පර්මිට් එක විකුණන්නේ.
මූ පර්මිට් එකට ගේන්න පුළුවන් උපරිම වටිනාකම තියෙන වාහනයක් බදු නැතුව ගෙනල්ල, බදු වටිනාකමත් එකතු කරලා විකුණලා (වාහනේ වටිනාකම වැඩිවෙන්න වැඩිවෙන්න රජයට පාඩු වෙන බදු මුදල වැඩියි) රජයට යන්න ඕන බදු මුදල උගේ සාක්කුවට දාගෙන
දැන් පත්තු වුනාම කියනවා ඒ සල්ලි ජනතා සේවයට යෙදෙව්වලු
මට අළුත් වාහන වැඩක් නෑ කියපු ඵකා..

උන් වගේද රන්ජන් උත්තමයා..ඉන්නේ කිසිම වැරැද්දක් කරන්නේ නැති සිල්වතෙක් වගේනේ..ඒ උනාට වාහනේ ඵයාගේ නමට වාහනේ අරන් පැය 24ක් ඉන්න බැරි උනා.පඩයක් ගියත් FB දාන ඵකාට ඒක දාන්න බැරි උණා..
![]()