රන්මල් හොටෙල් උදව්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    රන්මල් හොටෙල් උදව්

    කෙල්ල සෙනසුරාද හෝ ඉරිදා දවසක උදේ ඉදන් හවස් වෙනකම් රුම් එක්ක කියයක් විතර වෙයිද ? lunch + pool + drnks

    ගණන් දන්නා උන් දල වශයෙන් කියපන්. ගියපු උන් කියපන් හොදයි ද තැන
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    රන්මල් කිවුවෙ මොරටුවෙ තියෙන එකද
    ඕකෙ Sunday buffet එක නම් තියෙනවා රු.1500 දැන් අවුරුද්දකට විතර උඩදි ඔය ගාන
    Welcome drink, Lunch, Free games, free boat ride, free Pool, Evening coffee
    රූම් ගැන නම් දන්නැහැ :lol: