රනිල් නියමයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මාර වැඩේ මේ රටට උනේ. තනතුරක් දීලා තනතුරෙන් කරන්න ඕනෙ වැඩක් කරපුවාමත් ඒක මාර මැජික් එකක් වෙලා :sorry:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,347
    1
    59,556
    113
    Kaduwela
    රනිල් ජනාධිපති උනා
    ඔයත් ඉතිං රනිල් ගේ කොල්ලෙක් නේ🥰
    හිමින් සීරුවේ රනිල් හාමුට කඩේ යනවා නේද🤦
    59LfzJl.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවේ ජනගහනය වැඩියි බොල

    කැලේ පදිංචි උනා වගේම ඊලඟට අලි මරන්නත් වෙනවා 😆
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    මාර වැඩේ මේ රටට උනේ. තනතුරක් දීලා තනතුරෙන් කරන්න ඕනෙ වැඩක් කරපුවාමත් ඒක මාර මැජික් එකක් වෙලා :sorry:
    කෘෂිකර්ම ඇමති කම දීලා වැව් හාපු එකකුත් ඔය කෑ ගහන්නේ කෘෂිකර්මය දියුණු කරා කියලා🤣🤣