රනිල් ගැම්මක් බන් 🙏

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    රනිල්ට බිලියන 4ක් වැඩිපුර වියදම් වුනේ පලතුරු බීම යන්ත්‍ර අනුසාරයෙන් දේශීය ඉමියුග්ලොබීන් හදන්න 😄
    ආයෝජන ඒවට කියන්නෙ 😌
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අනුරට කොහොමත් රනිල් තරම් වැඩිය වියදම් නෑ

    ඌට ඉංග්‍රීසි බැරි නිසා විදෙස් ගමන් අඩුයි 😄
    එකත් කමක් නෑ කියමුකෝ. පුතානෝ ජිවිතේට ෆ්ල්‍යිට් එකක යනවා දැකලා තියේද. හෙතුව අහන්න එපා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,916
    113
    වින්ටර් ෆොල්
    cope කමිටුවේ එලිවෙච්ච වරායේ සේවකයෝ කාපු එකක් රනිල් කෑවා කියල JVP මාලිමා පච වලට හොඳටම අහුවුන අසරණයෙක්. :lol:
    මුන්ට ඕවා කියලා දෙන්න යන්න එපා බං Iq එක 75ක් වගේ ඇත්තේ මූට අනිවා. මේ වගේ උන් රනිල් කජු කැවද? ඇහුවොත් ඔව් අනේ බිලියනකම කෑවා නේ කියපන්. 😂
     
    • Love
    Reactions: monson