රනිල් තමා රනිල්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මු ඉංග්‍රීසි කතා කරද්දී නම් මරු... වැඩ කරන්න ගියාම තමයි පට්ට ග්‍රාම්‍ය ගති උඩට එන්නේ...

    වැඩ කරන විරුවෙක් ඉන්නවා පැත්තකට දාලා... ඕනෙද???
    ------ Post added on Sep 19, 2023 at 7:58 PM
    පැත්තකට දැම්මෙ වැඩ බැරි හින්දනෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් රනිල්ගෙ හොඳ දකින එක fashion එකක්. හැබැයි ඔය හැමෝම බෑ බෑ කියපු කාලෙ, හෙන ගැහෙනකල් හිටපු කාලෙ thread පිටින් fact based analysis කරලා බැරි නෑ රනිල්ට පුළුවන් කියල තේරුම් කරල දුන්නා උඹලට මතක අ‍ැති.

    ඉන්ද්‍රජිත් කට කහනවට දෙයක් කියන් නෑ කියන එක දැන් අ‍ැරියස් තියෙන උන් වුණත් තේරුම් අරන් ඉන්නෙ. මොන වැල් බයිලා ගැහුවත් අ‍ැත්ත යථාර්ථය රට වැටිලා තිබුණ කරුමෙන් අපි ගොඩ අ‍ාවෙ රනිල් නිසා. බෑ කියල තිබුණ දේ වෙනස් කරපු එකම factor එක රනිල්. කැමති කැමති අයට ලකුණු දා ගන්න පුළුවන්, හැබැයි උ‍ෟ නොහිටියා නම් මේක වෙන් නෑ.

    එ‍්ක මොන තරම් factor එකක්ද කියල අදහසක් ගන්න Sully film එකේ මේ කෑල්ල බලහන්. රනිල් කියන factor එක නොතිබුණා නම් මොන simulation එක දැම්මත් ලංකාව කියන්නෙත් plane crash එකක් වෙන්න රටක්. හැබැයි වාසනාවට එතුමා හිටියා. (Anna Gunn ගෙ වචන ටික ලංකාවට කොච්චර ගැළපෙනවාද කියලා හොඳට බලහන්!)

    හැබැයි sullenburger වගේම රනිල් මහත්තයත් තනි credit එක ගන් නෑ කවදාවත්. එ‍්ක තමයි රනිල්ගෙයි මයිනාගෙයි තියෙන වෙනස. 😊

    දන්න දෙයක් කියපන් උට්ටෝ :lol:

    ගොටගේ, මහින්දගේ, චන්ද්‍රිකාගේ මුලික ආර්ථික පිළිවෙත් වැරදියි. JVP එකේ ආර්ථික දැක්මත් ඊට අන්තයි. මේ නිසා තමයි රට අගාදයට වැටුනේ.

    රට කඩා වැටුණු වෙලාවේ ඉතාම හොද අවස්ථාවක් රට නිවැරදි දිශාවට තල්ලු කරන්න. රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල යහපත් උනත් එක හරියට ක්‍රියාත්මක වෙනවද කියන දේ තමයි ප්‍රශ්නේ. රාජ්‍ය සේවය ප්‍රතිසන්විදනය වේගවත්ව වෙන්න ඕනේ. IMF වැඩපිළිවෙලත් මන්දගාමිව සිදුවෙන්නේ.
    උඹ තාමත් බයියා නේද බං :lol:
    ------ Post added on Sep 19, 2023 at 8:50 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මොනා වුනත් පොර තැනේ හැටියට ඇණේ ගහල ජාමෙ බේරනව.

    ඒකෙන් අදහස් වෙන්නෙ දැන් රනිල්ට කඩේ යනව කියන එක නෙමේ. මේකෙන් ගන්න පුළුවන් දේ තමා මිනිහෙක්ගෙ වචන වලට මිනිස්සුන්ට කොච්චර නැමෙන්න පුළුවන් ද බලන එක. හරියට දැනුම් තේරුම් නැතුව ඔහේ දෙපැත්තට ඉන්න එකෙක් මොනවහරි ලස්සන වචනයක් කියපු ගමන් පොර හොදයි ඌ තමා වැඩ්ඩ කියල හිතනව.

    Lapakota kohoma uththara deida? :lol:
     
    • Haha
    Reactions: SLhuman

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    නන්දසේන ගැනත් කට්ටිය හෑලි ලිව්වේ ඔහොම තමයි. ;-)
    Yes, I agree with you. But what about Ranil? Actually, what he did during this regime is something that hard-core political opponents would agree with, except, of course, JVP cadres. I don't like this regime, but I can agree that if he did not intervene, we could enter into political turmoil that could have ended with foreign armed intervention.
     
    Sen-lu

    Well-known member
  • ගොටගේ, මහින්දගේ, චන්ද්‍රිකාගේ මුලික ආර්ථික පිළිවෙත් වැරදියි. JVP එකේ ආර්ථික දැක්මත් ඊට අන්තයි. මේ නිසා තමයි රට අගාදයට වැටුනේ.

    රට කඩා වැටුණු වෙලාවේ ඉතාම හොද අවස්ථාවක් රට නිවැරදි දිශාවට තල්ලු කරන්න. රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල යහපත් උනත් එක හරියට ක්‍රියාත්මක වෙනවද කියන දේ තමයි ප්‍රශ්නේ. රාජ්‍ය සේවය ප්‍රතිසන්විදනය වේගවත්ව වෙන්න ඕනේ. IMF වැඩපිළිවෙලත් මන්දගාමිව සිදුවෙන්නේ.
    උඹ තවත් මේකෙ ඔපීනියන් දෙන්න එනවද බං 😂😂😂
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    පුක තමා. ඒ කාලේ වැල්ඩින් නන්දෙ උස්සලා තිබ්බෙත් ඕම තමා බන්
    අන්තිමට බලුවම් මැටි ගොඩක් තනිකර.
    උබලා ගෝතයට කඩේ යනකොට මම එකටම කිව්වා ඔකගෙන් වැඩක් නෑ කියලා. ඇයි බන් උබලට ඒ කාලේ මොලේ පෑදුනේ නැත්තේ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා ගෝතයට කඩේ යනකොට මම එකටම කිව්වා ඔකගෙන් වැඩක් නෑ කියලා. ඇයි බන් උබලට ඒ කාලේ මොලේ පෑදුනේ නැත්තේ?
    කඩේ ගිය උන්ට තමා කියන්න වෙන්නේ
     
    • Haha
    Reactions: hasithayad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මචන්..චාටර් කරන්න අහනවා නෙවෙයි..අනුරට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන්ද ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මචන්..චාටර් කරන්න අහනවා නෙවෙයි..අනුරට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන්ද ?

    :lol: :lol: :lol: :lol:
    1695235217225.gif
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබලා ගෝතයට කඩේ යනකොට මම එකටම කිව්වා ඔකගෙන් වැඩක් නෑ කියලා. ඇයි බන් උබලට ඒ කාලේ මොලේ පෑදුනේ නැත්තේ?
    මට මතක උඹ ඒ කාලෙ ගෝතයට කඩේ ගියා වගේ
     
    • Haha
    Reactions: HAneo

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මට මතක උඹ ඒ කාලෙ ගෝතයට කඩේ ගියා වගේ
    මගේ පරණ ත්‍රෙඩ් අරන් බලපන්
    මේකේ බුරුවොන්ට වැන්දේ නැති ටික විතරයි
     
    • Like
    Reactions: hasithayad

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Yes, I agree with you. But what about Ranil? Actually, what he did during this regime is something that hard-core political opponents would agree with, except, of course, JVP cadres. I don't like this regime, but I can agree that if he did not intervene, we could enter into political turmoil that could have ended with foreign armed intervention.

    රනිල්ට පුළුවන් දෙයක් නෑ. පුළුවන් එක දෙයයි ජිල්මාට් ගේම් දෙන්න විතරයි.

    a368q3.jpg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    රනිල්ට පුළුවන් දෙයක් නෑ. පුළුවන් එක දෙයයි ජිල්මාට් ගේම් දෙන්න විතරයි.

    a368q3.jpg
    I've seen a news that says the Bangladesh PM praises that the pay back the swaps obtained from them, so don't you think that there is some improvement compared to 2021/22?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    රනිල්ට පුළුවන් දෙයක් නෑ. පුළුවන් එක දෙයයි ජිල්මාට් ගේම් දෙන්න විතරයි.

    a368q3.jpg

    Lapa kotata mona avrudde Developed Nation status ekata enne puluvanda? Kisima dakmak na. :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    නන්දසේන ගැනත් කට්ටිය හෑලි ලිව්වේ ඔහොම තමයි. ;-)
    ඌ ගියා නම් තනියම යනේ නෑ, මයිනා එක්ක යන්නේ. ඊට පස්සේ අහන අහන එකට කියන්නේ ask my brother. ask my brother කියලා.