රනිල් සර් ගේ ඈමතිතුමාලා

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඔය මිඩියා යුනිට් කරනවා නම් 2019 ගෝටා වෙනුවෙන් කරන්න ඕනේ...​

    හැමදාම මම හොඳයි කියන උන් පරදිනවා... ඉතින් ඔය මිඩියා යුනිට් කරනවා නම් ඉතින් දිනන පැත්තට කරන්න එපැයි... එතකොට නේ වාසි.... අනික ඔහේ මාලිමා වෘතිය සමිති ගහපු ගැහිල්ලටක මීක් කියලා තියෙනවද නෑ...​

    කොහොමත් ඔය වචන සෙට් එක කිව්වේ 2019 දි ගොටාට දෙන උන්... මෙදාපාර උබලා... ඉතින් ආයේ හික්ගැවෙන්නයි යන්නේ

    ලොල්. ඕවගේ වැරදි තියෙනවා නං පොන්ස් ජනපති පබයා වගේ ඉඳලා වැඩක් නෑනේ.. ඕකව පත්කරන්නේ එකටනේ. ඕකා හොරාකකා උගේ බෙට්ට හෝද හෝද අපි මොකුත් කරන්නේ නැද්ද අහලාවත් NPP එකට මඩ ගහලවත් වැඩක් නෑ

    නියම ගෝටා පාර්ට් 2
     
    • Like
    Reactions: malakadss

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොල්. ඕවගේ වැරදි තියෙනවා නං පොන්ස් ජනපති පබයා වගේ ඉඳලා වැඩක් නෑනේ.. ඕකව පත්කරන්නේ එකටනේ. ඕකා හොරාකකා උගේ බෙට්ට හෝද හෝද අපි මොකුත් කරන්නේ නැද්ද අහලාවත් NPP එකට මඩ ගහලවත් වැඩක් නෑ

    නියම ගෝටා පාර්ට් 2

    දැන් මෙහෙමනේ දැන් මාලිමා වෘතිය සමිති කරන ඒවා ගැන මීක් ගාන්න බෑනේ.... බැලින්නම් ඔයානේ මෙතන මිඩියා යුනිට් කරන්නේ.... මාලිමාවේ වෘතිය සමිතියට බැනපු එක තැනක් පෙන්නපන්...රනිලාට බැනපු තැන් පෙන්නන්න පුළුවන්.... කවුද එතකොට මිඩියා යුනිට් ? මමද ඔහේ​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    දැන් මෙහෙමනේ දැන් මාලිමා වෘතිය සමිති කරන ඒවා ගැන මීක් ගාන්න බෑනේ.... බැලින්නම් ඔයානේ මෙතන මිඩියා යුනිට් කරන්නේ.... මාලිමාවේ වෘතිය සමිතියට බැනපු එක තැනක් පෙන්නපන්...රනිලාට බැනපු තැන් පෙන්නන්න පුළුවන්.... කවුද එතකොට මිඩියා යුනිට් ? මමද ඔහේ

    ලොල්. ඕවගේ වැරදි තියෙනවා නං පොන්ස් ජනපති පබයා වගේ ඉඳලා වැඩක් නෑනේ.. ඕකව පත්කරන්නේ එකටනේ. ඕකා හොරාකකා උගේ බෙට්ට හෝද හෝද අපි මොකුත් කරන්නේ නැද්ද අහලාවත් NPP එකට මඩ ගහලවත් වැඩක් නෑ

    නියම ගෝටා පාර්ට් 2
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    චන්දයක් ළඟ එනවා දැනගෙනත් මුන් කිසි බයක් නැතුව මෙහෙම මිනිස්සුන්ට කනට ගහනවා නං. මුන්ට තව අවුරුදු 5ක් දුන්නොත් නියමෙට තියෙයි.

    බලමුකෝ පොනිලා මේවට නීතිය ක්‍රියාත්මක කරන විදිහ.

    sajiya awama mee gon part iwarai
     
    • Haha
    Reactions: malakadss

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොල්. ඕවගේ වැරදි තියෙනවා නං පොන්ස් ජනපති පබයා වගේ ඉඳලා වැඩක් නෑනේ.. ඕකව පත්කරන්නේ එකටනේ. ඕකා හොරාකකා උගේ බෙට්ට හෝද හෝද අපි මොකුත් කරන්නේ නැද්ද අහලාවත් NPP එකට මඩ ගහලවත් වැඩක් නෑ

    නියම ගෝටා පාර්ට් 2

    මට දැනුත් කියන්න පුළුවන් රනිල් 2015 දි මහ බැන්කුවට විද්දා කියලා...​

    හැබැයි ඔහේට බෑ...​

    හඳුන්නෙත්ති 2017 දි රනිල්ව මහබැංකු මංකොල්ලයෙන් ගලවලා ශේප්මන්ට් කරා වැරදියි කියන්න..​

    2017 දි විජිත හේරත් අච්චර මහබැංකු හොරකමක් කරලා තියෙද්දි රාජප්ක්ෂලාට බැන බැන බැංකු මංකොල්ලේ දියාරු කරන්න හදපු එක වැරදියි කියන්න උබට බෑ...​

    කවුද එතකොට මිඩියා යුනිට්... මමද ඔහේද ?​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    මට දැනුත් කියන්න පුළුවන් රනිල් 2015 දි මහ බැන්කුවට විද්දා කියලා...​

    හැබැයි ඔහේට බෑ...​

    හඳුන්නෙත්ති 2017 දි රනිල්ව මහබැංකු මංකොල්ලයෙන් ගලවලා ශේප්මන්ට් කරා වැරදියි කියන්න..​

    2017 දි විජිත හේරත් අච්චර මහබැංකු හොරකමක් කරලා තියෙද්දි රාජප්ක්ෂලාට බැන බැන බැංකු මංකොල්ලේ දියාරු කරන්න හදපු එක වැරදියි කියන්න උබට බෑ...​

    කවුද එතකොට මිඩියා යුනිට්... මමද ඔහේද ?

    ලොල්. ඕවගේ වැරදි තියෙනවා නං පොන්ස් ජනපති පබයා වගේ ඉඳලා වැඩක් නෑනේ.. ඕකව පත්කරන්නේ එකටනේ. ඕකා හොරාකකා උගේ බෙට්ට හෝද හෝද අපි මොකුත් කරන්නේ නැද්ද අහලාවත් NPP එකට මඩ ගහලවත් වැඩක් නෑ !

    නියම ගෝටා පාර්ට් 2
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලොල්. ඕවගේ වැරදි තියෙනවා නං පොන්ස් ජනපති පබයා වගේ ඉඳලා වැඩක් නෑනේ.. ඕකව පත්කරන්නේ එකටනේ. ඕකා හොරාකකා උගේ බෙට්ට හෝද හෝද අපි මොකුත් කරන්නේ නැද්ද අහලාවත් NPP එකට මඩ ගහලවත් වැඩක් නෑ !

    නියම ගෝටා පාර්ට් 2

    දැන් බලන් ඉන්න කට්ටියට තෙරෙනව ඇති කවුද මිඩියා යුනිට් කියලා...​

    යුද්ධේ වෙලාවේ රනිල් ලංකාවට ආධාර දෙන්න එපා කියපු එක කුහකයි කියන්නත්​

    හඳුනා රටම අවුලෙන් තියෙද්දි ඩොලර් යවන්න එපා කියපු එකත් කුහකයි කියන්න මට පුළුවන්.... හැබැයි උඹට පුලුවන්ද.... ඒකම දේ ආයේ ආයේ දාන්නේ තර්කයක් ගොඩ නගාගන්න බැරි නිස කියලත් තෙරෙනවා... මිඩියා යුනිට් උන්ට තමා බන් තර්කයක් ගොඩනගාගන්න බැරි...

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    දැන් බලන් ඉන්න කට්ටියට තෙරෙනව ඇති කවුද මිඩියා යුනිට් කියලා...​

    යුද්ධේ වෙලාවේ රනිල් ලංකාවට ආධාර දෙන්න එපා කියපු එක කුහකයි කියන්නත්​

    හඳුනා රටම අවුලෙන් තියෙද්දි ඩොලර් යවන්න එපා කියපු එකත් කුහකයි කියන්න මට පුළුවන්.... හැබැයි උඹට පුලුවන්ද.... ඒකම දේ ආයේ ආයේ දාන්නේ තර්කයක් ගොඩ නගාගන්න බැරි නිස කියලත් තෙරෙනවා... මිඩියා යුනිට් උන්ට තමා බන් තර්කයක් ගොඩනගාගන්න බැරි...​

    ලොල්. ඕවගේ වැරදි තියෙනවා නං පොන්ස් ජනපති පබයා වගේ ඉඳලා වැඩක් නෑනේ.. ඕකව පත්කරන්නේ එකටනේ. ඕකා හොරාකකා උගේ බෙට්ට හෝද හෝද අපි මොකුත් කරන්නේ නැද්ද අහලාවත් NPP එකට මඩ ගහලවත් වැඩක් නෑ !

    නියම ගෝටා පාර්ට් 2

    sajiya awama mee gon part iwarai

    රනිල් කියන්නෙත් සජිත්ම තමයි. වෙනසකට තියෙන්නේ එකෙක් කලිසම ගහනවා අනිකා සරම ගහනවා. සජිය ගොනා කියල අහුවෙන්නේ ඌ කට අරින නිසා. පොනිලා කට වහන් ඉන්නකන් පොර.

    පරණ බ්‍රේස්ලට් චුයින්ගම් කතා අහලා බලපන් නිකන් ඉන්න ගමන් . 2005 න් පස්සේ උන් මේවා දන්නේ නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොල්. ඕවගේ වැරදි තියෙනවා නං පොන්ස් ජනපති පබයා වගේ ඉඳලා වැඩක් නෑනේ.. ඕකව පත්කරන්නේ එකටනේ. ඕකා හොරාකකා උගේ බෙට්ට හෝද හෝද අපි මොකුත් කරන්නේ නැද්ද අහලාවත් NPP එකට මඩ ගහලවත් වැඩක් නෑ !

    නියම ගෝටා පාර්ට් 2

    කවුද දැන් මිඩියා යුනිට් ලෙසටම පෙනේ​

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    69 ලස්සේ බයි පුන්නක්කුවන්ගේ කතිරෙන් මැති ඇමති වෙච්ච අම්බරුවෝ තමයි ඉතිං මේ. අහසින් පාර්ලිමේනතුවට වැටුනේ නෑනේ.
     
    • Haha
    Reactions: malakadss

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    69 ලස්සේ බයි පුන්නක්කුවන්ගේ කතිරෙන් මැති ඇමති වෙච්ච අම්බරුවෝ තමයි ඉතිං මේ. අහසින් පාර්ලිමේනතුවට වැටුනේ නෑනේ.

    උනුත් හිතලා ඇති මොකක් හරි කරයි කියලා... එහෙමනේ මාකටින් පාර ගියේ... එදා කතා අරන් බලපන්..... වියත්මගේ කතා බැලුවම ඕන එකෙක් විශ්වාස කරනවා... අද වෙන්නෙත් ඒකම තමා...​

    එදත් වචන හරඹ වලට අහුවුනා​

    මෙදත් වචන හරඹ වලට අහුවෙනවා....​

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    69 ලස්සේ බයි පුන්නක්කුවන්ගේ කතිරෙන් මැති ඇමති වෙච්ච අම්බරුවෝ තමයි ඉතිං මේ. අහසින් පාර්ලිමේනතුවට වැටුනේ නෑනේ.
    රනිල් තමා දෑන් බයි පුන්නකුවෝ පත් කරපු අම්බරුවන්ට විශ්වාසය දීලා පරණ සෙල්ලම් දාන්න පිට්ටනිය හදලා දීලා තියෙන්නේ

    දෑන් වෙන දේවල් වලට විධායක ජනාධිපති හෑටියට එයා තමා වගකියන්න ඕනේ

    උනුත් හිතලා ඇති මොකක් හරි කරයි කියලා... එහෙමනේ මාකටින් පාර ගියේ... එදා කතා අරන් බලපන්..... වියත්මගේ කතා බැලුවම ඕන එකෙක් විශ්වාස කරනවා... අද වෙන්නෙත් ඒකම තමා...​

    එදත් වචන හරඹ වලට අහුවුනා​

    මෙදත් වචන හරඹ වලට අහුවෙනවා....​

    ඒවා ඔක්කොමත් හරි දෑන් වෙන දේවල් වලට වගකියන්න ඕනේ දෑන් ඉන්න විධායක ජනාධිපති නෙමේද? රනිල් ජනපති වෙලත් මෙහෙම නම් තව ඉතින් වෙන මොනවා දෙන්නද?
    ------ Post added on May 17, 2024 at 5:32 AM
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    පුංචි අම්මා, ලප කුමාර, 88-89, ජෙපි වහල්ලු...

    ප්‍රසන්න රණවීරගෙ තාත්තගෙ නංගි බැඳපු මිනිහගෙ පුංචම්මා අනුර කුමාරගෙ නෑයෙක්ලු. ඔන්න බලපන් ජෙප්පො ගියොත් විනාසයි. පස්සෙ දැනගන්න ලැබුණෙ පෝටර්ගෙ අම්මගෙ ආච්චිගෙ නංගි බැඳපු මිනිහත් ජෙප්පෙක්ලු. සුපිරිසිදු රනිල් සර්ව අපහසුතාවට පත් කරන්න ජෙප්පො ගහපු ප්ලෑනක් කියල තමයි කියන්නෙ.

    ඉතින් ජෙප්පන්ට ආණ්ඩුවක් දුන්නොත් කොහොම තියෙයිද. කාට කියන්නද මෙව්වා. 😞
     
    • Haha
    Reactions: ttj

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    රනිල් සර්ගේ නෙවෙයි ඉතින් අර රට බේරගන්න පුක ඉරාගෙන ගෙනාපු බඩු තමා මේවා.... රනිල් හැයිජැක් කරා​

    රනිල් එහෙනම් රට ගැන හිතලා ඕක විසුරුවන්න එපැයි.

    මේ දැන් උනත් කරන්න පුළුවන් 😄
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    මට පේන්නේ පොනිලා පාර්ලිමේන්තුව විසුරුවාහරින්න හේතු හදනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට පේන්නේ පොනිලා පාර්ලිමේන්තුව විසුරුවාහරින්න හේතු හදනවා

    රනිල්ද අරූගේ රුපියල් 300 උස්සලා තියෙන්නේ? 😄

    රනිල්ට ආණ්ඩුවක් හදන්න මිනිස්සු නෑ.
    ඒකයි විසුරුවන්න නැතුව ජනාධිපතිවරණය මුලින් ගන්න හදන්නේ.