රනිල්ව ගෙදර යවමු

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
රනිල්ව ගෙදර යවමු

http://www.elakiri.com/forum/showthread.php?t=1711891
මේ කතාව ඇත්තද?එහෙම වෙයිද?:shocked::angry:

sedqh7A.jpg
මේ ගැන මන් ශ්‍රී ලංකා ටෙලිකොම් වල වැඩ කරන මගේ මිත්‍රයෙක්ගෙන් ඇහුවා.. පොර නම් කියන්නේ ජනවාරි ඉදන් SLT සහ සියලුම අන්තර්ජාල සේවා සපයන ආයතන වලට සේවා ගාස්තු ඉහල දැමීමට අවසර දෙනවලු... රජයේ බදු වැඩි කරනවලු... SLT සාමාන්‍ය රු 1600 හෝම් පැකේජ රු 2000 දක්වා ඉහල යනවලු.. (රජයේ බදු නොමැතිව) අනිත් පැකේජත් ඒ හා සමානව ඉහල යනවලු....


මහින්ද හොදයිනේ. මිනිහා ඉන්න කොට 512kbps එක 16mbps කරා, Internet ගාස්තු අඩු කරා, 25GB තිබ්බ එක 40GB ට කරා, තවත් ඉස්සරහට කරන්න හිටියේ. දැන් හිටන් ඇවිත් අපිට අරින්න හදන්නේ.. හිටන් ඇවිත් කෑම වල මිළ වැඩි කරා,වාහන මිළ වැඩි කරා, දැන් ඉන්ටනෙට් වලටත් අරිනවා. මහින්දට හොරා හොරා කිව්වට රටට වැඩක් කරා, රනිල් ඇවිත් මොනවද කරේ? අල්ලපු හොරෙකුත් නෑ, කරපු වැඩකුත් නෑ. පොඩි මිනිහා තැලෙන එක විතරයි වෙන්නේ.
 
Last edited:

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මුන් රට කාලා අපිටත් හු%^ල යන්න හදන්නේ
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=1711891




    මහින්ද හොදයිනේ. මිනිහා ඉන්න කොට 512kbps එක 16mbps කරා, Internet ගාස්තු අඩු කරා, 25GB තිබ්බ එක 40GB ට කරා, තවත් ඉස්සරහට කරන්න හිටියේ. දැන් හිටන් ඇවිත් අපිට අරින්න හදන්නේ.. හිටන් ඇවිත් කෑම වල මිළ වැඩි කරා,වාහන ගාස්තු වැඩි කරා, දැන් ඉන්ටනෙට් වලටත් අරිනවා. මහින්දට හොරා හොරා කිව්වට රටට වැඩක් කරා, රනිල් ඇවිත් මොනවද කරේ? අල්ලපු හොරෙකුත් නෑ, කරපු වැඩකුත් නෑ. පොඩි මිනිහා තැලෙන එක විතරයි වෙන්නේ.

    :):):)
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Oya tax gewanna ape padith oya wadi karana rate ekenma wadi karala denawanam onna kamak naha. Tax gahanna witharai danne mun karana reddak naha. Monawa hari product ekak export karanna hithannewath naha, Mokak hari export karana ekatath kelinna thamai balan inne.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ


    මේ ආණ්ඩුව තරම් රටට වැඩ කරපු ආණ්ඩුවක් මම දැක්කමයි. ඔහොම ඇරලා මදි පොනිලෝ ... තව හොදට ඇරපන්..........උබේ බත්බැලයෝ ටික මේකේ බලාගෙන ඉන්නවා තව පුක්ෂණය වෙන්න ..

     
    • Like
    Reactions: rmmahesh

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    මේ ආණ්ඩුව තරම් රටට වැඩ කරපු ආණ්ඩුවක් මම දැක්කමයි. ඔහොම ඇරලා මදි පොනිලෝ ... තව හොදට ඇරපන්..........උබේ බත්බැලයෝ ටික මේකේ බලාගෙන ඉන්නවා තව පුක්ෂණය වෙන්න ..


    Ratata hena gehuwath kamak ne kiyala kattiyak innawane mchn.unta wena monawa wunath ganak ne.

    habayi un ekekwath kemathi ne internet price wedi wenawata.

    yahapalane illapu ewuntama mehema arina kota sepa kohomada??:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    Ratata hena gehuwath kamak ne kiyala kattiyak innawane mchn.unta wena monawa wunath ganak ne.

    habayi un ekekwath kemathi ne internet price wedi wenawata.

    yahapalane illapu ewuntama mehema arina kota sepa kohomada??:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:




    සැප කනේ.

    :lol::lol::lol::lol::lol:

    මේකට poll එකක් දැම්මා නම් හරි ...

     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    ඔය මචං එන්ට්‍රපයිස් උන්ගෙ වැඩි වෙන්නෙ
    නොර්මල් සබ්ස්ක්‍රයිබ් උන්ගෙ නෙවෙයි

    මොන නිවුස් එකේද මචං එහෙම දාල තිබ්බෙ?