ඔය මිඩියා යුනිට් කරනවා නම් 2019 ගෝටා වෙනුවෙන් කරන්න ඕනේ...
හැමදාම මම හොඳයි කියන උන් පරදිනවා... ඉතින් ඔය මිඩියා යුනිට් කරනවා නම් ඉතින් දිනන පැත්තට කරන්න එපැයි... එතකොට නේ වාසි.... අනික ඔහේ මාලිමා වෘතිය සමිති ගහපු ගැහිල්ලටක මීක් කියලා තියෙනවද නෑ...
කොහොමත් ඔය වචන සෙට් එක කිව්වේ 2019 දි ගොටාට දෙන උන්... මෙදාපාර උබලා... ඉතින් ආයේ හික්ගැවෙන්නයි යන්නේ
ලොල්. ඕවගේ වැරදි තියෙනවා නං පොන්ස් ජනපති පබයා වගේ ඉඳලා වැඩක් නෑනේ.. ඕකව පත්කරන්නේ එකටනේ. ඕකා හොරාකකා උගේ බෙට්ට හෝද හෝද අපි මොකුත් කරන්නේ නැද්ද අහලාවත් NPP එකට මඩ ගහලවත් වැඩක් නෑ
නියම ගෝටා පාර්ට් 2