රනිල්ගෙ බූදලේ

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රනිල්ට ලමයිනුත් නෑනෙ. උගෙන් පස්සෙ උගෙ බූදලේට මොකද වෙන්නෙ? . මට හිතෙනවා ලගදිම උගෙ බිලියනගානක බූදලේ මට ලැබෙයි කියලා
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    රනිල්ට ලමයිනුත් නෑනෙ. උගෙන් පස්සෙ උගෙ බූදලේට මොකද වෙන්නෙ? . මට හිතෙනවා ලගදිම උගෙ බිලියනගානක බූදලේ මට ලැබෙයි කියලා
    අනිවා මාලිමා රජය යටතේ ඒ දෙපොල රාජසන්තක වෙයි හොරෙන් උපයලානම්.. :yes:

    338564165_1614770285689863_2780082995981468970_n.jpg
     
    • Haha
    • Like
    Reactions: KDI12 and Galvatron

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල්ට ලමයිනුත් නෑනෙ. උගෙන් පස්සෙ උගෙ බූදලේට මොකද වෙන්නෙ? . මට හිතෙනවා ලගදිම උගෙ බිලියනගානක බූදලේ මට ලැබෙයි කියලා

    කොලබ කැම්පස් එකටයි .... රෝයල් එකටයි යන්නේ.​

    අනිවා මාලිමා රජය යටතේ ඒ දෙපොල රාජසන්තක වෙයි හොරෙන් උපයලානම්.. :yes:

    338564165_1614770285689863_2780082995981468970_n.jpg

    සිරාවට උබ හිතනවද එහෙම කරයි කියලා... මට නම් හිතෙන්නේ කවදාවත් එහෙම වෙන්නේ නෑ කියලා... ඒකට සාධනිය තර්කයකුත් මට තියෙනවා​

    ------ Post added on Apr 2, 2023 at 3:20 PM
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අනිවා මාලිමා රජය යටතේ ඒ දෙපොල රාජසන්තක වෙයි හොරෙන් උපයලානම්.. :yes:

    338564165_1614770285689863_2780082995981468970_n.jpg
    ඔය කීවට කරන එකක් නෑ. මොනවාකර කියලා නඩු දාන්නද?

    කොලබ කැම්පස් එකටයි .... රෝයල් එකටයි යන්නේ.​

    සිරාවට උබ හිතනවද එහෙම කරයි කියලා... මට නම් හිතෙන්නේ කවදාවත් එහෙම වෙන්නේ නෑ කියලා... ඒකට සාධනිය තර්කයකුත් මට තියෙනවා​

    ------ Post added on Apr 2, 2023 at 3:20 PM
    කෝටි කියක් විතර අතිඩ මුට?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය කීවට කරන එකක් නෑ. මොනවාකර කියලා නඩු දාන්නද?

    කෝටි කියක් විතර අතිඩ මුට?
    දන්නේ නෑ... ඔය ඉන්න ගේ ශාන්ටත් කොටසක් තියෙනව වෙන්න ඇති...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    දන්නේ නෑ... ඔය ඉන්න ගේ ශාන්ටත් කොටසක් තියෙනව වෙන්න ඇති...
    එතකොට මහබැංකුවෙන් හොරාකාපුවා කොහේ ඇතිද මේ වෙලාවේ ? :rolleyes: :rolleyes: :rolleyes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    රනිල්ට ලමයිනුත් නෑනෙ. උගෙන් පස්සෙ උගෙ බූදලේට මොකද වෙන්නෙ? . මට හිතෙනවා ලගදිම උගෙ බිලියනගානක බූදලේ මට ලැබෙයි කියලා

    සල්ලි දේපල තියෙන්නේ වෙන උන්ගේ නම්වලින් නිසාදේශපාල⁣නේදි වෙන්නේ මලාම කොහෙවත් නැති අපතයෙක් සල්ලිකාරයෙක් වෙනවා.
    ekata galkapan hindada uta denne.

    ඒ උගේ සහෝදරයා හුප්තෝ 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කීවට කරන එකක් නෑ. මොනවාකර කියලා නඩු දාන්නද?

    කෝටි කියක් විතර අතිඩ මුට?

    බැඳුම්කර හොරකම කීයක් විතර ඇතිද? ඒකෙන් අර්ජුන්ටයි, අනිත් ගෝල බාලයන්ටයි ගියාම බලපන් කීයක් විතර ඉතුරු ඇතිද කියලා.
     
    • Wow
    Reactions: Galvatron