රන්මල් හොටෙල් උදව් කෙල්ල සෙනසුරාද හෝ ඉරිදා දවසක උදේ ඉදන් හවස් වෙනකම් රුම් එක්ක කියයක් විතර වෙයිද ? lunch + pool + drnks ගණන් දන්නා උන් දල වශයෙන් කියපන්. ගියපු උන් කියපන් හොදයි ද තැන