පොඩ්ඩක් හොයලා බලපන් රනිල් කරපු සේවය, දුන්න රස්සාවල් තරමඅන්ධ භක්තිය නෙමෙයි බන්.ඔය කාළකණ්නි මූසල සිරිසේනයට තමයි මමත් ඡන්දේ දුන්නේ.හැබැයි දැන් උන්ගේ කෙරුවාව පේනවා.අනික ඔය කියන තරම් සේවයක් රනිල් කලානම් අවුරුදු 20ක් විතර විපක්ශේ ඉන්න විදියක් නෑනේද?
කොයි තරම් කලත් ලංකාවෙ උන්ට අමතක වෙනවා බන්
කලිසමට වඩා සරමට චන්දෙ දෙනවා





