රනිල් වික්‍රමසිංහ සිනහා මුසු මුහුණින්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රනිල් වික්‍රමසිංහ සිනහා මුසු මුහුණින්

    පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (24) දින ජාත්‍යන්තර මාධ්‍ය ඇමතුවා. එහිදී අගමැති රනිල් වික්‍රමසිංහගේ හැසිරීම දෙස් විදෙස් බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව තිබුනා.

    ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිනහා මුසු මුහුණින් ප්‍රශ්න වලට පිළිතුරු දීම හේතුවෙන්. එහිදි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුනේ සිය රටේ මිනිස් ජීවිත 300කට අධික ප්‍රමාණයක් බිළි ගත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුව තිබියදී ඒ සදහා වගකිව යුතු අගමැතිවරයෙක් වශයෙන් ඔහු මෙලෙසින් සැහැල්ලුවෙන් සිනහා මුසු මුහුණින් කටයුතු කරන්නේ කෙසේද යන්නයි.

    Neth gossip
     
    • Haha
    Reactions: Kumbhakarna22

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන්
    මෙහෙම සීන් එකක් තියෙනවා හැබැයි
    මෙ යකා හිනා වෙන්න ඕනේ තැන් වල ඉන්නේ මුණ පුක කරන්
    ඉතින් මේ වෙලාවේ මෙහෙම උන්නු එකේ පුදුමයක් නෑ නේද.?

    උපන් ගෙයි අවුලක්..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,688
    68,052
    113
    මචන්
    මෙහෙම සීන් එකක් තියෙනවා හැබැයි
    මෙ යකා හිනා වෙන්න ඕනේ තැන් වල ඉන්නේ මුණ පුක කරන්
    ඉතින් මේ වෙලාවේ මෙහෙම උන්නු එකේ පුදුමයක් නෑ නේද.?

    උපන් ගෙයි අවුලක්..

    Symptomps of a phsycopath or a serial killer
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ජාත්‍යන්තරය ජයගත් නායකයා
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room


    adeVMXx.jpeg





    5zAL0iK.jpeg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බලපන් ඉතින් පල්ලි 6 ක බෝම්බ කාලත් එතුමා ඉන්න සතුට. ඇයි උබලට මෙහෙම ඉන්න බැරි


    adeVMXx.jpeg