රන්ජ ව රිමාන්ඩ් කරලා

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රන්ජ ව රිමාන්ඩ් කරලා

    සමහරු බලා පොරොත්තු උනේ අර්ජුන් මහේන්ද්‍රන් ව, රවී කරුණානායක, අල්ලලා කුදලල ඇතුලට දැයි කියල. එත් ඇතුලට දාන්නෙම රන්ජන් ව.

    එක අතකින් බැලුවම ඉතින් පුළුවන් දෙයක් එපැයි ඉතින් කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: jimba and Oli_Vili

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    රන්ජන් දෙකකට එක සැරේ ඇතුලට දැම්මා කියන්නේ ඇත්තද බන්?
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    රන්ජන්ට ප්‍රතිකාර කරන්න පැමිණි පුද්ගලයා ‍භෞතචිකිත්සක නිලධාරියෙක් නෙමෙයි - adaderana.lk :sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    රන්ජ වැරදියි බං..මේ වගේ වෙලාවක වැරදි වැඩේ කරල පොලිසියට වේසිගෙ පුතාල උඹල චන්ඩිද හරි මම බලාගන්නම් උඹල ගැන කියල බණිනවද මොළයක් තියෙන ඵකෙක්..රන්ජ බීලද මංද හිටියේ.:oo:.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    රන්ජන්ට ප්‍රතිකාර කරන්න පැමිණි පුද්ගලයා ‍භෞතචිකිත්සක නිලධාරියෙක් නෙමෙයි - adaderana.lk :sorry:

    :lol:රන්ජන් කිව්වොත් ඉතිං අනිවා බේගලයක් තමා..:yes:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Machan policiyata ohoma raganawa nam oya wage manthree kenek. Amathiyekta kohoma raganna puluwan athda?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    උඹ උඹේ ඔය ඇබිත්තන් යූඑන්පී මොලෙන් හිතල බලපන්කො. අඩු ගානේ රවියයි මහේන්ද්‍රනුයි හැංගුනා.

    රවියා බල්ලෙක් වගේ ඇඳ යට හිටියා. යන්තම් ඇප ගත්තට පස්සේ ගෝටාගේ කකුල් ලෙවකන්න යූඑන්පී වෙනුවෙන් සාකච්චාවට ගියා වල්ගේ කකුල් අස්සේ ගහගෙන. ඌ දන්නවා ඉන්න විදිහ. අඩු ගානේ නඩු ඉවර වෙලා හිරේ යනකම් වත්.
    මූ එක පාරක් අධෝ මාර්ගය රිවෙට් කරන් ඇවිත් දෙවෙනි පාරත් ප්‍රසිද්ධියේ ෂෝ දාන්න ගියා. එනවා කනවා යනවා.
     
    1. රවියා ඇද යට හිටියනම් යකොන් ස ට කියන්න එපෑ. බුද්දි අන්ශේ හැම තැනම හෙව්වා උබලගේ ඇද යට හැර.
    2. දැන් උබල බලන් ඉන්නේ රවිය හිරේ දායි කියලද ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    1. රවියා ඇද යට හිටියනම් යකොන් ස ට කියන්න එපෑ. බුද්දි අන්ශේ හැම තැනම හෙව්වා උබලගේ ඇද යට හැර.
    2. දැන් උබල බලන් ඉන්නේ රවිය හිරේ දායි කියලද ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Dead :lol: bari bariyawa bn
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    92997724_257792872289932_7656472528805691392_o.png
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    උඹ උඹේ ඔය ඇබිත්තන් යූඑන්පී මොලෙන් හිතල බලපන්කො. අඩු ගානේ රවියයි මහේන්ද්‍රනුයි හැංගුනා.

    රවියා බල්ලෙක් වගේ ඇඳ යට හිටියා. යන්තම් ඇප ගත්තට පස්සේ ගෝටාගේ කකුල් ලෙවකන්න යූඑන්පී වෙනුවෙන් සාකච්චාවට ගියා වල්ගේ කකුල් අස්සේ ගහගෙන. ඌ දන්නවා ඉන්න විදිහ. අඩු ගානේ නඩු ඉවර වෙලා හිරේ යනකම් වත්.
    මූ එක පාරක් අධෝ මාර්ගය රිවෙට් කරන් ඇවිත් දෙවෙනි පාරත් ප්‍රසිද්ධියේ ෂෝ දාන්න ගියා. එනවා කනවා යනවා.

    umbe oya gon pohottu molen hitahala balapan. raviyawa athulata dammanam gotata upades denne kauda kiyala??? :cool::lol:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    umbe oya gon pohottu molen hitahala balapan. raviyawa athulata dammanam gotata upades denne kauda kiyala??? :cool::lol:

    අන්තිමට හිරේ දාන්නම් කියපු ලොක්ක දන ගැහුවා රවිය ගාව උපදෙස් ඉල්ලලා

    චන්දේ දාපු උන් බලන් ඉන්නවා හිරේ දානකල්
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: