රනිල්_අඬයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද අවාම සෝක නේද
    මහා බැංකු කෙස් එකට රනිල්ව එල්ලයි නේද ගෝල්පේස් එකේ

    මෙන්න මේක මෙතනත් පුක දෙනවා.... යකෝ තාම කැම්පේන් යනවද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    RW_MS__UNP-600x301.jpg

    සමනල තටු සිදින්න එපා...
    පාට මැකී යයි දේදුන්නේ....:rofl:

    සමනලයා මල හා ළමයා සේ
    බාල ළමා වයසේ....
    පෙර දෙදෙනා සිටියේ එක යහනේ...
    ජීවිතයේ අරුමේ.... :sorry:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මා ඉතිං යන්න යනවා .....♪
    මට යන්න අවසරයි ....♫
    මට අරංයන්න ඇත්තේ ...♪
    මහ බැංකුව විතරයි ....♫.. ♪
     
    • Like
    Reactions: LazyLizard

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    ඒව ආයෙ අදින්න කියන්නෙ කවුදබන්... ඒකාලෙ කරපු ඒ පව් තමයි ඔය උඹලගෙ නායකතුමාට ගෙවන්න වෙලා තියෙන්නෙ. අනික ජන වරමින් පත්වුන කෙනෙක් නෙවෙයි නේ, මම ජනාධිපති මෙයා තමයි අගමැති කියල පත්වුන කෙනෙක්නේ. ජනතා ආශිර්වාදෙ කොයින්ද, අනික ඇවිල්ලත් මාසයක් ඉවසල හිටියද බැංකුවට කෙලියෙ මාසයක් යන්නත් කලින්... සූරිය කන්දට පැට්‍රල් පුච්චන්නෙ කොහෙද බැංකු කේස් එකට පරම්පරා ගාණක් පැට්‍රල් පුච්චන්න වෙයි. උඹල අපිට විතරක් නෙවෙයි උපදින්න ඉන්න එවුන්ටත්

    ජනවරමකින් තමයි අගමැති උනේ ඇයි මිහිහා ආවේ චන්දෙන් නෙමයි ද ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ජනවරමකින් තමයි අගමැති උනේ ඇයි මිහිහා ආවේ චන්දෙන් නෙමයි ද ?

    මෛති‍්‍ර කියන බෙට්ට වැටෙන කොටම ගිය පඩයක්....
    බෙට්ටේ සයිස් එකටයි ගඳටයි පඩේ ගඳ අමතක වුණා.... :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල්ට පක්ෂව චන්දෙ දෙනවනම් ලක්ෂ 500. කොහොමද වැඩේ? :angry::angry::angry:

    ප්‍රාදේශීය සභා ලක්ෂ දෙකයි
    පළාත් සභා 20යි

    මේවනේ යකෝ ජොබ්... එක පිම්මයි ගොඩ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    මෙන්න මේක මෙතනත් පුක දෙනවා.... යකෝ තාම කැම්පේන් යනවද?

    කැම්පේන් කතන්දර වැඩක් නෑ
    උබලගේ මහින්දයා හීනෙන් හරි අගමැති උනොත් මහා බැංකු කෙස් එකට රනිල්ව මස තුනක් අඩුම හිරේ දාලා පෙන්නන කියපන්

    රනිල් ව බැරිනම් අඩුම පර්පෙටුවල් එකේ පියන් කෙනක් ව වත් හිරේ දන්න කියපන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කැම්පේන් කතන්දර වැඩක් නෑ
    උබලගේ මහින්දයා හීනෙන් හරි අගමැති උනොත් මහා බැංකු කෙස් එකට රනිල්ව මස තුනක් අඩුම හිරේ දාලා පෙන්නන කියපන්

    රනිල් ව බැරිනම් අඩුම පර්පෙටුවල් එකේ පියන් කෙනක් ව වත් හිරේ දන්න කියපන්

    අකුරු පොඩියට දාපං සුට්ටෝ...
    අපිට තවම මොලේ නැති වුණාට ඇස් පේනවා.... :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඔව් ටිකක් බය වෙලා ඇති :yes: ගියපාර නං මහින්ද පාරට තාර දාල හරි සපෝට් එකක් දුන්න මේ පාර මයිත්‍රී ගෙන් කිසි සපෝට් එකක් නෑනේ. හැබැයි අඬල අනේ මට විරුද්ද වෙන්න එපා කියල බැගෑපත් වෙන එකක් නං නෑ ඔහේ ආතල් එකේ ඇති කියලයි මම නං හිතන්නේ මොකුත් නොවෙන ගානට.

    ආරංචි එන හැටියට වෙස්ට් මිනිස්ටර් ක්‍රමයට ඒකත් කරනවලු :lol::lol: රනිල්ට, අද උදේ සපෝර්ට් කරන්නම් කියන එකාව හවසට ශුවර් නෑ. හවස සපෝර්ට් කරන්නම් කියන එකාව හෙට උදේ අසනීප වෙයිද කියලා ශුවර් නෑ. උදේට සපෝර්ට් කරන්නම් කියන එකා හවසට එයිද කියලා ශුවර් නෑ. විශ්වාස භංගෙට ජනාධිපතිගෙත් යටින් කැමැත්ත තියෙන නිසා ටීඑන්ඒ මුස්ලිම් වගේ පොඩි පක්ෂත් රනිල්ට සපෝර්ට් කරන්න අදිමදි කරනවලු.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මල් යායේ සමනල්ලු කෝ....
    පාලුයි....
    යහපාලනේ අන්තිම දවසයි අද.... :eek:
    uba hithanawada Ranil lesiyen paradiwi kiyala????
    heta godak un leda wei ban, chande nodith idiwi godak un, yako ekekta koti 8k kiyala kiyanne sellamak da? :dull:

    mama nam hithanne mu mokak hari anchiyak adala dinanawa loweth
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    uba hithanawada Ranil lesiyen paradiwi kiyala????
    heta godak un leda wei ban, chande nodith idiwi godak un, yako ekekta koti 8k kiyala kiyanne sellamak da? :dull:

    mama nam hithanne mu mokak hari anchiyak adala dinanawa loweth

    මටත් හිතෙන්නෙම අන්තිමට මොකක් හරි තුරුම්පුවක් ගහයිම කියලයි...
    රනිල් දිනුවත් පැරදුණත් යහපාලනය කපෝතියි.... :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමද රවිගේ පාර්ට් එක ඌට ඇමති කමක් දුන්නොත් රනිල්ගේ පැත්ත වෙනුවෙන් චන්දෙ දෙනවලු :rofl:

    ඌ එහෙම කිව්වද බන් 😂😂😂
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආරංචි එන හැටියට වෙස්ට් මිනිස්ටර් ක්‍රමයට ඒකත් කරනවලු :lol::lol: රනිල්ට, අද උදේ සපෝර්ට් කරන්නම් කියන එකාව හවසට ශුවර් නෑ. හවස සපෝර්ට් කරන්නම් කියන එකාව හෙට උදේ අසනීප වෙයිද කියලා ශුවර් නෑ. උදේට සපෝර්ට් කරන්නම් කියන එකා හවසට එයිද කියලා ශුවර් නෑ. විශ්වාස භංගෙට ජනාධිපතිගෙත් යටින් කැමැත්ත තියෙන නිසා ටීඑන්ඒ මුස්ලිම් වගේ පොඩි පක්ෂත් රනිල්ට සපෝර්ට් කරන්න අදිමදි කරනවලු.
    ගොඩක් උන්ට අසනීප නං වෙයි :P මයිත්‍රී උඩින් දන්නේ නෑ වගේ ඉඳගෙන රනිල්ට වල කපන බව දන්න හින්ද මුස්ලිම් උන් නං චන්දෙ දෙන එකක් නෑ විරුද්දව. ආය මොන ආණ්ඩුව හැදුවත් ඇමතිකමක් ගන්න මයිත්‍රී ගාවට යන්න එපැයි.