රනිල්, සජිත් LEFT, දෙමළ ජන්ද වලට වැඩේ දෙයි. 🔴BREAKING NEWS

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,502
    47,636
    113
    චිනාගේ ප්ලැන් එක වැඩ කරලා.

    Funny Dog GIF by MOODMAN
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඉතින් 2019ත් ඉල්ලුවේ
    2019 එක පක්ශ්‍යක් ඉල්ලුවේ. මෙකේ පක්ශ 7 ක් හා සියලු දෙමළ සංවිධාන
    සුමන්දිරම් විතරයි අත්සන් කරලා නැත්තේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උන් දෙමල උන් ටාගට් කරල කැම්පේන් කරල, චන්දෙ ලංවෙලා චන්දෙන් ඉවත් උනොත් කොහොම මේ අපේක්ෂකයාට සහය දෙන්න කියලා ?
    ඕවා වැඩිය කියන්න එපා බන් යපාගේ සජබයි මොලේට තෙරෙන්නේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක

    විසිරිලා තියන දෙමල චන්ද ටික ඌ එකතු කරල දෙයි අර මම උඩ කිව්වා විදියට. 🥱
    චන්දෙ ලං වෙලා කියයි රනිල් එක්ක සාකච්චාවක් කර .. උගෙන් යහපත් ප්‍රතිචාර තිබ්බ ජනාදිපති උනාම අපේ ඉල්ලීම් ගැන කියලා චන්දෙන් අයින් වෙයි..

    එහෙම බැරිද යාපා ???

    දෙමළෙක් ඉල්ලද්දී මෙහෙ උන්ට ගිහින් එහෙ කැම්පේන් කරල තේරුමකුත් නෑ නේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උන් දෙමල උන් ටාගට් කරල කැම්පේන් කරල, චන්දෙ ලංවෙලා චන්දෙන් ඉවත් උනොත් කොහොම මේ අපේක්ෂකයාට සහය දෙන්න කියලා ?
    ඕක තමයි වෙන්නේ
    දෙමලු ඔක්කොම එකට එකතු කරලා බ්රෙන්වොෂ් කරලා රනිල්ගෙ පැත්තට හරවලා රෙද්ද උස්සන්න යන්නෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක තමයි වෙන්නේ
    දෙමලු ඔක්කොම එකට එකතු කරලා බ්රෙන්වොෂ් කරලා රනිල්ගෙ පැත්තට හරවලා රෙද්ද උස්සන්න යන්නෙ
    වෙන මොනාද සජියා ලපයා කරපු කැම්පෙන් ටික වතුරේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    @Walter White
    විසිරිලා තියන දෙමල චන්ද ටික ඌ එකතු කරල දෙයි අර මම උඩ කිව්වා විදියට. 🥱
    චන්දෙ ලං වෙලා කියයි රනිල් එක්ක සාකච්චාවක් කර .. උගෙන් යහපත් ප්‍රතිචාර තිබ්බ ජනාදිපති උනාම අපේ ඉල්ලීම් ගැන කියලා චන්දෙන් අයින් වෙයි..

    එහෙම බැරිද යාපා ???

    දෙමළෙක් ඉල්ලද්දී මෙහෙ උන්ට ගිහින් එහෙ කැම්පේන් කරල තේරුමකුත් නෑ නේ.

    දෙමල්ලු මෙහෙම කරන්නේ උන්ගේ bargaining power එක වැඩි කරන්න. නිකන් හිතපන්කො මෙහෙම නැතුව උන් ගිහින් සිංහල එකාට කිව්වොත් "අපේ ඉල්ලීම් දීපන්, නැත්ත අපි ඡන්දේ දෙන්නේ නෑ" කියලා. සිංහල එකා කියනවා "අපිට නොදුන්නත් උඹලට දෙන්න එකෙක් නෑ, ඒ නිසා කොමත් අපිටම තමා දෙන්න වෙන්නෙ " කියලා.

    දැන් හිතපන් උන් උන්ගෙ එකෙක් අරන් ඔය ටිකම කිව්වාම සිංහල එකාට තෙරෙනවා පැරදුනත් දෙමළා, දෙමළාටම තමා ඡන්දේ දෙන්නෙ කියලා. මොක්ද උන්ට දෙන්න එකෙක් ඉන්නවා මේ පාර. ඒ නිසා මේ පාර දෙමලාට සිංහල එකාව නවන්න ලේසි

    ඔය පොස්ට් එක ශෙයා කරපු එකා අමු ගවය. ඌට ලබ්බක් තෙරෙන්නේ නෑ. 🤭 🤭

    උඹ කියපු එක තමා මොකක්හරි විදියටකට වෙන්නෙ අන්තිමට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් + පොහොට්ටුවට විරුද්ධ දෙමළ චන්ද සජියට ලපයට වැටෙන එක වලක්වන්න බැසිල් ගහන ගේමක්.

    තොට ඒක තේරෙන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: Asmodeus

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    @tharakaf
    ගොන් හරක් එක්ක කියවන්න යන්න එපා. පොඩ්ඩක් නුලේ තෙත් වුන උන් කියන දෙයක් බලලා ආතල් එකක් ගනින්. ඔය උඩ අපි මද්‍යස්තයි කියලා කිරියේ රගන එකෙක් තෙත්වෙලා තියෙන්නේ යසට.
     
    • Haha
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    @tharakaf
    ගොන් හරක් එක්ක කියවන්න යන්න එපා. පොඩ්ඩක් නුලේ තෙත් වුන උන් කියන දෙයක් බලලා ආතල් එකක් ගනින්. ඔය උඩ අපි මද්‍යස්තයි කියලා කිරියේ රගන එකෙක් තෙත්වෙලා තියෙන්නේ යසට.

    සමාවෙන්න අයියේ. ආයි එහෙම වැරදි කරන්නෙ නෑ. 🥴
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    @tharakaf
    ගොන් හරක් එක්ක කියවන්න යන්න එපා. පොඩ්ඩක් නුලේ තෙත් වුන උන් කියන දෙයක් බලලා ආතල් එකක් ගනින්. ඔය උඩ අපි මද්‍යස්තයි කියලා කිරියේ රගන එකෙක් තෙත්වෙලා තියෙන්නේ යසට.

    මොකද්ද ගොනො මේ අවතාරෙ :oo:
     
    • Love
    Reactions: Walter White