අනුන්ගෙන් ඉල්ලන්කන උන්ට ඕවත් ප්රශ්නදනාකි පප්පාට ඔවදනක්..............
View attachment 235349
මාලිමාව පිටිපස්සේපඹයෙක් ද කයියෙක් ද කියන එකට වඩා මම හයිලයිට් කරේ එයාලගේ පිටිපස්සේ හිටිය සෙට් එක ගැන...
පිටිපස්සේ හිටිය සෙට් එච්චර අදාළ නෑ .පඹයෙක් ද කයියෙක් ද කියන එකට වඩා මම හයිලයිට් කරේ එයාලගේ පිටිපස්සේ හිටිය සෙට් එක ගැන...

ethakota ranil arenna me rate wena katawath rata karanna therenne nedda....anura awoth polin enawa.. ranil thama ekama wisaduma..paka thamaAnuraya awilla wadi kal yanna kalin polin wala inna wenawa minissunta , gota part 2 , me comment eka edata bump karahan.
ගුපියන්ගේ පෙඩ් මිට්ටෙක් නුලේ පුක අල්ලනවා හිමින්. ගු කාපන්Ranil Janapathi, Anura Agamathi karamu
Haduna gedara yawamu![]()
The Commission to Investigate Allegations of Bribery or Corruption was established by the Anti-Corruption Act (ACA) No. 09 of 2023 to provide for the establishment of an independent commission to detect and investigate allegations of bribery, corruption and offences related to the declaration of assets and liabilities and associated offences and institute prosecutions thereto. ACA gives effect to certain provisions of the United Nations Convention Against Corruption and other internationally recognized norms, standards, and best practices. Apart from that, ACA conducts prevention programmes to educate and raise awareness amongst the public to combat corruption. Morefully, ACA has repealed the Bribery Act No. 11 of 1954, the Commission to Investigate Allegations of Bribery or Corruption Act, no. 19 of 1994 and the Declaration of Assets and Liabilities Law no. 1 of 1975.කරා මගුලක් bill එක pass එක කරන එකක්, එකේ policies ටික ක්‍රියාත්මක කරන එක තව එකක්. අර list එක බලපං බන්. lol
එකාලේ ලක්ෂ 5ක් වගේ තිබ්බේ බන්, ඌ එක ලක්ෂ 3ක් විතර වෙනකන අඩු කරා. රනිල්ගේ වැඩේ policy එකක් විදිහට හොදයි. නමුත් එතන උනේ උබ කිව්වා වගේ අවිධිමත් විදිහට පෞද්ගලීකරණය කරපු එක. යාලුවොන්ට සලකපු එක.2003 මම හිතන්නේ නැහැ ඔය කියන තරම් කප්පාදු කරන්න රාජ්‍ය සේවයක් තිබුනා කියල ලංකාවේ...මොකද මහින්දගේ කාලේ තමයි මහින්ද කියන්නේ ලක්ෂ 4ට තිබුන රාජ්‍ය සේවය ලක්ෂ 15ක් ද වෙනකන් උන් වැඩි කරා කියල..ලොල්
අනිත් එක, රනිල් ගේ රාජ්‍ය සේවය කප්පාදු කරනවා කියන්නේ ෂුවර් එකට රජයේ මර්මස්තානයක් පෞද්ගලික අංශයට දෙන්න ගියා වගේ මොකක් හරි අලුකුත්තේරු වැඩක් වෙන්න ඇති.

ඕවා හෙන පරණ slogan බන්. පොඩි උන් බය කරන්න කියන කතා . ඔය වගේ political ideologies හැදුන Russia, China රටවල් වත් ඔය ප්‍රතිපත්ති follow කරන්නේ නැහැ. outdated.අනික ඔය සමාජවාදී මගුල් වලින් රටට කෙළවෙන එක විතරයි වෙන්නේ .

ඔය දාපු list එකේ short term ඒවා කියක් තියෙනවා බලපන්. lolණය ස්
The Commission to Investigate Allegations of Bribery or Corruption was established by the Anti-Corruption Act (ACA) No. 09 of 2023 to provide for the establishment of an independent commission to detect and investigate allegations of bribery, corruption and offences related to the declaration of assets and liabilities and associated offences and institute prosecutions thereto. ACA gives effect to certain provisions of the United Nations Convention Against Corruption and other internationally recognized norms, standards, and best practices. Apart from that, ACA conducts prevention programmes to educate and raise awareness amongst the public to combat corruption. Morefully, ACA has repealed the Bribery Act No. 11 of 1954, the Commission to Investigate Allegations of Bribery or Corruption Act, no. 19 of 1994 and the Declaration of Assets and Liabilities Law no. 1 of 1975.
https://www.ciaboc.gov.lk/
ඔය act එක තමයි ක්‍රියාත්මක
මයිනයි ජෙප්පොයි එකතුවෙලා කරේ .ඊට පස්සේ මයිනා කරේ gov sector එක ලක්ෂ 15ක් වෙනකන් පැටව් ගහලා වැඩි කරපු එක. tax වලින් 86%කම යන්නේ ඕවගේ පඩි වලට.![]()
අනුර තාම කියනව බන් උන්ගේ තියෙන්නේ මාක්ස් වාදය මුල් කරගෙන තියන ප්‍රතිපත්ති කියලා .ඕවා හෙන පරණ slogan බන්. පොඩි උන් බය කරන්න කියන කතා .

උන් ආණ්ඩුවේ හිටියේ මයිනගේ 1st term එකත් අවුරද්දක් වගේ විතරයි, ඕක වැඩි කරන්න ගත්තේ 2010න් පස්සේ.මයිනයි ජෙප්පොයි එකතුවෙලා කරේ .
ඕන නම් ජෙප්පෝ රාජ්‍ය සේවට අලුතෙන් බදවා ගන්න එක ගන කියන video තියනව .
උන් තමයි මයිනා එක්ක එකතුවෙලා ඕව කරේ .

කොහොම හරි ජෙප්පෝ කියනව මෙච්චර ගන්නවා , අච්චර ගන්නවා කියලා .උන් ආණ්ඩුවේ හිටියේ මයිනගේ 1st term එකත් අවුරද්දක් වගේ විතරයි, ඕක වැඩි 2010න් පස්සේ.![]()
පිටිපස්සේ හිටිය සෙට් එච්චර අදාළ නෑ .
npp එකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා උබ දන්නෙත් නෑ .
දන්නවනම් කිය්පං බලන්න උන්ගේ ආණ්ඩුවේ ඉන්න පාරිලිමේන්තු මන්ත්රිලා 20ක් .
උබල අර උඩ ඉන්න දෙතුන් දෙනෙක්ගේ සුරංගනා කතා වලට රැවටිලා ආණ්ඩුවක් ගැන මනොපාරක් ගහගෙන ඉන්නේ .
කොච්චර කිව්වත් වැඩක් නෑ බන් .
සමහර උන්ට කෙල උනාම තමයි තේරෙන්නේ . එතකන් ඔන්න ඔහේ රැල්ලට පලයන් .
ගෝටා එක්ක "වියත් මගක්" කියලා බුද්ධිමත් සෙට් එකක් ආව කියලා අමතක කරන්න එපා .![]()
ඒ වගේම npp එකට මුවා වෙලා අවුරුදු විසි තිස් ගානක් jvp බර ඇදපු අප්සට් සමාජවාදී , කුහක සෙට් එකකුත් ඉන්නව කියලා මතක් කරගනින් .
මයිනයි ජෙප්පොයි එකතුවෙලා කරේ .
ඕන නම් ජෙප්පෝ රාජ්‍ය සේවට අලුතෙන් බදවා ගන්න එක ගන කියන video තියනව .
උන් තමයි මයිනා එක්ක එකතුවෙලා ඕව කරේ .
උන් ආණ්ඩුවේ හිටියේ මයිනගේ 1st term එකත් අවුරද්දක් වගේ විතරයි, ඕක වැඩි කරන්න ගත්තේ 2010න් පස්සේ.![]()
well saidඅවුරුදු හැත්ත ගානක් කරන්න බැරුව ,හොරා කාල කාල, කෙලවල තියෙදිදිත්
උන් ගැනම කරයි කියල හිතනව නම් තොපිට පුකේ ඉදන් පිස්සු,
ලෝන් එකක් අරන් ගෙයක් හදන්, ලීස් කරල. ලක්ස 8 කාර් එක ලක්ස 90 ට විතර අරන්,awවෘදු 30 විතර නොකා නොබී ඔය නය ගෙව ගෙව, කාලකන්නි ටික නඩත්තු කරගෙන හිටහල්ල
තෙලුයි, කරන්ට් එකයි ,ගෑසුයි තිබ්බම තොපිට ඇති නෙ ,
හිගන http ල ,
රනිලා ඕක 5 ඉඳන් 7 කරානම් 2005 ඌ තමා ජනාධිපති.එකාලේ ලක්ෂ 5ක් වගේ තිබ්බේ බන්, ඌ එක ලක්ෂ 3ක් විතර වෙනකන අඩු කරා. රනිල්ගේ වැඩේ policy එකක් විදිහට හොදයි. නමුත් එතන උනේ උබ කිව්වා වගේ අවිධිමත් විදිහට පෞද්ගලීකරණය කරපු එක. යාලුවොන්ට සලකපු එක.
ඊට පස්සේ මයිනා කරේ gov sector එක ලක්ෂ 15ක් වෙනකන් පැටව් ගහලා වැඩි කරපු එක. tax වලින් 86%කම යන්නේ ඕවගේ පඩි වලට.![]()
සාගල හාමුයි වජිර හාමුයි හත් දවසක් අඬයි නන්ස්ටොප්...රනිල් මළොත් ?
ඉතින් දැන් උබට පුඋව්න් නම් කියපන් උන්ගේ ආණ්ඩුවක් ආවම ඉන්න මන්ත්‍රීල 20ක් .පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඉන්නම ඕනෙද???
ඇයි උඹ දන්නේ නැද්ද උන්ට ආසන මහා ගොඩක් ලැබුනේ නැහැ කියල මෙතුවක් කල් තිබුන මැතිවරණ වල?


ණයටම කකා මෙහෙම ඉමු කියල නේද කියන්නෙඅනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
පෙරෙට්ටොයි, ජෙප්පොයි කියන්නේ දෙකක් නේ බන්. එක නිසා නේ උන් බෙදුනේ.අනුර තාම කියනව බන් උන්ගේ තියෙන්නේ මාක්ස් වාදය මුල් කරගෙන තියන ප්‍රතිපත්ති කියලා .
ලගදි ජෙප්පෝ වෙච්ච හිටපු බයියෝ ඔහොම හිතුවට ඉස්සර ඉදන් ඉන්න ජෙප්පෝ ඔහොම නෙවෙයි හිතන්නේ .
නිකමට අර පෙරට්ටෝ දාපු ජනාදිපති අපේක්ෂකගේ ප්‍රත්පත්ති ටික බලපං . උන් සෑහෙන වාමාංශික සෙට් එකක් . පිස්සු හැදෙනවා උන්ගේ ප්‍රතිපත්ති දැක්කම
------ Post added on Aug 23, 2024 at 10:38 AM

ඔය කියන විදිහට මයිනා ජෙප්පෝ ගහන ගහන පදේට නටලා වගේ. ඒ කියන්නේ යුද්දේ බේරගත්ත එකේ credit එකත් ජෙප්පොන්ටම යනවා.කොහොම හරි ජෙප්පෝ කියනව මෙච්චර ගන්නවා , අච්චර ගන්නවා කියලා .
