රනිල්ම තමයි කාගත්තෙ

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    UNP සෙට් එක බලන් හිටියේ රනිල් බලයක් ගත්ත දවසක පොහොට්ටුවෙ හොරු ටික හිරේට දානකල්! හැබැයි උනේ එකේ අනිත් පැත්ත හිරේ දානවා වෙනුවට උන්ව හිරේට යන එකෙන් බේරගත්තා, හිරේට දාපු උනුත් එලියට ගත්තා!

    ඒකෙන් තමයි UNP සෙට් එකම රනිල් ගැන කලකිරුනෙ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    Ranil & Sajith dennama strategically fail me sare. Minissunge requirement eka mokakda kiyala therum gannawa wenuwata un dennama wada kale unge requirements cater karaganne kohomada balan. Ithin un hithuwa minissuth ewata support karai kiyala. Habai un dennatama amathaka una aragalen passe minissunge mathawada weas una, deshapalana saaksharathawaya wadi una kiyana eka.

    Anura meken prayojane gatta. Dan balanna 2019 di 3%k gatta eka ada inna thana. Dinnath paradunath eka pattama achievement ekak!
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    UNP සෙට් එක බලන් හිටියේ රනිල් බලයක් ගත්ත දවසක පොහොට්ටුවෙ හොරු ටික හිරේට දානකල්! හැබැයි උනේ එකේ අනිත් පැත්ත හිරේ දානවා වෙනුවට උන්ව හිරේට යන එකෙන් බේරගත්තා, හිරේට දාපු උනුත් එලියට ගත්තා!

    ඒකෙන් තමයි UNP සෙට් එකම රනිල් ගැන කලකිරුනෙ
    :yes: :yes: :yes:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මතක ඇති ඒ දවස්. බවුසරෙ එනව කිව්වම කොහොමද ඒ දවස්වල. සල්ලිවලට පෙට්‍රල් ගන්න නිදිමරාගෙන. මේ මහ පාරෙ.දූවිලි කාගෙන..නිකං ගන්නද? නෑ. සල්ලි වලට පෙට්‍රල් ගහගන්න.පෝලිං වල හාට් ඇටැක් හැදිල ඉස්පිරිතාල ගිහාම බෙහෙත් නෑ. ආයෙ ඕනද?? ආයෙ අපි එදාට යනවද?

    • Like
    Reactions: Jack London

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    3% idapu anurata senaga hadala dunne.UNP // SLJP pohottu kariyo thamai. anura me para bara argena hariyata karoth aye UNP/SJB/Pohottu unge policitcal careers iwarai
    Anura is certain that NPP is unable to do this

    ewBkddp.jpeg
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,690
    113
    Sri Lanka
    UNP සෙට් එක බලන් හිටියේ රනිල් බලයක් ගත්ත දවසක පොහොට්ටුවෙ හොරු ටික හිරේට දානකල්! හැබැයි උනේ එකේ අනිත් පැත්ත හිරේ දානවා වෙනුවට උන්ව හිරේට යන එකෙන් බේරගත්තා, හිරේට දාපු උනුත් එලියට ගත්තා!

    ඒකෙන් තමයි UNP සෙට් එකම රනිල් ගැන කලකිරුනෙ
    I don't think he failed. Uuta oni Sajith wa eliyata daanna. Dan balapan Presidential Election lost unama Ranila UNP ayeth hadnawa. GE eken wadi seats ganak ganna eka thama dan uge target eka.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    රනිල් නෙවේ කෑවේ. සජිත් 2007 වගේ ඉඳල යූඇන්පී නායකත්වය ගන්න දත කෑවා. ඔය ගැන හොඳටම දන්නව. ඔය මිනිහාගේ මෙහෙයවීමෙන් ෆේස්බූක් මඩ කැම්පේන් ගියා. රනිල්ට ඒ කාලේ ගැහුවේ පක්ෂයේ ඇතුලෙන්. අන්තිමට එක උත්සන්න වෙලා කඩාගෙන ගියා. රනිල් අයින් නොවන එක ගැන මටත් තරහක් තිබුනත් එහෙම කලේ ඇයි කියල දැන් තේරෙනවා. සජිත් ගැන රනිල්ට තක්සේරුවක් තිබුනා, ඒක ඉතා නිවැරදියි.
     
    • Like
    Reactions: hirashgeff

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    I don't think he failed. Uuta oni Sajith wa eliyata daanna. Dan balapan Presidential Election lost unama Ranila UNP ayeth hadnawa. GE eken wadi seats ganak ganna eka thama dan uge target eka.
    aniwaryen. me para sajith parada unoth aye okage passe yanne na kauruth, uta karanda ba kiyala hugak ewun danatama therila tiyenne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    UNP සෙට් එක බලන් හිටියේ රනිල් බලයක් ගත්ත දවසක පොහොට්ටුවෙ හොරු ටික හිරේට දානකල්! හැබැයි උනේ එකේ අනිත් පැත්ත හිරේ දානවා වෙනුවට උන්ව හිරේට යන එකෙන් බේරගත්තා, හිරේට දාපු උනුත් එලියට ගත්තා!

    ඒකෙන් තමයි UNP සෙට් එකම රනිල් ගැන කලකිරුනෙ

    ithin pohottuwo akamaththen unath ranilta puka dunne horu bera ganna athamai, nathuwa ratata thiyana adareta newei.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    ඔව් unp පක්ෂෙට නෙමෙයි රනිල්ට ගෞරවයක් තිබුනා 2015 කාලේ.
    බැඳුම්කර සිද්දියයි හොරු රැකපු එකයි නිසා ඒක නැති උනා
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Those to are saying Anura will fail - remember JVP is the richest party in the country, funded by diaspora all around the world.

    On the other hand, Ranil who thinks he is an economic osthar made UNP bankrupt and was bailed out by Mahinda once.

    So dont think that Anura doesnt know how to make money or manage a business. Its Ranil who cant mange a business, not Anura
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    UNP සෙට් එක බලන් හිටියේ රනිල් බලයක් ගත්ත දවසක පොහොට්ටුවෙ හොරු ටික හිරේට දානකල්! හැබැයි උනේ එකේ අනිත් පැත්ත හිරේ දානවා වෙනුවට උන්ව හිරේට යන එකෙන් බේරගත්තා, හිරේට දාපු උනුත් එලියට ගත්තා!

    ඒකෙන් තමයි UNP සෙට් එකම රනිල් ගැන කලකිරුනෙ
    UNP එක වෙනුවට NPP කියලා දාලා ඔයා රචනාව ලිව්වත් අවුලක් නැහැ 🤣