රනිල්_අඬයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ජනවරමකින් තමයි අගමැති උනේ ඇයි මිහිහා ආවේ චන්දෙන් නෙමයි ද ?

    27.gif


    හික්... හික්... හික්... හික්...

    ආච්චිගෙ රෙද්ද තමයි....ජනවරම.
    ජනාධිපති මැතිවරණෙන් අගමැතිත් පත්කොලා... අගමැති කෙනෙක් ඉඳෙද්දි... මෙයා මෙහේ දිවුරුම් දෙනව
    චීයා... ලැජ්ජයි...
    එත් ඉතින් ලැබුන තනතුර උහුලගන්න බැරිවුනා උඩ පැන්න වැඩිවුනා. යන්තම් අවුරුදු තුනක් ගොඩදාගන්නත් බැරි ත්ත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ.

    රැඟුව වැඩියි ඒකයි වුනේ පාන නිවෙන්න කිට්ටුවුනාම දැන්න නටනව වැඩියි කියන්නෙ ඕකට තමයි.

    මේ ඒක නෙවෙයි මොනව වුනත් උඹටල නොසලකා අරින එකක් නෑ බැංකු කුට්ටි ඇතිනේ තාම
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    අකුරු පොඩියට දාපං සුට්ටෝ...
    අපිට තවම මොලේ නැති වුණාට ඇස් පේනවා.... :baffled:

    ලොකු අකුරු කියවන්න මොලේ වෙහෙසන්න ඕනේ නැ
    උබලා වගේ එවුන්ට එතකොට ලේසියි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    27.gif


    හික්... හික්... හික්... හික්...

    ආච්චිගෙ රෙද්ද තමයි ජනවරම. ජනාධිපති මැතිවරණෙන් අගමැතිත් පත්කොලා... අගමැති කෙනෙක් ඉඳෙද්දි... මෙයා මෙහේ දිවුරුම් දෙනව චීයා... ලැජ්ජයි... එආත් ඉතින් ලැබුන තනතුර උහුලගන්න බැරිවුනා උඩ පැන්න වැඩිවුනා. යන්තම් අවුරුදු තුනක් ගොඩදාගන්නත් බැරි ත්ත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ.

    රැඟුව වැඩියි ඒකයි වුනේ පාන නිවෙන්න කිට්ටුවුනාම දැන්න නටනව වැඩියි කියන්නෙ ඕකට තමයි.

    මේ ඒක නෙවෙයි මොනව වුනත් උඹටල නොසලකා අරින එකක් නෑ බැංකු කුට්ටි ඇතිනේ තාම

    එතකොට 2015 17 August තිබ්බේ සමුපකාර චන්දයක්ක්ද ?
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_parliamentary_election,_2015
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ගොඩක් උන්ට අසනීප නං වෙයි :P මයිත්‍රී උඩින් දන්නේ නෑ වගේ ඉඳගෙන රනිල්ට වල කපන බව දන්න හින්ද මුස්ලිම් උන් නං චන්දෙ දෙන එකක් නෑ විරුද්දව. ආය මොන ආණ්ඩුව හැදුවත් ඇමතිකමක් ගන්න මයිත්‍රී ගාවට යන්න එපැයි.

    :yes::yes:

    දැන් මේක දිනන්න 113 ඕනෙද නැත්තන් බහුතරේ තිබුනම ඇතිද දන්නේ නෑ නේද :oo:

    113ක් ඕනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එතකොට 2015 17 August තිබ්බේ සමුපකාර චන්දයක්ක්ද ?
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_parliamentary_election,_2015



    2015 09 january to 2015 17 August වෙනකන් කවුදබන් අගමැතිකම කොරේ....
    දි. මු. ජයරත්න මහත්තය වෙන්න ඇති.
    ..

    32.gif


    "මුදලාලි මම පඩි ගත්තම සල්ලි දෙනකන් මට පාන් බාගයක් දෙන්න" කියල මුදලාලිට කියනව වගේ වැඩක් තමයි මුන්ගෙ නායකතුමත් කළේ.. මම අගෝස්තුවල ඡන්ද අරන්දෙනකන් මට අගමැතිකම දෙන්න...

    චී.... ලැජ්ජාවෙ උපරිමය...​
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    බහුතරය

    මම දන්න තරමට ප‍්‍රකාශිත චන්දවලින් වැඩිම චන්ද සංඛ්‍යාව වෙන්න ඕන.... :confused:

    එතකොට පාර්ලිමේන්තුවෙ බහුතරය කියන්නෙ, විශ්වාස භංගයට ප්‍රකාශිත ඡන්ද වල බහුතරය වෙනවනෙ :oo::oo:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    2015 09 january to 2015 17 August වෙනකන් කවුදබන් අගමැතිකම කොරේ....
    දි. මු. ජයරත්න මහත්තය වෙන්න ඇති.
    ..

    32.gif


    "මුදලාලි මම පඩි ගත්තම සල්ලි දෙනකන් මට පාන් බාගයක් දෙන්න" කියල මුදලාලිට කියනව වගේ වැඩක් තමයි මුන්ගෙ නායකතුමත් කළේ.. මම අගෝස්තුවල ඡන්ද අරන්දෙනකන් මට අගමැතිකම දෙන්න...

    චී.... ලැජ්ජාවෙ උපරිමය...​

    ඕක පැහැදිලිව කිව්වනම් ඉවරනේ
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    එතකොට පාර්ලිමේන්තුවෙ බහුතරය කියන්නෙ, විශ්වාස භංගයට ප්‍රකාශිත ඡන්ද වල බහුතරය වෙනවනෙ :oo::oo:

    Ehema wenna ethi ne.... nethnm vishwasa banga thiyann beriwei ne...
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අගමැතිගේ සහායට 78ක් පමණයි.. අත්සන් ලේඛණය සගවයි.. එජා පෙරමුණේ සියළු නායකයන් ඉල්ලා අස්වන්නැයි කියයි..


    පිිවිතුරු හෙළ උරුමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තුමන් ඇතුළු මන්ත්‍රිවරුන් ගණනාවක් කියා සිටිනවා ඔවුන් විශ්වාස භංග යෝජනාව පහසුවෙන්ම පරදවන බවටත්, ඔවුන් සමග මන්ත්‍රිවරුන් 120ට වඩා වැඩි පිරිසකගේ සහය තිබෙන බවටත් කටමැත දොඩවනවා. ඔවුන් එසේ කටමැත දෙඩෙව්වත් අගමැතිතුමන්ට සහය පළ කිරීමේ ලියවිල්ලට අත්සන් කර ඇත්තේ මන්ත්‍රිවරුන් 78 පමණයි. ඒ නිසා තමයි මේ ළියවිල්ල තවමත් රහසිගත ලියවිල්ලක් බවට පත්වෙලා තිබෙන්නේ.



    අපේ විශ්වාස භංග යෝජනාව අත්සන් කල වහාම ඒ අත්සන් නම් සහිත ලේඛණය අපි මාධ්‍ය වලට නිදහස් කළා. අන්න ඒ වගේ අගමැතිට සහය පල කිරීමේ ලියවිල්ල ප්‍රසිද්ධ කරන්න කියා අපි එජාපයට අභියෝග කරනවා. ඒක ප්‍රසිද්ධ කරන්නේ නෑ නොවේ. ප්‍රසිද්ධ කරන්න බෑ. ඒක ප්‍රසිද්ධ කලොත් අගමැතිගේ සහයට ඉන්නේ 78ක් පමණයි කියන එක රටම දැන ගන්නවා. ඒ 78 අතරේත් විශ්වාස භංගයට පක්ෂ බව කලින් හෙලි වීම අවාසි නිසා, අගමැතිට සහය පල කළ යෝජනාවට අත්සන් කළ මන්ත්‍රිවරුත් ඉන්නවා. එජාපය පැවසුවේ ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් දස දෙනෙක්ගේ සහය තමන්ට ලැබෙන බවයි. නමුත් ඊයේ ශ්‍රිලනිපය ඒකමතිකව තීරණය කළා විශ්වාස භංගයට පක්ෂ වෙන්න. ඒක අපිවත් බලාපොරොත්තු නොවුණු දෙයක්. අපි හිතුවේ අඩුම ගණනේ ඇමතිවරුන් දෙදෙනෙකුවත් විශ්වාෂභංගයට එරෙහිව කටයුතු කරාවි කියලා. මේ වන තුරු ආණ්ඩුවේ ඉන්න කිසිම පක්ෂයක් අගමැති රැක ගන්න ඉදිරිපත් වෙලා නෑ. රනිල් මැතිඳු අද තනි වී වෙල මැද්දේ කියලා තමයි අපට කියන්න වෙන්නේ.

    හබන් කුකුලන්ට මගුල්

    ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මගුල් කියලා පැරණි සිංහල කියමනක් තිබෙනවා. ඒ වගේ අපි ඉතාම මහන්සියෙන් ගෙනා විශ්වාස භංග යෝජනාව නිසා සමහර පක්ෂ වලට වගේම සමහර මන්ත්‍රිවරුන්ටත් හරිම වාසියි කියලා ආරංචියි. සමහරු රාජපක්ෂවරුන්ට බනින අතරේ බොරු රනිල් විරෝධයක් පෙන්වන්නේ තමන්ගේ වටිනාකම ඉහළ නංවා ගන්න කියලයි ආරංචි. මේ දවස්වල සල්ලි මළු තොග පිටින් වීසිකරන බවයි ආරංචි. අපේ ඉල්ලීම වන්නේ, සල්ලි දෙනවා නම් සල්ලි ගන්න. තනතුරු දෙනවා නම් තනතුරුත් ගන්න. විශ්වාස පල කරලා අත්සන් කරන්න කියනවා නම් ඒකත් කරන්න. හැබැයි අපේ ආදරණීය මව්බිමේ අනාගතය ගැන හිතලා හතරවෙනිදට විශ්වාස භංග යෝජනාවට පක්ෂ වෙන්න කියන එකයි ඒ සල්ලිමලු තනතුරු වරදාන ලැබෙමින් පවතින මන්ත්‍රිවරුන්ගෙන් අපට කරන්න තිබෙන ඉල්ලීම

    රනිල් හිටියොත් රට ඉවරයි

    පුංචි ඡන්දයේ දී එජාපයට ලැබුණේ 30%ක් පමණයි. ඒ නිසා තමන් ජනපතිවරණයට ඉදිරිපත් වෙලා වැඩක් නෑ කියලා රනිල් මැතිතුමා දන්නවා. නැවත කිසිම දවසක ජනතාව ඉදිරියට යන්නේ නැති නිසා දැන් එතුමා ජනතාවට බය නෑ. වත්මන් අගමැතිතුමන් පෙබරවාරි 10 වෙනිදායින් පසු අතිශයින්ම භයානකයි. ජනතා සිතුම් පැතුම් ගැන සංවේදි නෑ. ඒ නිසාම රට විකුණන්න බය නෑ. එක්ටා අත්සන් කරන්න බය නෑ. රණවිරුවන් පාවා දෙන්න බය නෑ. පෙබරවාරි 10 මැතිවරණ පරාජයෙන් පසු ගෙවුණු මාස දෙක දිහා බලන්න. රණවිරුවන් දඩයම් කරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට කොමසාරිස්වරුන් පත් කළා. පිටරට වලට රණවිරුවන් පාවා දෙන ජාත්‍යන්තර ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවේ සම්මත කළා. ත්‍රිකුණාමල වරාය සිංගප්පූරුවට විකුණන සාකච්ඡා ආරම්භ කළා. එක්ටා ගිවිසුම පිළිබද සාකච්ඡා යලි ඉන්දියාව සමග ආරම්භ කලා. මාස එකහමාරකට දෙකකට මෙහෙම නම් තව අවුරුදු එකහාමාරක් හිටියොත් කොහොම වේවි ද කියන බියකරු සිහිනය මවාගන්න කිසිවෙකුටවත් අමාරු වෙන් නෑ.

    අපි ඔබට විශ්වාසයෙන් දෙයක් කියනවා. හෙට ඉර පායන එක සත්තයි නම් අගමැති රනිල් ගෙදර යන එකත් සත්තම සත්තයි. බොහෝ විට මෙය මාධ්‍ය වල පල වන විටත් අගමැතිතුමා ඉල්ලා අස් වී තිබෙන්න පුළුවන්. එතුමන් අද දවස ඇතුලත අගමැති ධූරයෙන් ඉවත්වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවී සිටින සියලුම පක්ෂ නායකයන් තව දුරටත් අගමැතිතුමන්ට සහය දැක්වීමට නොහැකි හෙයින් එතුමන්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට නියමිතයි. ඒ වගේම එජාපයේ මන්ත්‍රිවරුන් විශාල කණ්ඩායමක් ඔබතුමන් ඉල්ලා අස් නොවුන හොත් හෙට දින පාර්ලිමේන්තු නොපැමිණෙන බවට පණිවිඩයක් දීමට නියමිතයි. අංක ගණිතය ගැන අවබෝධයක් තිබෙන නිසා අගමැතිතුමන් අද දින ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

    – අරවින්ද අතුකෝරල

    me kiyn tharamma case ekak thyeda bn???:confused::confused:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    එතකොට පාර්ලිමේන්තුවෙ බහුතරය කියන්නෙ, විශ්වාස භංගයට ප්‍රකාශිත ඡන්ද වල බහුතරය වෙනවනෙ :oo::oo:

    උඹ කියන විදියට වෙනවා නම් කවදාවත් විශ්වාස භංගයක් ගේන්න බැරි වෙයි....
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඕක පැහැදිලිව කිව්වනම් ඉවරනේ


    හැමදේම ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නෑ. පොඩ්ඩක් තේරැම් ගනින්. මේ අර .... ගොඩේ ඉන්න බත් කන හරකෙක්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Ehema wenna ethi ne.... nethnm vishwasa banga thiyann beriwei ne...

    උඹ කියන විදියට වෙනවා නම් කවදාවත් විශ්වාස භංගයක් ගේන්න බැරි වෙයි....

    ජනාධිපතිවරුන්ව අයින් කරන්න තියෙන්නෙ දෝශාභියෝගයකින්නෙ. ඒකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕනේ. මම ප්‍රශ්නයක් අහන්නම්කො, දෝශාභියෝගයක් ගෙනල්ලා. මන්ත්‍රීවරු 60 ඡන්දෙ ප්‍රකාශ කරලා තියෙනවා. 19ක් ජනාධිපතිට පක්ෂවත්, 41ක් විරුද්ධවත් තියෙනවා. දැන් ඔතන 2/3 කතාව සම්පූර්ණ වෙනවා. ඒත් ඒක හරිද? අනුපාතය අඩු කරගෙන ආවොත් මන්ත්‍රිවරු 4කින් ලක්ෂ ගානකින් පත්වෙන කෙනෙකුගෙ වරමක් නැති වෙනවා. මොකද කියන්නෙ :dull::dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    හැමදේම ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නෑ. පොඩ්ඩක් තේරැම් ගනින්. මේ අර .... ගොඩේ ඉන්න බත් කන හරකෙක්නේ

    නායකතුමා කිච වෙද්දි මූට සිහි කල්පනාව අඩුයි...තේරෙනව අඩුයි...
    පව් බන් කාගෙ වුනත් දරුවෙක්නේ... මේ අපහස විඳින්නෙ...