- රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අන්ධ භක්තිය නෙමෙයි බන්.ඔය කාළකණ්නි මූසල සිරිසේනයට තමයි මමත් ඡන්දේ දුන්නේ.හැබැයි දැන් උන්ගේ කෙරුවාව පේනවා.අනික ඔය කියන තරම් සේවයක් රනිල් කලානම් අවුරුදු 20ක් විතර විපක්ශේ ඉන්න විදියක් නෑනේද?
    පොඩ්ඩක් හොයලා බලපන් රනිල් කරපු සේවය, දුන්න රස්සාවල් තරම
    කොයි තරම් කලත් ලංකාවෙ උන්ට අමතක වෙනවා බන්
    කලිසමට වඩා සරමට චන්දෙ දෙනවා :rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ȜMA X;21884279 said:
    2020 රනිල් ජනපති කරමු අපි :lol:
    මම ආසයි අළුත් පක්ෂයක් හැදෙනවා නම්, තරුණ කට්ටිය ඉන්න එකෙක්
    පරණ නාකි පඩංගු හැලිලා කොල්ලෝ ටිකක් ආවා නම් පට්ට :rolleyes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,924
    1,134
    113
    Hamilton, NZ
    මම ආසයි අළුත් පක්ෂයක් හැදෙනවා නම්, තරුණ කට්ටිය ඉන්න එකෙක්
    පරණ නාකි පඩංගු හැලිලා කොල්ලෝ ටිකක් ආවා නම් පට්ට :rolleyes:

    අපිත් උඩින්ම කැමති බන් මේ නාකි බඩ ලොකු හාල් කෑලි ටික හලලා අලුත් පන තියන එකෙක් ගෙන්න.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ȜMA X;21884291 said:
    අපිත් උඩින්ම කැමති බන් මේ නාකි බඩ ලොකු හාල් කෑලි ටික හලලා අලුත් පන තියන එකෙක් ගෙන්න.
    පරන පක්ෂ මාරුවෙන් මාරුවට යටිමඩි ගහනවා
    මහින්දලා රනිල්ලා මෛත්‍රීලා සෙට් උනාම සැපට කයියක් ගහන් ඉන්නවා :rofl:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    හොඳ දේට හොඳයි කියමු! වැරැද්දට වැරදී කියමු!
    :lol: මහින්දටවත් මෛත්‍රීටවත් රනිල්ටවත් අන්ධ භක්තියෙන් පුක දෙන එක තමා වැරදි :lol:


    :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    fea11.jpg

    Intelligence thiyena ayata vitharai mea scene eka hariyata vatahenne. Suddha hithuva dinuva kiyala, Prabakaran hithuva dinuva kiyala. Namuth Ltte ekata kelavenna patan gatthe methanin.
    :lol::lol::lol: THAWATH SURANGANA KATHAWAK KIYANNAKO
    13_big.jpg

    Ltte ekata kelavenna patan gatthe methanin.
    :D:love:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :lol::lol::lol: THAWATH SURANGANA KATHAWAK KIYANNAKO

    :D:love:
    ------Thamanta vatahenne nathi hama deyakatama surangana katha kiyala kiyanna epa. Thava duratath pahadili karannam, Satan viramayen pasuva, Karunata vatahuna Prabakaran kiyanne kaudha kiyala. Karunata,Pilleyanta vatahuna Jaffna Tamil la kiyanne kaudha kiyala. Jaffna Tamils la visin Madakalapuve Tamils lava pahath kota salakana bava Karunata vatahuna. Mona Elam labunath Karunata,Pilleyanta, Nagenahira Tamils lata , Jaffna Tamils la visin place ekak denne nathi bava vatahuna. Result eka Karuna,Pillleyan la Ltte eken ven une eka nisa. Prabakaran visin Karuna brother Regi mara damanne eka nisa.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Intelligence thiyena ayata vitharai mea scene eka hariyata vatahenne. Suddha hithuva dinuva kiyala, Prabakaran hithuva dinuva kiyala. Namuth Ltte ekata kelavenna patan gatthe methanin.

    yes. saama givisumen passe unge hodama hamudapathi ape pattata awa kadila. unma sama givisuma kadala yuddekata maga paadagatta nisa forieng support eka nati una.
    e wagema un ayudha athin tikak sannadda una me kale. wasi awasi 2kama tiyenawa. but un oken waraddagatta
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meeta amatharava, Internationally srilanka government ekata vasiyak una. Prasnayak diha boladha vidiyata balanna epa. Advance vidiyata balanna. Game[village] eke yana 2.50 vali vage ,grade karanna yanna epa ,
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Prabakaran visin Jaffna Tamils lata ,Ranil ta chande danna epa kiwwe ayi??

    Prabata passe theruna un puke idan naagatta kiyala :lol:
    aru molen gahanna gihilla fail una chande paradila. habai mahinda athin pain gahala ait dinewwa. 2010n passe thama matat mahindawa epa une. :rolleyes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Campus ekaka unath, Jaffna Tamils la Sinhala students lata respect karanava, Ath Jaffna Tamils la visin Nagenahira Tamils lava ganan ganne naha.