රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
:shocked::shocked: අවට පරිසරයේ සුන්දරත්වය බල බලා, නුවර ගැටිස්සියො දිහා බල බලා, සින්දුවක් කියාගෙන, බෑන්ඩ් එක ගහගෙන දහඅට වංගු පහුකරල යද්දි එපා වෙන්නෙ නැහැනෙ බන් ;);)

ගැට + ඉස්සි = ගැටිස්සි
ඒ උනාට නුවර කෙල්ලොන්ගේ ඔලුවේ උකුණෝ ඉන්නවා කියලා මම ලයින් දාපු කෙල්ලෙක්ගෙ අම්ම කෙනෙක් කිව්වා.....
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ගැටිස්සි එකේ සම්භාව්‍ය වචනෙ ලමිස්සි.. (ලැම+ඉස්සි) :shocked::shocked:

    නුවර කෙල්ලො දැනගත්තොත් උකුණු සීන් එක උඹට ඇවිත් සලකයි එකසිය ගානට..:D:D:D
     
    33000W

    Member
    2008 දී ගියා:dull:. ගිහින් school එකෙන් අයින් උනා:rofl:. මොකද ඊලගට සාජන් වෙන්න තිබ්බෙ මට. එහෙම උනා නම් මට A/l හරියට කරන්න ලැබෙන්නෙ නැහැ. ඒක නිසා සහතිකෙත් අරගෙන අයින් වුණා. අපි කෑම්ප් එකේ 2nd place හිටියෙ. ඒත් අපේ කෝප්‍රල්ල දෙන්න ගිහින් sir කෙනෙක්ට ගැහුව:shocked::shocked::eek:. ඒක නිසා අපේ place එක අඩු උනා ලකුණු අඩු වෙච්ච නිසා. place එක 6 වෙනියට වැටුන:(.ඒක නිසා ඊලග camp එකට යන්න තිබුන chance එක නැති උනා.ඒ sir අපි billet එකේ light off කරන්න ඕන වෙලාවට (10.15) ට off කරල නිදා ගන්න ගියේ නැති නිසා පලු යන්න බැන්න:baffled::angry::rolleyes:. කොහොමටත් ගොඩක් අය ඔය වෙලාවට අපි කරන දේ තමයි කරන්නෙ.වේලාවෙන් පස්සෙ ඉටි පන්දම් පත්තු කරගෙන සපත්තු පොලිෂ් කරනව.ගීය නිසා දන්නව ඇති. සිද්දිය ගොඩක් අය දන්නව. ඒක නිසා මොන scl එකද කියල දැනගන්න පුළුවන්:rolleyes:. scl එක නම් කියන්න බෑ. හොද නෑ. දැන් නම් scl එකේ cadet නෑ. තහනම්. ඒක වෙනම සීන් එකක්. අපේ උන් තමයි ගම කෑවෙ. ඒත් ලංකාවෙ හොදම cadet team එකක්.රෝයල්, ආනන්ද, නාලන්ද, මහානාම, අපි 3CC වල තිබුන පට්ටම ටික. දැන් නම් තත්වෙ කොහොමද කියල දන්නෙ නැහැ:no: ග්‍රිල් කොච්චර හොද උනත් අපේ උන් lesson වලට නම් හෙන බුල. ඒකත් කියන්න එපැයි:rolleyes::rofl:
     
    මහරගම පැත්තෙද??
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපි 2008 2009 ගියා බෑන්ඩ් කෑම්ප්

    මේක 2009 වුන සීන් එකක්

    හිටපු ආර් එස් එම් කෙනෙක්ට ගැහුවා අපේ එවුන්

    එදයින් පස්සේ කෑම්ප් එක ඇතුලේ කසපත් අංක 17 කිවිවම මාර සැලකිලි

    අපි හිටිය ප්ලේස් එක 9 ඩිසිප්ලින් වලට ලකුනු කැපිල් 12 වුනා

    පට්ට ආතල් තමයි

    තව සීන් එමටයි
     
    ubala R.S.M kenekta. ape un sir tama gahuva ban:dull::dull: melo rahak na. api hena malen hitiye. aurudu ganaka mahansiya arun denna kava:angry::angry: anthimata ape principle tayi ammalatayi enna kiuva camp ekata.
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    50252_73865917645_2693_n.jpg

    adoo meka haduwe kawda dannawada..??