මහින්ද අවාම සෝක නේද
මහා බැංකු කෙස් එකට රනිල්ව එල්ලයි නේද ගෝල්පේස් එකේ
මෙන්න මේක මෙතනත් පුක දෙනවා.... යකෝ තාම කැම්පේන් යනවද?
මහින්ද අවාම සෝක නේද
මහා බැංකු කෙස් එකට රනිල්ව එල්ලයි නේද ගෝල්පේස් එකේ


ඒව ආයෙ අදින්න කියන්නෙ කවුදබන්... ඒකාලෙ කරපු ඒ පව් තමයි ඔය උඹලගෙ නායකතුමාට ගෙවන්න වෙලා තියෙන්නෙ. අනික ජන වරමින් පත්වුන කෙනෙක් නෙවෙයි නේ, මම ජනාධිපති මෙයා තමයි අගමැති කියල පත්වුන කෙනෙක්නේ. ජනතා ආශිර්වාදෙ කොයින්ද, අනික ඇවිල්ලත් මාසයක් ඉවසල හිටියද බැංකුවට කෙලියෙ මාසයක් යන්නත් කලින්... සූරිය කන්දට පැට්රල් පුච්චන්නෙ කොහෙද බැංකු කේස් එකට පරම්පරා ගාණක් පැට්රල් පුච්චන්න වෙයි. උඹල අපිට විතරක් නෙවෙයි උපදින්න ඉන්න එවුන්ටත්
ජනවරමකින් තමයි අගමැති උනේ ඇයි මිහිහා ආවේ චන්දෙන් නෙමයි ද ?

රනිල්ට පක්ෂව චන්දෙ දෙනවනම් ලක්ෂ 500. කොහොමද වැඩේ?![]()
මෙන්න මේක මෙතනත් පුක දෙනවා.... යකෝ තාම කැම්පේන් යනවද?
කැම්පේන් කතන්දර වැඩක් නෑ
උබලගේ මහින්දයා හීනෙන් හරි අගමැති උනොත් මහා බැංකු කෙස් එකට රනිල්ව මස තුනක් අඩුම හිරේ දාලා පෙන්නන කියපන්
රනිල් ව බැරිනම් අඩුම පර්පෙටුවල් එකේ පියන් කෙනක් ව වත් හිරේ දන්න කියපන්

ඔව් ටිකක් බය වෙලා ඇතිගියපාර නං මහින්ද පාරට තාර දාල හරි සපෝට් එකක් දුන්න මේ පාර මයිත්රී ගෙන් කිසි සපෝට් එකක් නෑනේ. හැබැයි අඬල අනේ මට විරුද්ද වෙන්න එපා කියල බැගෑපත් වෙන එකක් නං නෑ ඔහේ ආතල් එකේ ඇති කියලයි මම නං හිතන්නේ මොකුත් නොවෙන ගානට.

රනිල්ට, අද උදේ සපෝර්ට් කරන්නම් කියන එකාව හවසට ශුවර් නෑ. හවස සපෝර්ට් කරන්නම් කියන එකාව හෙට උදේ අසනීප වෙයිද කියලා ශුවර් නෑ. උදේට සපෝර්ට් කරන්නම් කියන එකා හවසට එයිද කියලා ශුවර් නෑ. විශ්වාස භංගෙට ජනාධිපතිගෙත් යටින් කැමැත්ත තියෙන නිසා ටීඑන්ඒ මුස්ලිම් වගේ පොඩි පක්ෂත් රනිල්ට සපෝර්ට් කරන්න අදිමදි කරනවලු.uba hithanawada Ranil lesiyen paradiwi kiyala????මල් යායේ සමනල්ලු කෝ....
පාලුයි....
යහපාලනේ අන්තිම දවසයි අද....

uba hithanawada Ranil lesiyen paradiwi kiyala????
heta godak un leda wei ban, chande nodith idiwi godak un, yako ekekta koti 8k kiyala kiyanne sellamak da?
mama nam hithanne mu mokak hari anchiyak adala dinanawa loweth

කොහොමද රවිගේ පාර්ට් එක ඌට ඇමති කමක් දුන්නොත් රනිල්ගේ පැත්ත වෙනුවෙන් චන්දෙ දෙනවලු![]()
ගොඩක් උන්ට අසනීප නං වෙයිආරංචි එන හැටියට වෙස්ට් මිනිස්ටර් ක්රමයට ඒකත් කරනවලුරනිල්ට, අද උදේ සපෝර්ට් කරන්නම් කියන එකාව හවසට ශුවර් නෑ. හවස සපෝර්ට් කරන්නම් කියන එකාව හෙට උදේ අසනීප වෙයිද කියලා ශුවර් නෑ. උදේට සපෝර්ට් කරන්නම් කියන එකා හවසට එයිද කියලා ශුවර් නෑ. විශ්වාස භංගෙට ජනාධිපතිගෙත් යටින් කැමැත්ත තියෙන නිසා ටීඑන්ඒ මුස්ලිම් වගේ පොඩි පක්ෂත් රනිල්ට සපෝර්ට් කරන්න අදිමදි කරනවලු.
මයිත්රී උඩින් දන්නේ නෑ වගේ ඉඳගෙන රනිල්ට වල කපන බව දන්න හින්ද මුස්ලිම් උන් නං චන්දෙ දෙන එකක් නෑ විරුද්දව. ආය මොන ආණ්ඩුව හැදුවත් ඇමතිකමක් ගන්න මයිත්රී ගාවට යන්න එපැයි.දැන් මේක දිනන්න 113 ඕනෙද නැත්තන් බහුතරේ තිබුනම ඇතිද දන්නේ නෑ නේද![]()