Marala daana eka tama ekama solution ekaRajapakshata thiyena resistance eka ponilta ne ban. Kelinma marum kanna wenne okata.
Acting හිටියත් සති 2. වැඩිය කලබල වෙන්න එපාරනිල් යන පාටක් නැ, පබය අස් උනාම කෙලින්ම ජනාදිපති වෙන්න බලන් ඉන්නෙ, ගඩාෆි ස්ට්යිල් තාම මුන්ට ගැලපෙන්නෙ
Acting neme ban, acting enne president PM dennam ayin unoth witaraiActing හිටියත් සති 2. වැඩිය කලබල වෙන්න එපා
YaMarala daana eka tama ekama solution eka
නෑ මචන්. PM acting. Parliament එකෙන් තෝරනකම්Acting neme ban, acting enne president PM dennam ayin unoth witarai
තෝ මෙතන කියෙව්වට ඒකට යන්නෙත් නෑනේ. පොන්න කී බෝඩ් වීරයා.Rajapakshata thiyena resistance eka ponilta ne ban. Kelinma marum kanna wenne okata.
pala pala me para Rani yavala Anura kumara api genavaඅරමුන ගෝතයාව ගෙදර යවන එක. අනෙක් දේවල් කරගන්න ඉවසන්න වෙනව. 2015 පන්නලා දාපු එවුන් සෙට් එක ආය ගෙනත් රට මෙහෙම තත්වෙකට පත් කරල දාන්න කලින් හිතන්න තිබුන දෙයක් ඕක. පලමුව රාජපක්ස clan එක ඉවත් කරන්න ඔනෙ. ඊට පස්සෙ රනිල් ජනාදිපති උනත් වෙන්නෙ තාවකාලිකව විතරයි අලුත් චන්දෙකින් ඊලග ආන්ඩුව පිහිටුවනකම්.
ඔක්කොම එවුන් ගෙදර යවන්න පුලුවන් නමුත් ඊට පස්සෙ සිද්ධ වෙන්නෙ මොකක්ද ? රට ආරාජික උනාම උකන්ඩාවක් වෙලා බයියො පිනුම් ගහන්න ගත්තම බඩගිනි වෙලා උබලට සැපදා කියල අහන්නත් එකෙක් නැති වෙයි
pala pala me para Rani yavala Anura kumara api genava
thoth yati nulen 2015-2019 ranil kade giya kiyala meke unta mathakayi.. ranil 2015-2019 rajapaksha horu alluva nam ada me de venne nahe
ayith ranila puka denna aran
ඒක ඇත්ත බං!pala pala me para Rani yavala Anura kumara api genava
thoth yati nulen 2015-2019 ranil kade giya kiyala meke unta mathakayi.. ranil 2015-2019 rajapaksha horu alluva nam ada me de venne nahe
ayith ranila puka denna aran
රට බන් කොලොත් වෙන්න කලින් රනිල් ජනාධිපති කරමුරනිල් යන පාටක් නැ, පබය අස් උනාම කෙලින්ම ජනාදිපති වෙන්න බලන් ඉන්නෙ, ගඩාෆි ස්ට්යිල් තාම මුන්ට ගැලපෙන්නෙ
රනිල් යන පාටක් නැ, පබය අස් උනාම කෙලින්ම ජනාදිපති වෙන්න බලන් ඉන්නෙ, ගඩාෆි ස්ට්යිල් තාම මුන්ට ගැලපෙන්නෙ