Porata oka hambuney janaadhipathi wunaat passi...kalin mukuth naha...karu danatamath Deshabandhu.....
wunaat passe Poratath oye Board eka ellavi...mahanayaka hamuduwonta ithing oka arenne wena wadak nahaney
ත්රිසිංහලාධීශ්වර නම් අයෙත් කාටවත් හම්බවෙන්නෙ නැ
,ඔක දුන්නෙ අර රට එක්සෙසත් උනු වෙලේ හිටිය ජනාධිපතිට ගෞරවයක් වශයෙන්.නම්,නම් මොකටද වැඩයි ඔනේ,දැන් රටට ඔනේ හොඳ බුද්ධිමත් නායකයෙක්,එවාගේම අනාගතය දකින්න පුළුවන්,යම් කිසි ප්රතිපත්තියක් තියන කෙනෙක්,එහෙම එක්කෙනෙක් නෙමෙයි කරු කියන්නෙ,නමුත් හොඳ මනුස්සයෙක්,එත් ජනාධිපති වගේ පුටුවකට එතුමා සුදුසු නැ...මම මේ කාවවත් පහත් කරනවා නෙමෙයි නමුත් ඇත්ත එකයි,අද ඔකට ඉන්න එකම සුදුස්සා පාඨලි චම්පික ඇමතිතුමා,එත් එතුමා දැන්ම ජනාධිපතිවරණයකට එන්නෙ නැ කොහෙත්ම.අපි උසස් පෙළ කරන කාලයේ එතුමාගේ හොඳම මිත්රයෙක් වෙලා හිටිය ආචර්ය විජයවර්ධන (දැනට පරමාණුක බලශක්ති එකේ ප්රධානියා) තමා අපට භෞතික විද්යව කලේ,එතුමාගෙන් අපට චම්පික ඇමතිතුමා ගැන බොහෝ දෙවල් දැන ගන්න ලැබුනා,එතුමා ඇත්තෙන්ම උගත් බුද්ධිමතෙක් 



Ewage wada thama dan Ranil la karanneth ekayi ehema kiwwe.... Ranil ta Janadipathi wenna one nam Mulin Sinhala Bauddhayek wage hasirenna one,eka karanna Ranil ta wagema eyage Paramparawe kihipa denekutath bari wela thiyanawa,ekayi kiwwe....