රනිල් පලවමු

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මචංල මම එලකිරියේ political මත පල කරපු කෙන්‍රක් නෙවෙයි. සමහරවිට මේ threadඑක නිසා මේ account එක elakiriyen ගැලවිලා විසිවෙන්නත් පුළුවන් මොකද ගොඩක් ප්‍රබල දේශපාලන මත දරන එලකිරි වාසීන් ඉන්න නිසා. මොනව උනත් ඒ හැමෝගෙන්මත් සියලු එලකිරි වාසීන්ගෙන් අවසරය ඉල්ලනව මට මේ වෙලාවෙ හිතෙන දේශපාලන මතය පල කරන්න.

    ලංකා ඉතිහාසයේ මෑතකදි වැඩිම ජන්ද සංඛ්‍යාව ක් අරගෙන වැඩිපුර සිංහල චන්ද වලින් ජයග්‍රහනය කරපු. ජනපති කෙනෙක් තමයි අද දිව්රුම් දුන්නෙ. ඉතින්. විරුද්ධ ජනපති අපේක්ෂකයා හා ඇතැම් රාජ්ය අමාත්‍ය වරු පවා ජන්ද ප්‍රතිපලයට ගරු කරල අමාත්‍ය දූර අත ඇරිය. අනික කලවං ආන්ඩුව නිසා සහරාන්ල ගෙන් බෝම්බ කාපු රටක් අපි ඒත් තවමත් කව්රුත් පිලිගන්න බල කෑදර රනිල් වික්‍රමසිංහ බලය අත ආරින් නෑ. අනික එයා ජන මතයකින් පත් වෙච්ච කෙනෙක් නෙවෙයි. අනික කෝටි 700ක් වියදම් කරල ජනපති වරනයක් පවත්වල තවත් ජන්දෙකට සල්ලි වියදම් කරහම රට කෙලවීම හිතා ගන්න පුළුවන්නෙ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඉවත් වෙලා ආන්ඩුව නව ජනපතිට බාර දිය යුතුයි. ඉතින් මම කියන්නෙ. අපි අපේ කම දන්න ජනපති කෙනෙක් පත් කරගන්න Facebook, YouTube, wtsapp, මේහැම එකකින්ම ගේම ගැහුව වගේ සාමකාමීව රනිල් වික්‍රමසිංහට විරුද්ධව මහජන මතයක් ගොඩනගල මහජන පාගමනක් කරල මහජන විරෝධය පාමු, අත්සන් ගහල විරෝධය පාමු, කොහොම හරි රනිල්ව එලවල නව ජනපතිට නිදහසේ වැඩ කරන්න අවස්ථාව ලබා දෙමු, මේ වැඩේට unp අය උනත් කැමැත්ත පල කරයි. මොකද එයාල පැරදුනෙත් රනිල්ට මිනිස්සු අකමැති නිසා කියල එයාලත් දන්නව.
    අපි මුලින්ම Facebook එකෙන් පටන් ගමු රනිල්ට විරුද්ධව profile pic එකට frame එකක් හදල
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,714
    113
    හස්තිශෛලපුර
    අනෙ නිකන් හිටපන් බන්.. මහින්දට ඕනෙත් ඌව ඔතන තියාගන්න තමයි.. උබට පුලුවන් දේ උබ කලානේ - ගෝටා දිනෙව්වනේ..

    දැන් නිකන් ඉදපන් - උන්ගේ පවුල් ප්‍රශ්න වලට හොට නොදා.. :yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මචංල මම එලකිරියේ political මත පල කරපු කෙන්‍රක් නෙවෙයි. සමහරවිට මේ threadඑක නිසා මේ account එක elakiriyen ගැලවිලා විසිවෙන්නත් පුළුවන් මොකද ගොඩක් ප්‍රබල දේශපාලන මත දරන එලකිරි වාසීන් ඉන්න නිසා. මොනව උනත් ඒ හැමෝගෙන්මත් සියලු එලකිරි වාසීන්ගෙන් අවසරය ඉල්ලනව මට මේ වෙලාවෙ හිතෙන දේශපාලන මතය පල කරන්න.

    ලංකා ඉතිහාසයේ මෑතකදි වැඩිම ජන්ද සංඛ්‍යාව ක් අරගෙන වැඩිපුර සිංහල චන්ද වලින් ජයග්‍රහනය කරපු. ජනපති කෙනෙක් තමයි අද දිව්රුම් දුන්නෙ. ඉතින්. විරුද්ධ ජනපති අපේක්ෂකයා හා ඇතැම් රාජ්ය අමාත්‍ය වරු පවා ජන්ද ප්‍රතිපලයට ගරු කරල අමාත්‍ය දූර අත ඇරිය. අනික කලවං ආන්ඩුව නිසා සහරාන්ල ගෙන් බෝම්බ කාපු රටක් අපි ඒත් තවමත් කව්රුත් පිලිගන්න බල කෑදර රනිල් වික්‍රමසිංහ බලය අත ආරින් නෑ. අනික එයා ජන මතයකින් පත් වෙච්ච කෙනෙක් නෙවෙයි. අනික කෝටි 700ක් වියදම් කරල ජනපති වරනයක් පවත්වල තවත් ජන්දෙකට සල්ලි වියදම් කරහම රට කෙලවීම හිතා ගන්න පුළුවන්නෙ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඉවත් වෙලා ආන්ඩුව නව ජනපතිට බාර දිය යුතුයි. ඉතින් මම කියන්නෙ. අපි අපේ කම දන්න ජනපති කෙනෙක් පත් කරගන්න Facebook, YouTube, wtsapp, මේහැම එකකින්ම ගේම ගැහුව වගේ සාමකාමීව රනිල් වික්‍රමසිංහට විරුද්ධව මහජන මතයක් ගොඩනගල මහජන පාගමනක් කරල මහජන විරෝධය පාමු, අත්සන් ගහල විරෝධය පාමු, කොහොම හරි රනිල්ව එලවල නව ජනපතිට නිදහසේ වැඩ කරන්න අවස්ථාව ලබා දෙමු, මේ වැඩේට unp අය උනත් කැමැත්ත පල කරයි. මොකද එයාල පැරදුනෙත් රනිල්ට මිනිස්සු අකමැති නිසා කියල එයාලත් දන්නව.
    අපි මුලින්ම Facebook එකෙන් පටන් ගමු රනිල්ට විරුද්ධව profile pic එකට frame එකක් හදල

    ranil elawanna oka merunath beriwei.. ehew mala perethayek oya...

    chanda 33k peradi oka nakathwe dunna.

    agamahi kama gaththa hema serema yati game gehuwe,

    viyawasthawa hadanna one ohoma polos kottouruwanta thanathuru ganna beriwena.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    heta thamai game eka thiyenne parliament eka ras unama 113 natham ranil ta kohomath ain wenna wenwa balen araliya gahamadurata wela hitiyoth adala eliyata danna puluwan.

    pakshe nayaka kama atha arinna bari miniha agamathi kama atha arida bn?.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මචංල මම එලකිරියේ political මත පල කරපු කෙන්‍රක් නෙවෙයි. සමහරවිට මේ threadඑක නිසා මේ account එක elakiriyen ගැලවිලා විසිවෙන්නත් පුළුවන් මොකද ගොඩක් ප්‍රබල දේශපාලන මත දරන එලකිරි වාසීන් ඉන්න නිසා. මොනව උනත් ඒ හැමෝගෙන්මත් සියලු එලකිරි වාසීන්ගෙන් අවසරය ඉල්ලනව මට මේ වෙලාවෙ හිතෙන දේශපාලන මතය පල කරන්න.

    ලංකා ඉතිහාසයේ මෑතකදි වැඩිම ජන්ද සංඛ්‍යාව ක් අරගෙන වැඩිපුර සිංහල චන්ද වලින් ජයග්‍රහනය කරපු. ජනපති කෙනෙක් තමයි අද දිව්රුම් දුන්නෙ. ඉතින්. විරුද්ධ ජනපති අපේක්ෂකයා හා ඇතැම් රාජ්ය අමාත්‍ය වරු පවා ජන්ද ප්‍රතිපලයට ගරු කරල අමාත්‍ය දූර අත ඇරිය. අනික කලවං ආන්ඩුව නිසා සහරාන්ල ගෙන් බෝම්බ කාපු රටක් අපි ඒත් තවමත් කව්රුත් පිලිගන්න බල කෑදර රනිල් වික්‍රමසිංහ බලය අත ආරින් නෑ. අනික එයා ජන මතයකින් පත් වෙච්ච කෙනෙක් නෙවෙයි. අනික කෝටි 700ක් වියදම් කරල ජනපති වරනයක් පවත්වල තවත් ජන්දෙකට සල්ලි වියදම් කරහම රට කෙලවීම හිතා ගන්න පුළුවන්නෙ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඉවත් වෙලා ආන්ඩුව නව ජනපතිට බාර දිය යුතුයි. ඉතින් මම කියන්නෙ. අපි අපේ කම දන්න ජනපති කෙනෙක් පත් කරගන්න Facebook, YouTube, wtsapp, මේහැම එකකින්ම ගේම ගැහුව වගේ සාමකාමීව රනිල් වික්‍රමසිංහට විරුද්ධව මහජන මතයක් ගොඩනගල මහජන පාගමනක් කරල මහජන විරෝධය පාමු, අත්සන් ගහල විරෝධය පාමු, කොහොම හරි රනිල්ව එලවල නව ජනපතිට නිදහසේ වැඩ කරන්න අවස්ථාව ලබා දෙමු, මේ වැඩේට unp අය උනත් කැමැත්ත පල කරයි. මොකද එයාල පැරදුනෙත් රනිල්ට මිනිස්සු අකමැති නිසා කියල එයාලත් දන්නව.
    අපි මුලින්ම Facebook එකෙන් පටන් ගමු රනිල්ට විරුද්ධව profile pic එකට frame එකක් හදල

    up
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ආන්ඩුව දෙන්න රනිල් එකගතාවයක් තියෙනවා.ඒක ගැන ප්‍රශ්නයක් නෑ.නමුත් ගෝටා ගන්න කැමති නෑ.හේතුව මම දන්නේ නෑ.:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔය පවුලේ ප්‍රශ්න අපිට අදාලම නැත... ඌ හිටියත් එකයි නැතත් එකයි... හැබැයි ගෙදර ප්‍රශ්න ජාතික ප්‍රශ්න කරගෙන ආවොත් පුස් ඇට දෙකෙන් එල්ලනවා කවුරු වුණත්... ස්තුතියි....​
     
    • Haha
    Reactions: Podi puthas

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    විරුද්ධ ජනපති අපේක්ෂකයා හා ඇතැම් රාජ්ය අමාත්‍ය වරු පවා ජන්ද ප්‍රතිපලයට ගරු කරල අමාත්‍ය දූර අත ඇරිය

    UNP detected
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    mahindawai unp ekai balance karana puruka ranil oka notherena gobbayo mahinda kawadawath ranilwa atha arinneth na unp karayo set eka atha arinneth na... saralawa kwwaoth ape deshapalanaya wwe wrestlemania eka wage udin tharahai wage pennuwata ranil mahindata favour wena vidiyata wada kranawa mahindala gotalath emai.. bola methana mara gannawa hane manda.... mona nathath me para sinhalayo tika ekathu una... gota awa kiyala ranilta awlakuth na sajithata awlakuth na methana api mara gannawa
     
    • Like
    Reactions: JuZe_BaNda

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    There are 2 sides of this:
    1. Ranil to make more burdens to the economy and give a hard time to the new GOVT
    2. If dissolve, new Govt will elect till April 2021 along with corrupted gang.

    We should think which is the best way to get rid of both above.
    If they use 2nd option, there will be a chance that the new GOVT will get impacted on their voting base. Which will be a minus point to GE 2021.

    So in my opinion GR should discuss this carefully with MR and other collision parties and appoint govt officials such as secretaries to take care of the ministries.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මු මේ සජියගේ කොන්ත්‍රාත්තුවක් අපි ලව්වා ඉටු කොරගන්නයි මේ හදන්නේ. ඕකට ඉතිං අපේ සහය මොටද ඔය ඉන්නේ විදග්ධ පුක් ශෝධක වගේ සෙට් එකක්. උන් එක්ක ගිහින් වැඩේ කොරගනින්කෝ. අපි දන්නවා සජියගේ ඊළග ප්ලෑන් එක මොකක්ද කියලා. මිනිහට ඕන රනිලා පන්නලා එතනට එන්න. ඉතින් ඒ වැඩේ කොරගන්න ශක්තියක් ඌටවත් මූටවත් නැති නිසා මෙන්න අපි ලවුවා මෙතන මතයක් ගොඩ නගන්න උත්සාහ කරනවා. අපි අහුවෙයි ඕවට.

    අනික රනිල්ව පන්නන එකවත් එලවන එකවත් නෙවෙයි අපි කරන්න ඕන. ඒ පුද්ගලයා සතු මතවාදයයි අපි පරාද කරන්න ඕන. රනිල් පැන්නුවා කියලා ඒ මතය එලවෙන්නේ නැහැ. මතය එතනම තමයි. එතන
    නැවත පත්වෙන පුද්ගලයා ඒ මතය සිය කරමතට ආයිමත් ගන්නවා. ඒ නිසා කල යුත්තේ රටට අයහපත් මතවාදය පන්නා අතුගා දැමීම විනා පුද්ගලයන් එලවීම නොවෙයි. ගැටලුව ඇත්තේ මතවාදය සමග පමණි.
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    There are 2 sides of this:
    1. Ranil to make more burdens to the economy and give a hard time to the new GOVT
    2. If dissolve, new Govt will elect till April 2021 along with corrupted gang.

    We should think which is the best way to get rid of both above.
    If they use 2nd option, there will be a chance that the new GOVT will get impacted on their voting base. Which will be a minus point to GE 2021.

    So in my opinion GR should discuss this carefully with MR and other collision parties and appoint govt officials such as secretaries to take care of the ministries.
    nice opinion
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ✌️✌️

    බලන් යනකොට මෙහෙම මළ පෙරේතයෙක් වගේ බලයට කෑදර ඵකෙක් රටක ජනාධිපති වෙන්න මොනා නොකරයිද..