2019 එක පක්ශ්‍යක් ඉල්ලුවේ. මෙකේ පක්ශ 7 ක් හා සියලු දෙමළ සංවිධානඉතින් 2019ත් ඉල්ලුවේ
ඕවා වැඩිය කියන්න එපා බන් යපාගේ සජබයි මොලේට තෙරෙන්නේ නෑඋන් දෙමල උන් ටාගට් කරල කැම්පේන් කරල, චන්දෙ ලංවෙලා චන්දෙන් ඉවත් උනොත් කොහොම මේ අපේක්ෂකයාට සහය දෙන්න කියලා ?
ඕක තමයි වෙන්නේඋන් දෙමල උන් ටාගට් කරල කැම්පේන් කරල, චන්දෙ ලංවෙලා චන්දෙන් ඉවත් උනොත් කොහොම මේ අපේක්ෂකයාට සහය දෙන්න කියලා ?
වෙන මොනාද සජියා ලපයා කරපු කැම්පෙන් ටික වතුරේඕක තමයි වෙන්නේ
දෙමලු ඔක්කොම එකට එකතු කරලා බ්රෙන්වොෂ් කරලා රනිල්ගෙ පැත්තට හරවලා රෙද්ද උස්සන්න යන්නෙ
විසිරිලා තියන දෙමල චන්ද ටික ඌ එකතු කරල දෙයි අර මම උඩ කිව්වා විදියට.
චන්දෙ ලං වෙලා කියයි රනිල් එක්ක සාකච්චාවක් කර .. උගෙන් යහපත් ප්‍රතිචාර තිබ්බ ජනාදිපති උනාම අපේ ඉල්ලීම් ගැන කියලා චන්දෙන් අයින් වෙයි..
එහෙම බැරිද යාපා ???
දෙමළෙක් ඉල්ලද්දී මෙහෙ උන්ට ගිහින් එහෙ කැම්පේන් කරල තේරුමකුත් නෑ නේ.
@tharakaf
ගොන් හරක් එක්ක කියවන්න යන්න එපා. පොඩ්ඩක් නුලේ තෙත් වුන උන් කියන දෙයක් බලලා ආතල් එකක් ගනින්. ඔය උඩ අපි මද්‍යස්තයි කියලා කිරියේ රගන එකෙක් තෙත්වෙලා තියෙන්නේ යසට.
@tharakaf
ගොන් හරක් එක්ක කියවන්න යන්න එපා. පොඩ්ඩක් නුලේ තෙත් වුන උන් කියන දෙයක් බලලා ආතල් එකක් ගනින්. ඔය උඩ අපි මද්‍යස්තයි කියලා කිරියේ රගන එකෙක් තෙත්වෙලා තියෙන්නේ යසට.
