රනිල් පට්ටම ගේමක් ගහන් එන්නේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,322
    26,853
    113
    Kandy
    FB-IMG-1724234067030.jpg
     
    • Like
    Reactions: silent one

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    බඩට බත් ටික නැති නිසා කැම්පේන් හිඟන්නෙක් වෙච්ච උබල වගේ උන්ට කියල තේරුමකුත් නෑ. මොකද උබල මෙතන දාන්නෙ උබලට දාපන් කියල දෙන එකනෙ. හැබැයි එහෙම හරි පච කෙළින කොට බලන අනිත් උන්ට හරි දේ පෙන්නන්න ඕන.

    පළවෙනි එක “බාරගන්ඩ කෙනෙක් නැතුව” කියන පචේ ගමු.

    ඉල්ලල, අත උස්සල “බාරගන්ඩ” ඕක දන්සලේ වනන කොඩිය නෙවෙයි බයියෝ. රටේ ජනාධිපති කම එහෙම “බාරගන්ඩෙ” නෑ. ඒක චන්දයක් තියලා තෝරන්නෙ හැම වෙලේම. කට්ටි නොපැන අඩුගානෙ ඉස්කෝලෙ අටේ පන්තියට ගියානං උබ ඕක දැනගන්නව. එහෙනං අද බත් ටිකක් කන්න කැම්පේන් හිඟන්නෙක් වෙන්න වෙන්නෙත් නෑ.

    එතකොට ඒ චන්දෙට අනුර කුමාර ඉල්ලුවා. පෝට්ටු + සජබයි සන්ධානෙන් රනිල්ව දැම්මා. ඊට ටික කාලෙකට කලින් රනිල් හොරා කියල චන්දෙ කරපු ඒ දෙගොල්ලටම රෙදි ඇඳගෙන ප්‍රසිද්ධියෙ රනිල්ට චන්දෙ දුන්නා කියන්න බැරි නිසා අපේ අපේක්ෂකයා ඩලස් කියලා පෙන්නන්න ඩලසව දැම්මා ඇමට.

    පාර්ලිමේන්තුවෙ වැඩි බලය තිබුණ පෝට්ටුව වැඩි චන්දෙන් පොනිල්ව ජනාධිපති කරා ගෝතබයියා පාට් 2 විදියට සවුබාගේ දැක්ම පාට් 2 හදන්න. අනුරට චන්දෙ දුන්නෙ නෑ. අනුර එක්ක ඩීල් එක දාන්න බැරි උන නිසා. පොනිලා පෝට්ටු හොරු එක්ක ඩීල් එක දැම්මා. මේ සම්මජ්ජාතියට චන්දෙන් නං ජනාධිපති වෙන්න බැරි නිසා රටට හික්ගෑවිල ගියාට කමක් නෑ හොරා කියපු පෝට්ටුවට පුක දීලා හරි ජනාධිපති වෙනව කියල හිතපු නිසා. ගෝතබයියා පාට් 1 එක ආවෙත් පෝට්ටුවෙන්. පාට් 2 එක ආවෙත් පෝට්ටුවෙන්.

    ඔන්න ඔහොමයි බයියෝ වැඩේ උනේ 😹😹
    ඉතින් ගොනෝ ඕක වෙන්න වෙන විදියක් තියෙනවද? එත් ඒ කාලෙම ඉලෙක්ෂන් එක තිබ්බ නම් මිනිස්සුන්ගේ මැන්ටලිටි එකත් එක්ක රට ලේ විලක් වෙනවා. තොපේ මහා එවුන් 88 ඡන්දයේදී මරාපුවාට වඩා මරනවා. යන්තම් ඒ උගුලෙන් නිදහස් වෙලා රට නිවිලා මිනිස්සුන්ගේ ඔලු කූල් වෙලා දැන් කල්පනා කරලා කැමති එකෙක්ට ඡන්දය දෙන්න පුළුවන්. එකේදිත් තොපි කරන්නේ කන් කෙඳිරි ගාන එක. තොපි දින්නත් ඔය බැරි බැරියා අදෝනා තමයි අහන්න වෙන්නෙත්. ඊට වඩා හොඳයි පුළුවන් විදියට වැඩක් කර පෙන්වන රනිලා!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ගොනෝ ඕක වෙන්න වෙන විදියක් තියෙනවද? එත් ඒ කාලෙම ඉලෙක්ෂන් එක තිබ්බ නම් මිනිස්සුන්ගේ මැන්ටලිටි එකත් එක්ක රට ලේ විලක් වෙනවා. තොපේ මහා එවුන් 88 ඡන්දයේදී මරාපුවාට වඩා මරනවා. යන්තම් ඒ උගුලෙන් නිදහස් වෙලා රට නිවිලා මිනිස්සුන්ගේ ඔලු කූල් වෙලා දැන් කල්පනා කරලා කැමති එකෙක්ට ඡන්දය දෙන්න පුළුවන්. එකේදිත් තොපි කරන්නේ කන් කෙඳිරි ගාන එක. තොපි දින්නත් ඔය බැරි බැරියා අදෝනා තමයි අහන්න වෙන්නෙත්. ඊට වඩා හොඳයි පුළුවන් විදියට වැඩක් කර පෙන්වන රනිලා!

    උබල මෙතන පචේ හලලා අපි ඒකෙ පචයක් කියල පෙන්නුවට පස්සෙ ආයෙ හෑලි ගහගෙන කෙඳිරිගාගෙන එන්න එපා. 😹

    ඊළඟ පාර ලියනකොට ලියපන් “පෝට්ටුවෙ වැඩි චන්දෙන් පත්කරපු ජනාධිපති පොනිල්” කියලා පටන් අරන්. එතකොට මට අවුලක් නෑ ✌🏼😹😹

    ආව මෙතන “බාරගන්න” pacawal කියන්න
     
    • Like
    Reactions: Honey Bunch

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉතින් ගොනෝ ඕක වෙන්න වෙන විදියක් තියෙනවද? එත් ඒ කාලෙම ඉලෙක්ෂන් එක තිබ්බ නම් මිනිස්සුන්ගේ මැන්ටලිටි එකත් එක්ක රට ලේ විලක් වෙනවා. තොපේ මහා එවුන් 88 ඡන්දයේදී මරාපුවාට වඩා මරනවා. යන්තම් ඒ උගුලෙන් නිදහස් වෙලා රට නිවිලා මිනිස්සුන්ගේ ඔලු කූල් වෙලා දැන් කල්පනා කරලා කැමති එකෙක්ට ඡන්දය දෙන්න පුළුවන්. එකේදිත් තොපි කරන්නේ කන් කෙඳිරි ගාන එක. තොපි දින්නත් ඔය බැරි බැරියා අදෝනා තමයි අහන්න වෙන්නෙත්. ඊට වඩා හොඳයි පුළුවන් විදියට වැඩක් කර පෙන්වන රනිලා!
    shenat goo ponnaya australia indan pacawal kiyawanna witrai danne. aduma gaane gas kariya lapayata vote karannwat enne naa
     
    • Haha
    Reactions: Jack London

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කිසිම අඩුපාඩුවක් නෑ.. නිදහසේ ඉන්නව. තව මොනාද ඕන......????

    • Love
    Reactions: Jack London