රනිල්ව ගෙදර යවමු
http://www.elakiri.com/forum/showthread.php?t=1711891
මහින්ද හොදයිනේ. මිනිහා ඉන්න කොට 512kbps එක 16mbps කරා, Internet ගාස්තු අඩු කරා, 25GB තිබ්බ එක 40GB ට කරා, තවත් ඉස්සරහට කරන්න හිටියේ. දැන් හිටන් ඇවිත් අපිට අරින්න හදන්නේ.. හිටන් ඇවිත් කෑම වල මිළ වැඩි කරා,වාහන මිළ වැඩි කරා, දැන් ඉන්ටනෙට් වලටත් අරිනවා. මහින්දට හොරා හොරා කිව්වට රටට වැඩක් කරා, රනිල් ඇවිත් මොනවද කරේ? අල්ලපු හොරෙකුත් නෑ, කරපු වැඩකුත් නෑ. පොඩි මිනිහා තැලෙන එක විතරයි වෙන්නේ.

මේ කතාව ඇත්තද?එහෙම වෙයිද?
![]()
මේ ගැන මන් ශ්‍රී ලංකා ටෙලිකොම් වල වැඩ කරන මගේ මිත්‍රයෙක්ගෙන් ඇහුවා.. පොර නම් කියන්නේ ජනවාරි ඉදන් SLT සහ සියලුම අන්තර්ජාල සේවා සපයන ආයතන වලට සේවා ගාස්තු ඉහල දැමීමට අවසර දෙනවලු... රජයේ බදු වැඩි කරනවලු... SLT සාමාන්‍ය රු 1600 හෝම් පැකේජ රු 2000 දක්වා ඉහල යනවලු.. (රජයේ බදු නොමැතිව) අනිත් පැකේජත් ඒ හා සමානව ඉහල යනවලු....

Last edited: