
රනිල් ජනාධිපති උනා
ඔයත් ඉතිං රනිල් ගේ කොල්ලෙක් නේ![]()
හිමින් සීරුවේ රනිල් හාමුට කඩේ යනවා නේද![]()
කෘෂිකර්ම ඇමති කම දීලා වැව් හාපු එකකුත් ඔය කෑ ගහන්නේ කෘෂිකර්මය දියුණු කරා කියලාමාර වැඩේ මේ රටට උනේ. තනතුරක් දීලා තනතුරෙන් කරන්න ඕනෙ වැඩක් කරපුවාමත් ඒක මාර මැජික් එකක් වෙලා![]()