රන්ජා_අපේ_විරුවා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    රන්ජා_අපේ_විරුවා

    හදුන්නෙත්ති අයින් උනාට අවුලක් නැහැ ඩො අපේ රන්ජා ඉන්නවා ඔය කෝප් කමිටුවේ...අයුක්තියට අසාධාරණය කොතනද උෂ්හ් හුෂ්..රන්ජා එතන..

    උෂ්හ් හුෂ් පුෂ්....

    3028451279-Ranja.jpg

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    පොර මහබැංකුවේ බැදුම්කර මගඩියට විරුද්දව අබිතව හඩ නගනවා කියල ආරංචියි :rofl::rofl::rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    පොර මහබැංකුවේ බැදුම්කර මගඩියට විරුද්දව අබිතව හඩ නගනවා කියල ආරංචියි :rofl::rofl::rofl:

    :yes:පොරට හොරු පේන්න බැහැ..මතකනේ මාතර සුනිල් වික්‍රමය..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්දෙට හොරු අල්ලන්න වැඩියෙන්ම කතා කරපු එවුන් තමයි හොරු එක්ක හෙලුවෙන් ඉන්නේ අඡිත් පි පෙරේරා ,හර්ෂද සිල්වා ,සුඡිව සේරසිංහ මොන පොන්නයොද බන් මුන් කොන්දක් නැති පරයෝ .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    ඡන්දෙට හොරු අල්ලන්න වැඩියෙන්ම කතා කරපු එවුන් තමයි හොරු එක්ක හෙලුවෙන් ඉන්නේ අඡිත් පි පෙරේරා ,හර්ෂද සිල්වා ,සුඡිව සේරසිංහ මොන පොන්නයොද බන් මුන් කොන්දක් නැති පරයෝ .

    :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඡන්දෙට හොරු අල්ලන්න වැඩියෙන්ම කතා කරපු එවුන් තමයි හොරු එක්ක හෙලුවෙන් ඉන්නේ අඡිත් පි පෙරේරා ,හර්ෂද සිල්වා ,සුඡිව සේරසිංහ මොන පොන්නයොද බන් මුන් කොන්දක් නැති පරයෝ .

    :yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ȜMA X;21612926 said:

    රියලි? :rofl:

    ඔවද යකෝ හොරකම් කියන්නේ ...තමන්ට ලැබෙන වාහන පෙර්මිට් එක විකුණන එක දොස්තරලගේ ඉදං හැම එකාම කරනවානේ

    https://ikman.lk/en/ad/vehicle-permit-is-for-saleus-30000-for-sale-colombo

    https://ikman.lk/en/ad/vehicle-permit-for-sale-gampaha-8

    .. උගේ පෙර්මිට් එකනේ විකුණලා තියෙන්නේ .. කතා තියනවා ඇහුවනම් දුක හිතෙයි ..මේවට හොරකන් කියනවනම් හොරකන් වලට මොනා කියන්නද බන් ,,,
    රන්ගොන්ජට කඩේ යන්න කිව්වා එහෙම නෙවෙයි ඔන් , උගේ ගොන් පාර්ට් වෙනම කතාවක් ..කොහොම උනත් මහා බැංකුව සම්බන්දව එච්චර සැරට විරෝධයක් නැහැ මේ පකයාගේ බොරු ෂෝ විතරයි මුට මහින්ද වාදී හොරු විතරයි හොරු
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔවද යකෝ හොරකම් කියන්නේ ...තමන්ට ලැබෙන වාහන පෙර්මිට් එක විකුණන එක දොස්තරලගේ ඉදං හැම එකාම කරනවානේ

    https://ikman.lk/en/ad/vehicle-permit-is-for-saleus-30000-for-sale-colombo

    https://ikman.lk/en/ad/vehicle-permit-for-sale-gampaha-8

    .. උගේ පෙර්මිට් එකනේ විකුණලා තියෙන්නේ .. කතා තියනවා ඇහුවනම් දුක හිතෙයි ..මේවට හොරකන් කියනවනම් හොරකන් වලට මොනා කියන්නද බන් ,,,
    රන්ගොන්ජට කඩේ යන්න කිව්වා එහෙම නෙවෙයි ඔන් , උගේ ගොන් පාර්ට් වෙනම කතාවක් ..කොහොම උනත් මහා බැංකුව සම්බන්දව එච්චර සැරට විරෝධයක් නැහැ මේ පකයාගේ බොරු ෂෝ විතරයි මුට මහින්ද වාදී හොරු විතරයි හොරු

    18402759_754468094733981_1500177500988358719_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    ඔවද යකෝ හොරකම් කියන්නේ ...තමන්ට ලැබෙන වාහන පෙර්මිට් එක විකුණන එක දොස්තරලගේ ඉදං හැම එකාම කරනවානේ

    https://ikman.lk/en/ad/vehicle-permit-is-for-saleus-30000-for-sale-colombo

    https://ikman.lk/en/ad/vehicle-permit-for-sale-gampaha-8

    .. උගේ පෙර්මිට් එකනේ විකුණලා තියෙන්නේ ..

    පර්මිට් එක නෙවෙයි විකුණලා තියෙන්නෙ, පර්මිට් එක තිබ්බට වාහනයක් ගන්න සල්ලි නැති අය නේ පර්මිට් එක විකුණන්නේ.

    මූ පර්මිට් එකට ගේන්න පුළුවන් උපරිම වටිනාකම තියෙන වාහනයක් බදු නැතුව ගෙනල්ල, බදු වටිනාකමත් එකතු කරලා විකුණලා (වාහනේ වටිනාකම වැඩිවෙන්න වැඩිවෙන්න රජයට පාඩු වෙන බදු මුදල වැඩියි) රජයට යන්න ඕන බදු මුදල උගේ සාක්කුවට දාගෙන :dull:

    දැන් පත්තු වුනාම කියනවා ඒ සල්ලි ජනතා සේවයට යෙදෙව්වලු :rofl:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    දොස්තරලට අනිත් රජයේ විධායක ශ්‍රේණියේ සේවකයෝන්ට දෙන්නෙත් සේවය කරන්නම තමයි ඉතින් ..ඔය තියෙන්නේ විකුනන්න දාල ප්‍රසිද්දියේම

    https://ikman.lk/en/ad/vehicle-permit-is-for-saleus-30000-for-sale-colombo

    https://ikman.lk/en/ad/vehicle-permit-for-sale-gampaha-8

    උන් වගේද රන්ජන් උත්තමයා..:lol:ඉන්නේ කිසිම වැරැද්දක් කරන්නේ නැති සිල්වතෙක් වගේනේ..ඒ උනාට වාහනේ ඵයාගේ නමට වාහනේ අරන් පැය 24ක් ඉන්න බැරි උනා.පඩයක් ගියත් FB දාන ඵකාට ඒක දාන්න බැරි උණා..:lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පර්මිට් එක නෙවෙයි විකුණලා තියෙන්නෙ, පර්මිට් එක තිබ්බට වාහනයක් ගන්න සල්ලි නැති අය නේ පර්මිට් එක විකුණන්නේ.

    මූ පර්මිට් එකට ගේන්න පුළුවන් උපරිම වටිනාකම තියෙන වාහනයක් බදු නැතුව ගෙනල්ල, බදු වටිනාකමත් එකතු කරලා විකුණලා (වාහනේ වටිනාකම වැඩිවෙන්න වැඩිවෙන්න රජයට පාඩු වෙන බදු මුදල වැඩියි) රජයට යන්න ඕන බදු මුදල උගේ සාක්කුවට දාගෙන :dull:

    දැන් පත්තු වුනාම කියනවා ඒ සල්ලි ජනතා සේවයට යෙදෙව්වලු :rofl:

    :lol:මට අළුත් වාහන වැඩක් නෑ කියපු ඵකා..:lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පර්මිට් එක නෙවෙයි විකුණලා තියෙන්නෙ, පර්මිට් එක තිබ්බට වාහනයක් ගන්න සල්ලි නැති අය නේ පර්මිට් එක විකුණන්නේ.

    මූ පර්මිට් එකට ගේන්න පුළුවන් උපරිම වටිනාකම තියෙන වාහනයක් බදු නැතුව ගෙනල්ල, බදු වටිනාකමත් එකතු කරලා විකුණලා (වාහනේ වටිනාකම වැඩිවෙන්න වැඩිවෙන්න රජයට පාඩු වෙන බදු මුදල වැඩියි) රජයට යන්න ඕන බදු මුදල උගේ සාක්කුවට දාගෙන :dull:

    දැන් පත්තු වුනාම කියනවා ඒ සල්ලි ජනතා සේවයට යෙදෙව්වලු :rofl:

    අනේ මන්ද ..ඉතින් බන් වාහනේ ගෙනල්ල විකුනනවා කියමුකෝ ..එතකොට මේ ලංකාවට පෙර්මිට් වලට ගෙන වාහන පාවිච්චි කරලා විකුනනකොට පෙර්මිට් අයිතිකාරයා විකුනන්නේ වාහනේ ටැක්ස් මිල අඩු කරලද ? නැනේ ..මාර්කට් ප්‍රයිස් එකට ..එකට තමයි වරප්‍රසාදය කියන්නේ
    උ ඒ සල්ලි මොන සේවයට යෙදෙව්වද මම දන්නේ නැ මචන් අපේ අක්කටත් වාහන පෙර්මිට් තියනවා අපිනම් එකේ වාරප්‍රසදය ගත්තේ අපිට
    :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    උන් වගේද රන්ජන් උත්තමයා..:lol:ඉන්නේ කිසිම වැරැද්දක් කරන්නේ නැති සිල්වතෙක් වගේනේ..ඒ උනාට වාහනේ ඵයාගේ නමට වාහනේ අරන් පැය 24ක් ඉන්න බැරි උනා.පඩයක් ගියත් FB දාන ඵකාට ඒක දාන්න බැරි උණා..:lol::lol:

    ඔවු ඉතින් මු දෙන ටෝක් නම් ඉතිං "රහසින්වත් පව් නොකළ සේක" වගේනේ :baffled::baffled: