එක්කෝ මූ පොහොට්ටුවන්ට බයයි නැත්නම් මූ හෙට අනිද්දට EPF එකට කෙලින්න යනවා
ගෝටත් පාර්ලිමේන්තු බලය තිබිල ගෙදර ගියානෙඕක බය පාර්ලිමන්ය්ට් එකට.
ඒක තියනකන් ඕක්ට මුකුත් වෙන්නෙ නෑ
චන්දෙට යන්න උනොත් එකත් නෑ, මුගෙ පුටුවත් නෑ
ගෝටත් පාර්ලිමේන්තු බලය තිබිල ගෙදර ගියානෙ

EPF Ekata kelinna yanne..local debt restructuring waladi ekko banks walata shot Eka wandinawa neththnan EPF Ekata. EPF walata shot Eka Dena Eka thamai ekama solution Eka danna widihataපෙර පුහුණුවක් වගේ. සමහර විට ඉස්සරහට කරන්න යන ඒවට විරුද්ධව ලොකු නැගිටීමක් එයි කියලා වෙන්න ඇති.
මගෙත් fd එකක් තියෙනවා . අඩු ගානේ දාපූ ගාණ හරි දේවි නේදOw epf ekata
EPF Ekata kelinna yanne..local debt restructuring waladi ekko banks walata shot Eka wandinawa neththnan EPF Ekata. EPF walata shot Eka Dena Eka thamai ekama solution Eka danna widihata![]()
එක්කෝ මූ පොහොට්ටුවන්ට බයයි නැත්නම් මූ හෙට අනිද්දට EPF එකට කෙලින්න යනවා
තනි අලියා කුංචනාද කරයි
E ilaga step eka gana hithalane.
Parliament ekath alluwa nan melahata keeyak maralada? Munta kohoma Nadu watilada
banku tika kadan vatena scene ekak yaida ? mu mokakda me karanne ?
පෙර පුහුණුවක් වගේ. සමහර විට ඉස්සරහට කරන්න යන ඒවට විරුද්ධව ලොකු නැගිටීමක් එයි කියලා වෙන්න ඇති.
මහජන ආරක්ශාව නෙවෙයි තමන්ගේ ආරක්ශාව
මූ කොහොමත් බයගුල්ලා. ප්රශ්ණයක් උනාම හැංගිලා අවුරුදු ගනන් ඉඳලා එලියට බහින්නේ.
සැරින් සැරේ හමුදාව එලියට අරන් මිනිස්සු බයකරලා ආපහු ඇතුලට දාගන්නව. ඌට ආසාවකුත් ඇති එහෙම කරන්න![]()
ආතල් එකක් ගන්නේ... අපි උපන්දා පටන් ඕකා parliment හිටියට ජනාධිපති වෙන්න බැරි උනානේ... ඉතින් මැ&&රෙන්)&න ඔන්න මෙන්න තියලා හම්බෙච්ච චාන්ස් එකෙන් ආතල් ගන්නවා...
රනිල් බය එලකිරියේ අයියලට
Ow epf ekata
EPF Ekata kelinna yanne..local debt restructuring waladi ekko banks walata shot Eka wandinawa neththnan EPF Ekata. EPF walata shot Eka Dena Eka thamai ekama solution Eka danna widihata![]()
අපේ උන් බොරු කියලා කිව්වට මහින්දයව අගමැති කරන්නත් හිතාගෙන ඉදලා තියෙනවා..ඒත් මොකක්හරි හේතුවකට ඒක කරන්න බැරි උනා..මේ පාර කරයිද දන්නේ නැහැ.
මගෙත් fd එකක් තියෙනවා . අඩු ගානේ දාපූ ගාණ හරි දේවි නේද![]()
රනිල් සර් ජපානෙට ගිහින් එනකොට පුටුව නැතිවෙයි කියන බයට කියලයි ආරංචි!බය අරගලයට.
නිකං කියලා බලපං අරගලය හරි බේරේවැව කියලා හරි. වැඩිපුරම දගන්නේ බය නිසාමයි
මේකේ අනේක වාරයක් ලියලා ඇති, රනිලා වැඩ්ඩෙක් නෙවෙයි අමු ගොනා, දන්නේ පක්ෂ කඩන්න විතරයි හා පොහොට්ටුව රනිලාගේ දීගෙන් කැඩෙනවා කියලා. ඉස්සරහට බලාගන්න පුලුවන් ලස්සන නාටක.රනිල් සර් ජපානෙට ගිහින් එනකොට පුටුව නැතිවෙයි කියන බයට කියලයි ආරංචි!
හමුදා ආන්ඩුවක මුලින්ම තියලා දාන්නේ පාලකයාටනේ බං.රනිල් පාර්ලිමේන්තුව අයින් කරලා හමුදා ආන්ඩුවක් කරානම් හරි එයා ජනාධිපති වෙලා ඉවරනේ . ඇමතිලා ටික බ්රිගේඩියර්ල ටික දාගත්තම හරි