රනිල් යන පාටක් නැ

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    රනිල් යන පාටක් නැ, පබය අස් උනාම කෙලින්ම ජනාදිපති වෙන්න බලන් ඉන්නෙ, ගඩාෆි ස්ට්යිල් තාම මුන්ට ගැලපෙන්නෙ
     
    • Like
    Reactions: wawula

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උෟටත් අාස අැති මැරෙන්න කලින් ජනපති වෙන්න..අනික රාජපක්‍ෂලව බේරගන්නේ කොහොමද ජනපති නොවී
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රනිල් යන පාටක් නැ, පබය අස් උනාම කෙලින්ම ජනාදිපති වෙන්න බලන් ඉන්නෙ, ගඩාෆි ස්ට්යිල් තාම මුන්ට ගැලපෙන්නෙ
    Acting හිටියත් සති 2. වැඩිය කලබල වෙන්න එපා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඌ කෙලින්ම ජනාධිපති වෙයි.
    පාර්ලිමේන්තුවේ බහුතරෙත් ඌට තියෙයි.

    මාස 6 ක් ඇදල, මයින ගෙ පවුල පැනගත්තට පස්සෙ, චන්දයක් තියයි.
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    අරමුන ගෝතයාව ගෙදර යවන එක. අනෙක් දේවල් කරගන්න ඉවසන්න වෙනව. 2015 පන්නලා දාපු එවුන් සෙට් එක ආය ගෙනත් රට මෙහෙම තත්වෙකට පත් කරල දාන්න කලින් හිතන්න තිබුන දෙයක් ඕක. පලමුව රාජපක්ස clan එක ඉවත් කරන්න ඔනෙ. ඊට පස්සෙ රනිල් ජනාදිපති උනත් වෙන්නෙ තාවකාලිකව විතරයි අලුත් චන්දෙකින් ඊලග ආන්ඩුව පිහිටුවනකම්.

    ඔක්කොම එවුන් ගෙදර යවන්න පුලුවන් නමුත් ඊට පස්සෙ සිද්ධ වෙන්නෙ මොකක්ද ? රට ආරාජික උනාම උකන්ඩාවක් වෙලා බයියො පිනුම් ගහන්න ගත්තම බඩගිනි වෙලා උබලට සැපදා කියල අහන්නත් එකෙක් නැති වෙයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Rajapakshata thiyena resistance eka ponilta ne ban. Kelinma marum kanna wenne okata.
    තෝ මෙතන කියෙව්වට ඒකට යන්නෙත් නෑනේ. පොන්න කී බෝඩ් වීරයා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අරමුන ගෝතයාව ගෙදර යවන එක. අනෙක් දේවල් කරගන්න ඉවසන්න වෙනව. 2015 පන්නලා දාපු එවුන් සෙට් එක ආය ගෙනත් රට මෙහෙම තත්වෙකට පත් කරල දාන්න කලින් හිතන්න තිබුන දෙයක් ඕක. පලමුව රාජපක්ස clan එක ඉවත් කරන්න ඔනෙ. ඊට පස්සෙ රනිල් ජනාදිපති උනත් වෙන්නෙ තාවකාලිකව විතරයි අලුත් චන්දෙකින් ඊලග ආන්ඩුව පිහිටුවනකම්.

    ඔක්කොම එවුන් ගෙදර යවන්න පුලුවන් නමුත් ඊට පස්සෙ සිද්ධ වෙන්නෙ මොකක්ද ? රට ආරාජික උනාම උකන්ඩාවක් වෙලා බයියො පිනුම් ගහන්න ගත්තම බඩගිනි වෙලා උබලට සැපදා කියල අහන්නත් එකෙක් නැති වෙයි
    pala pala me para Rani yavala Anura kumara api genava

    thoth yati nulen 2015-2019 ranil kade giya kiyala meke unta mathakayi.. ranil 2015-2019 rajapaksha horu alluva nam ada me de venne nahe

    ayith ranila puka denna aran
     
    • Like
    Reactions: AshenTM

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ප්‍රේමදාස මැරුණට පස්සේ එවකට අගමැති DB විජේතුංග වැඩබලන ජනාධිපති වෙනවා. සතියකට පස්සෙ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත දිගටම ජනාධිපති ධූරය හොබවනවා. තව මාස කීපයක් (අවුරුද්දකට කිට්ටු කාලයක්) ඉන්න පුළුවන්කම තියෙද්දි 1994 නොවැම්බර් ජනපතිවරෙණෙ තියනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    pala pala me para Rani yavala Anura kumara api genava

    thoth yati nulen 2015-2019 ranil kade giya kiyala meke unta mathakayi.. ranil 2015-2019 rajapaksha horu alluva nam ada me de venne nahe

    ayith ranila puka denna aran

    293165540_10225186640084824_8940632459764232013_n.jpg
     
    Last edited:
    • Dislike
    Reactions: Die-hard

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    pala pala me para Rani yavala Anura kumara api genava

    thoth yati nulen 2015-2019 ranil kade giya kiyala meke unta mathakayi.. ranil 2015-2019 rajapaksha horu alluva nam ada me de venne nahe

    ayith ranila puka denna aran
    ඒක ඇත්ත බං!
    ලපය නම් සල්ලි අච්චු ගහල, පඩි බේරල හරි
    අපි වගේ රාජ්‍ය සේවකයො ටික රැකගන්නවා!!

    🤭🤭🤭🤭🤭🤭
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    රනිල් යන පාටක් නැ, පබය අස් උනාම කෙලින්ම ජනාදිපති වෙන්න බලන් ඉන්නෙ, ගඩාෆි ස්ට්යිල් තාම මුන්ට ගැලපෙන්නෙ
    රට බන් කොලොත් වෙන්න කලින් රනිල් ජනාධිපති කරමු

    රනිල් යන පාටක් නැ, පබය අස් උනාම කෙලින්ම ජනාදිපති වෙන්න බලන් ඉන්නෙ, ගඩාෆි ස්ට්යිල් තාම මුන්ට ගැලපෙන්නෙ

    තොපේ නුගත් කම් වලට අපිට වන්දි ගෙවන්න බැහැ

    රනිල් නැත්නම් මේ රටේ ජනාධිපති වෙන්න වෙන සුදුසු කව්ද ?

    තොපි ඒ මනුස්සයට රට ගොඩ දාන්න එක දිගට වසර 5ක් දුන්නද ?

    හැමදාම බයි ජෙපි ගැට වලට අහුවෙලා ඒ මනුස්සය එලෙව්වා

    තොපි අකු ලෝලම යන්න ඕන ජාතියක්

    කාලකන්නි
    ------ Post added on Jul 12, 2022 at 11:15 AM