අවට පරිසරයේ සුන්දරත්වය බල බලා, නුවර ගැටිස්සියො දිහා බල බලා, සින්දුවක් කියාගෙන, බෑන්ඩ් එක ගහගෙන දහඅට වංගු පහුකරල යද්දි එපා වෙන්නෙ නැහැනෙ බන්
ගැට + ඉස්සි = ගැටිස්සි
ඒ උනාට නුවර කෙල්ලොන්ගේ ඔලුවේ උකුණෝ ඉන්නවා කියලා මම ලයින් දාපු කෙල්ලෙක්ගෙ අම්ම කෙනෙක් කිව්වා.....

ow kiyanna one seka hera denaganna one nam

. ගිහින් school එකෙන් අයින් උනා
. මොකද ඊලගට සාජන් වෙන්න තිබ්බෙ මට. එහෙම උනා නම් මට A/l හරියට කරන්න ලැබෙන්නෙ නැහැ. ඒක නිසා සහතිකෙත් අරගෙන අයින් වුණා. අපි කෑම්ප් එකේ 2nd place හිටියෙ. ඒත් අපේ කෝප්රල්ල දෙන්න ගිහින් sir කෙනෙක්ට ගැහුව

. ඒක නිසා අපේ place එක අඩු උනා ලකුණු අඩු වෙච්ච නිසා. place එක 6 වෙනියට වැටුන
.ඒක නිසා ඊලග camp එකට යන්න තිබුන chance එක නැති උනා.ඒ sir අපි billet එකේ light off කරන්න ඕන වෙලාවට (10.15) ට off කරල නිදා ගන්න ගියේ නැති නිසා පලු යන්න බැන්න

. කොහොමටත් ගොඩක් අය ඔය වෙලාවට අපි කරන දේ තමයි කරන්නෙ.වේලාවෙන් පස්සෙ ඉටි පන්දම් පත්තු කරගෙන සපත්තු පොලිෂ් කරනව.ගීය නිසා දන්නව ඇති. සිද්දිය ගොඩක් අය දන්නව. ඒක නිසා මොන scl එකද කියල දැනගන්න පුළුවන්
. scl එක නම් කියන්න බෑ. හොද නෑ. දැන් නම් scl එකේ cadet නෑ. තහනම්. ඒක වෙනම සීන් එකක්. අපේ උන් තමයි ගම කෑවෙ. ඒත් ලංකාවෙ හොදම cadet team එකක්.රෝයල්, ආනන්ද, නාලන්ද, මහානාම, අපි 3CC වල තිබුන පට්ටම ටික. දැන් නම් තත්වෙ කොහොමද කියල දන්නෙ නැහැ
ග්රිල් කොච්චර හොද උනත් අපේ උන් lesson වලට නම් හෙන බුල. ඒකත් කියන්න එපැයි

2008 දී ගියා. ගිහින් school එකෙන් අයින් උනා

![]()
අපි 2008 2009 ගියා බෑන්ඩ් කෑම්ප්
මේක 2009 වුන සීන් එකක්
හිටපු ආර් එස් එම් කෙනෙක්ට ගැහුවා අපේ එවුන්
එදයින් පස්සේ කෑම්ප් එක ඇතුලේ කසපත් අංක 17 කිවිවම මාර සැලකිලි
අපි හිටිය ප්ලේස් එක 9 ඩිසිප්ලින් වලට ලකුනු කැපිල් 12 වුනා
පට්ට ආතල් තමයි
තව සීන් එමටයි

melo rahak na. api hena malen hitiye. aurudu ganaka mahansiya arun denna kava
anthimata ape principle tayi ammalatayi enna kiuva camp ekata.