රනිල් කාටද බය?

topkollek

Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක බය පාර්ලිමන්ය්ට් එකට.
    ඒක තියනකන් ඕක්ට මුකුත් වෙන්නෙ නෑ

    චන්දෙට යන්න උනොත් එකත් නෑ, මුගෙ පුටුවත් නෑ
    ගෝටත් පාර්ලිමේන්තු බලය තිබිල ගෙදර ගියානෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මූ කොහොමත් බයගුල්ලා. ප්‍රශ්ණයක් උනාම හැංගිලා අවුරුදු ගනන් ඉඳලා එලියට බහින්නේ.

    සැරින් සැරේ හමුදාව එලියට අරන් මිනිස්සු බයකරලා ආපහු ඇතුලට දාගන්නව. ඌට ආසාවකුත් ඇති එහෙම කරන්න :lol:
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ආතල් එකක් ගන්නේ... අපි උපන්දා පටන් ඕකා parliment හිටියට ජනාධිපති වෙන්න බැරි උනානේ... ඉතින් මැ&&රෙන්)&න ඔන්න මෙන්න තියලා හම්බෙච්ච චාන්ස් එකෙන් ආතල් ගන්නවා...
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    Ow epf ekata
    පෙර පුහුණුවක් වගේ. සමහර විට ඉස්සරහට කරන්න යන ඒවට විරුද්ධව ලොකු නැගිටීමක් එයි කියලා වෙන්න ඇති.
    EPF Ekata kelinna yanne..local debt restructuring waladi ekko banks walata shot Eka wandinawa neththnan EPF Ekata. EPF walata shot Eka Dena Eka thamai ekama solution Eka danna widihata ☹️
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    අපේ උන් බොරු කියලා කිව්වට මහින්දයව අගමැති කරන්නත් හිතාගෙන ඉදලා තියෙනවා..ඒත් මොකක්හරි හේතුවකට ඒක කරන්න බැරි උනා..මේ පාර කරයිද දන්නේ නැහැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Ow epf ekata

    EPF Ekata kelinna yanne..local debt restructuring waladi ekko banks walata shot Eka wandinawa neththnan EPF Ekata. EPF walata shot Eka Dena Eka thamai ekama solution Eka danna widihata ☹️
    මගෙත් fd එකක් තියෙනවා . අඩු ගානේ දාපූ ගාණ හරි දේවි නේද ☹️
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    එක්කෝ මූ පොහොට්ටුවන්ට බයයි නැත්නම් මූ හෙට අනිද්දට EPF එකට කෙලින්න යනවා

    බය අරගලයට.
    නිකං කියලා බලපං අරගලය හරි බේ⁣රේවැව කියලා හරි. වැඩිපුරම දගන්නේ බය නිසාමයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තනි අලියා කුංචනාද කරයි

    E ilaga step eka gana hithalane.

    Parliament ekath alluwa nan melahata keeyak maralada? Munta kohoma Nadu watilada

    banku tika kadan vatena scene ekak yaida ? mu mokakda me karanne ?

    පෙර පුහුණුවක් වගේ. සමහර විට ඉස්සරහට කරන්න යන ඒවට විරුද්ධව ලොකු නැගිටීමක් එයි කියලා වෙන්න ඇති.

    මහජන ආරක්ශාව නෙවෙයි තමන්ගේ ආරක්ශාව

    මූ කොහොමත් බයගුල්ලා. ප්‍රශ්ණයක් උනාම හැංගිලා අවුරුදු ගනන් ඉඳලා එලියට බහින්නේ.

    සැරින් සැරේ හමුදාව එලියට අරන් මිනිස්සු බයකරලා ආපහු ඇතුලට දාගන්නව. ඌට ආසාවකුත් ඇති එහෙම කරන්න :lol:

    ආතල් එකක් ගන්නේ... අපි උපන්දා පටන් ඕකා parliment හිටියට ජනාධිපති වෙන්න බැරි උනානේ... ඉතින් මැ&&රෙන්)&න ඔන්න මෙන්න තියලා හම්බෙච්ච චාන්ස් එකෙන් ආතල් ගන්නවා...

    රනිල් බය එලකිරියේ අයියලට

    Ow epf ekata

    EPF Ekata kelinna yanne..local debt restructuring waladi ekko banks walata shot Eka wandinawa neththnan EPF Ekata. EPF walata shot Eka Dena Eka thamai ekama solution Eka danna widihata ☹️

    අපේ උන් බොරු කියලා කිව්වට මහින්දයව අගමැති කරන්නත් හිතාගෙන ඉදලා තියෙනවා..ඒත් මොකක්හරි හේතුවකට ඒක කරන්න බැරි උනා..මේ පාර කරයිද දන්නේ නැහැ.

    මගෙත් fd එකක් තියෙනවා . අඩු ගානේ දාපූ ගාණ හරි දේවි නේද ☹️

    බය අරගලයට.
    නිකං කියලා බලපං අරගලය හරි බේ⁣රේවැව කියලා හරි. වැඩිපුරම දගන්නේ බය නිසාමයි
    රනිල් සර් ජපානෙට ගිහින් එනකොට පුටුව නැතිවෙයි කියන බයට කියලයි ආරංචි!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    රනිල් සර් ජපානෙට ගිහින් එනකොට පුටුව නැතිවෙයි කියන බයට කියලයි ආරංචි!
    මේකේ අනේක වාරයක් ලියලා ඇති, රනිලා වැඩ්ඩෙක් නෙවෙයි අමු ගොනා, දන්නේ පක්ෂ කඩන්න විතරයි හා පොහොට්ටුව රනිලාගේ දීගෙන් කැඩෙනවා කියලා. ඉස්සරහට බලාගන්න පුලුවන් ලස්සන නාටක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    රනිල් පාර්ලිමේන්තුව අයින් කරලා හමුදා ආන්ඩුවක් කරානම් හරි එයා ජනාධිපති වෙලා ඉවරනේ . ඇමතිලා ටික බ්‍රිගේඩියර්ල ටික දාගත්තම හරි
     
    • Haha
    Reactions: topkollek

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    රනිල් පාර්ලිමේන්තුව අයින් කරලා හමුදා ආන්ඩුවක් කරානම් හරි එයා ජනාධිපති වෙලා ඉවරනේ . ඇමතිලා ටික බ්‍රිගේඩියර්ල ටික දාගත්තම හරි
    හමුදා ආන්ඩුවක මුලින්ම තියලා දාන්නේ පාලකයාටනේ බං. 😊
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    කවුද හොරා...රනිල් හොරා..කවුද හොරා.. බැංකු හොරා...

    • Like
    Reactions: topkollek