කොහේද? ගේදරද?අන්තිම සතිය අන්තිම තීරණාත්මකයි ,
දැනටම අනුර 3ට වැටිලා

කොහේද? ගේදරද?අන්තිම සතිය අන්තිම තීරණාත්මකයි ,
දැනටම අනුර 3ට වැටිලා

2019 අනුරට 54% තිබ්බා ඕවා පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි බන්ස්කොහේද? ගේදරද?![]()
rata hadanna ba. eth unge gam wala contract karan un nam hadenawa

උබ වද රචනාවක් ලියන්නේ නැද්ද පොන්ස් මේ පාර
UNP බින්දුවට බස්සපු . අවුරුදු 30ක් එක දිගට පරාද උණු මු කොහොමද ගේම් කාරයෙක් වෙන්නේ . බාර් පර්මිට් එකට ඔළුගෙඩි මාරු කරට බිමේ චන්දෙ වෙනසක් වෙන්නේ නෑ මහත්තයෝ . උබට වීරයෙක් උනාට මට නම් මු ගොබ්බයෙක්දේශපාලනයෙදි රනිල් එක්ක බලනකොට අනිත් උන් තොත්ත බබාල
තනි මංත්‍රීකම තියාගෙන රටේ ජනාධිපති උනා ගොන් සජියට අවසානෙට හික් ගෑවුනා. බලය අරන් රට ස්ථාවර කරා රට අරාජික කරල බලය ගන්ඩ හිටපු අනුරයට හික් ගෑවුනා.UNP බින්දුවට බස්සපු . අවුරුදු 30ක් එක දිගට පරාද උණු මු කොහොමද ගේම් කාරයෙක් වෙන්නේ . බාර් පර්මිට් එකට ඔළුගෙඩි මාරු කරට බිමේ චන්දෙ වෙනසක් වෙන්නේ නෑ මහත්තයෝ . උබට වීරයෙක් උනාට මට නම් මු ගොබ්බයෙක්![]()
![]()
![]()