රනිල් වික්‍රමසිංහ සිනහා මුසු මුහුණින්
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (24) දින ජාත්‍යන්තර මාධ්‍ය ඇමතුවා. එහිදී අගමැති රනිල් වික්‍රමසිංහගේ හැසිරීම දෙස් විදෙස් බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව තිබුනා.
ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිනහා මුසු මුහුණින් ප්‍රශ්න වලට පිළිතුරු දීම හේතුවෙන්. එහිදි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුනේ සිය රටේ මිනිස් ජීවිත 300කට අධික ප්‍රමාණයක් බිළි ගත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුව තිබියදී ඒ සදහා වගකිව යුතු අගමැතිවරයෙක් වශයෙන් ඔහු මෙලෙසින් සැහැල්ලුවෙන් සිනහා මුසු මුහුණින් කටයුතු කරන්නේ කෙසේද යන්නයි.
Neth gossip