රනිල් පට්ටම ගේමක් ගහන් එන්නේ

Max_r

Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    456284968_840048338224328_2061345480324510871_n.jpg


    එකෙන්ම දිනුම්,
    පිස්සු කියලා මිනිස්සු කොන් කරන්නෙ නැ අපෙ ජනාදිපති තුමා...
    කොළඹ ගැම්ම. :love:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අලුතෙන් කැම්පේන් වලට ජොයින් වෙච්ච මල්ලි අමුවෙන්ම රනිල් දිනනවා කියලා කැම්පේන් එක කරන්න ට්‍රයි කරනවා.🙈

    හරි හරි ටික ටික ඉගෙන ගෙන ඉම්පෘව් වෙමු. බත් ඩිංගක් කන්නනෙ මේ ඔක්කොම 🫢😹
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    EK dormant account ඇක්ටිව් කරන එකෙන්නම් දැනටම දිනලා...
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    දේශපාලනයෙදි රනිල් එක්ක බලනකොට අනිත් උන් තොත්ත බබාල
    UNP බින්දුවට බස්සපු . අවුරුදු 30ක් එක දිගට පරාද උණු මු කොහොමද ගේම් කාරයෙක් වෙන්නේ . බාර් පර්මිට් එකට ඔළුගෙඩි මාරු කරට බිමේ චන්දෙ වෙනසක් වෙන්නේ නෑ මහත්තයෝ . උබට වීරයෙක් උනාට මට නම් මු ගොබ්බයෙක් :lol: :lol: :lol:
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    UNP බින්දුවට බස්සපු . අවුරුදු 30ක් එක දිගට පරාද උණු මු කොහොමද ගේම් කාරයෙක් වෙන්නේ . බාර් පර්මිට් එකට ඔළුගෙඩි මාරු කරට බිමේ චන්දෙ වෙනසක් වෙන්නේ නෑ මහත්තයෝ . උබට වීරයෙක් උනාට මට නම් මු ගොබ්බයෙක් :lol: :lol: :lol:
    තනි මංත්‍රීකම තියාගෙන රටේ ජනාධිපති උනා ගොන් සජියට අවසානෙට හික් ගෑවුනා. බලය අරන් රට ස්ථාවර කරා රට අරාජික කරල බලය ගන්ඩ හිටපු අනුරයට හික් ගෑවුනා.
     
    • Like
    Reactions: CohenLenstra