UNP සෙට් එක බලන් හිටියේ රනිල් බලයක් ගත්ත දවසක පොහොට්ටුවෙ හොරු ටික හිරේට දානකල්! හැබැයි උනේ එකේ අනිත් පැත්ත හිරේ දානවා වෙනුවට උන්ව හිරේට යන එකෙන් බේරගත්තා, හිරේට දාපු උනුත් එලියට ගත්තා!
ඒකෙන් තමයි UNP සෙට් එකම රනිල් ගැන කලකිරුනෙ
ඒකෙන් තමයි UNP සෙට් එකම රනිල් ගැන කලකිරුනෙ